ලොකු සිද්දියක් වෙනවා ඉදිරි මාස කිහිපයේදී

10ben

Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    ඒ උබේ අම්මයි අම්මගේ හොර මිනිහලා ටිකයි උබේ අම්මා රෑට රෑට පුක දෙන බල්ලෝ රැලයි අයිති වෙන්නේ ඔතෙන්ට බැල්ලිගෙ පුතෝ.😍👌
    උබ කවුද කියල උඹ ඔප්පුකරාට ස්තූතියි..
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,595
    17,666
    113
    Auckland
    මේ පශ්නෙ පටන් ගත්ත තැන හොයල බැලුවාම කියන්න තියෙන්නෙ දැන් තියන ආර්ථික ප්‍රශ්නෙට 100%ක් වග කියන්න ඔනෙ වෙන කවුරුත් නොවෙයි ගොන් බයි මහ ජනතාව.

    පාර්ලිමේන්තුව කියන තැනට කසිප්පු කාරයොයි ගමේ බයි චන්ඩි ටිකයි යවල දැන් කෑගහනව. ව්‍යවස්ථාවට අනුව මොනව කරන්න උනත් පාර්ලිමේන්තුව ඇතුලෙන්ම පලමුවෙන්ම මොකක් හරි ආන්ඩුවක් ඇති කරගන්න ඔනෙ තීරණ ගන්න නම්. ඔය 225ම ගෙදර ගියා කියල ප්‍රශ්න විසදෙන්නෙත් නෑ තවත් වැඩි වෙලා ආරාජික වෙනව මිසක්. ඔක්සිජන් මැටි ඇමතියා අර UNP තෙවරප්පෙරුම වගේ එවුන් හොද ඇති සමහර දේවල් වලට නමුත් රටේ ප්‍රතිපත්ති සම්පාදනය කරන තැන ඉන්න ඔනෙ අදාල විෂයන් ගැන නිතරම ඉදිරියට හිතන සැලසුම් හදන මිනිස්සු.

    දැන් ඔය කෑගහන එවුන් මම දැක්ක මැල්කම් කාරයයි එක එක ඝනයොයි තමා වොයිස් කට් දෙන්නෙ පිලි ගන්න බෑ බෑ බෑ කියල. නමුත් මේ එක මල පෙරේතයෙක්වත් විසදුමක් දෙන්නෙ නෑ. අර පොඩි ළමයි නිකන් බොරුවට අඩනව වගේ ඌ දන්නෙත් උන්ට ඔනෙ මොනවද කියල.

    මොනව වෙන්නත් ඉස්සර වෙලාම ආන්ඩුවක් පත් උනේ නැත්තන් තව සති 2-3ක් යනකොට ලංකාව ආරාජික වෙලා සිස්ටම් එකම නතර වෙනව. එහෙම උන රටක් ආය ස්ටාට් කරල පටන් ගන්න එක කොහොමත් කරන්න අමාරුයි. අර ඇප්ගනිස්ථානෙ යෙමන් වගේ තැන් වගේ වෙලා දැන් ඔය වොයිස් කට් දෙන පෙරේතයෝ කල්ලි ගැහිල පිස්සු කෙලින්න පටන් ගත්තොත් රට ඉවරයි.

    පොහොට්ටුවේ හොර සක්කිලි හැතිකරේට මම කොච්චර අකමැති උනත් බයි ජනතාවගේ තේරීම නිසා මගේ පුද්ගලික මතය නම් පුලුවන් නම් උන්ට ඕක කරන් යන්න ඉඩ දෙන්න ඔනෙ කියන එකයි නමුත් ඉතින් උන් එච්චරම මැට්ටො රැලක් නිසා රටක් කරන්න තියා කඩේක බඩු කිරාගන්නවත් බැරි හරක් රැලක් නිසා තමා රට අද තියන අවාසනාවන්ත තැනට පත් වෙලා තියෙන්නෙ.

    තාප්ප පාට කරපු ගොබ්බ දේශපෙරේතී ගොන් නාම්බො ලබන චන්දෙකදිවත් කන් දෙක මැද තියන මොලේ කියන එක හරියට භාවිතා කරපියව්