ලොකු හදිසියක් ... help !!🔴🔴

MoonKnight99

Well-known member
  • Jan 6, 2022
    345
    515
    93
    මගෙ ලැප් එක i5 , 8gb ram , 2gb vga එකක් ...මේක charger plug කරල game play කරද්දි 5-10 min කින් වගේ sudden fps drop වෙනවා ලැප් එකත් හිරවෙනවා , game පැත්තක තිබ්බත් video edit කරද්දිත් සමහර වෙලාවට lag වෙනවා එකපාරට ...ලොකුවට heat වෙන්නෙත් නැහැ , කරන්න පුලුවන් හැම මගුලම කරා cooling pad එකක් දැම්මා power plan edit කරා heat එක අඩුකරන්න හැම හුත්තම කරත් මේ මගුල හරියන්නෙ නැහැනෙ..විසදුමක් දියල්ලා මේකට මොකක් හරි😢..
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,897
    2
    115,949
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    බැටරි එක ෆුල් චාර්ජ් උනාම ඔහොම හිර වෙන්නෙ නැත්නම් බැටරි එක ටිකක් පරණ නිසා බැටරියට සහ VGA දෙකටම පවර් එක බෙදිල යන නිසා ඔහොම වෙනව ඇත්තෙ කියලයි හිතෙන්නෙ..
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,735
    13,292
    113
    ඕකට විසදුම රැම් එක මදිකම 16gb වත් ගහපන්.. ඔය හෙවි යුස් කරන වෙලාවට උඹ බලපන් ram එක 8GB වලින් කොච්චරක් අරන් ද කියලා අනිවා ඕක 7GB වලට කිට්ටු කරල යනවා.. එහෙම පෙන්නවා නම් අනිව රැම් අප්ග්‍රෙඩ් කරහන් පැහැදිලි වෙනසක් උඹට පෙනෙයි.. අනික ඔය රැම් එක 7gb වලට ඇවිත් නවතින්නෙ.. ඒ ටික ඇති නිසා නෙවෙයි එතනින් එහාට යන්න බැරි නිසා.. උඹ Ram අප්ග්‍රෙඩ් කරපු ගමන් උඹට බලාගන්න පුලුවන් ඕක 8gb පැනලා යනවා. හෙවි ඇප්ලිකෙශන් යුස් කරද්දි බ්‍රව්සර් එහෙම ටැබ් 20 ක් විතර ඕපන් කරන් වැඩ කරනවා නම් මෙමරි ඇලොකෙට් කරගන්න ප්‍රමාණ වැඩියි.

    කලින් මගේ තිබ්බේ 16gb මෙමරි 15gb ක් වගෙම පිසි එක ඔන් කරපු ගමන් මෙමරි එක ඇලොකෙට් වෙනවා. බ්‍රව්සර් එක විතරක් ඕපන් කරත්.. ලගදි 32gb අප්ග්‍රෙඩ් කරා.. දැන් හැම වෙලාවෙම මිනිමම් 17gb යනවා මැක්ස් 22gb ගන්නවා. 16gb තියෙන කාලේ මගෙත් එක්කො නොට් රෙස්පොන්ඩින්ග් නැත්නම් ලැග් වෙනවා. ස්ලොව් වෙලා වගෙ තිබ්බේ. දැන් නම් කිසි අව්ලක් නැ

    Screenshot-2025-04-03-222541.png
     
    Last edited:
    • Like
    Reactions: MoonKnight99

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,962
    15,454
    113
    New Zealand
    මම අදුරන එකෙක්ටත් ඔහොම සීන් එකක් උනා. ඌට Acerලැප් එකක් තිබුනා. ඌ චාජරේ ගහගෙන වැඩ කරද්දි සමහර වෙලාවට හිර වෙනවා. හැබැයි ඒ හිර වෙන වෙලාවට චාජරේ ගැලෙව්වොත් ලැප් එක නෝමල් විදියට වැඩ කරනවා. එහෙම නැත්නම් චාජරේ පෝට් එක රවුමක් විදියට තියන නිසා පොඩ්ඩක් කැරකෙව්වම හරි යනවා. උගේ ලැප් එකේ චාජරේ ගැහුවම චාජ් වෙනවා පෙන්නන්නෙ නැත්නම් අනිවා ලැප් එක හිරවෙනවා. එතකොට ඌ පෝට් එක කරකවලා චාජ් වෙන අයිකන් එක ආපු ගමන් කරකවන එක නතර කරනවා. ඌ චෙන චාජර් එකකුත් මාරු කරා. ඒත් ලේඩේ එහෙම්මමයි. ඌ තාමත් පොට් එක කරකව කරකව වැඩ කරනව. ඒක හදන්න කම්පැනි දැම්මත් සෑහෙන ගානක් යනවා කියලා.

    උබත් මේ ගැන පොඩ්ඩක් හොයලා බලපන්. සමහර ලැප්වල චාජරේ සහ පවර් අවුල් නිසත් හිර වෙනවා.
     
    MoonKnight99

    Well-known member
  • Jan 6, 2022
    345
    515
    93
    ඕකට විසදුම රැම් එක මදිකම 16gb වත් ගහපන්.. ඔය හෙවි යුස් කරන වෙලාවට උඹ බලපන් ram එක 8GB වලින් කොච්චරක් අරන් ද කියලා අනිවා ඕක 7GB වලට කිට්ටු කරල යනවා.. එහෙම පෙන්නවා නම් අනිව රැම් අප්ග්‍රෙඩ් කරහන් පැහැදිලි වෙනසක් උඹට පෙනෙයි.. අනික ඔය රැම් එක 7gb වලට ඇවිත් නවතින්නෙ.. ඒ ටික ඇති නිසා නෙවෙයි එතනින් එහාට යන්න බැරි නිසා.. උඹ Ram අප්ග්‍රෙඩ් කරපු ගමන් උඹට බලාගන්න පුලුවන් ඕක 8gb පැනලා යනවා. හෙවි ඇප්ලිකෙශන් යුස් කරද්දි බ්‍රව්සර් එහෙම ටැබ් 20 ක් විතර ඕපන් කරන් වැඩ කරනවා නම් මෙමරි ඇලොකෙට් කරගන්න ප්‍රමාණ වැඩියි.

    කලින් මගේ තිබ්බේ 16gb මෙමරි 15gb ක් වගෙම පිසි එක ඔන් කරපු ගමන් මෙමරි එක ඇලොකෙට් වෙනවා. බ්‍රව්සර් එක විතරක් ඕපන් කරත්.. ලගදි 32gb අප්ග්‍රෙඩ් කරා.. දැන් හැම වෙලාවෙම මිනිමම් 17gb යනවා මැක්ස් 22gb ගන්නවා. 16gb තියෙන කාලේ මගෙත් එක්කො නොට් රෙස්පොන්ඩින්ග් නැත්නම් ලැග් වෙනවා. ස්ලොව් වෙලා වගෙ තිබ්බේ. දැන් නම් කිසි අව්ලක් නැ

    Screenshot-2025-04-03-222541.png
    Ram eka 16GB update kra mn

    බැටරි එක ෆුල් චාර්ජ් උනාම ඔහොම හිර වෙන්නෙ නැත්නම් බැටරි එක ටිකක් පරණ නිසා බැටරියට සහ VGA දෙකටම පවර් එක බෙදිල යන නිසා ඔහොම වෙනව ඇත්තෙ කියලයි හිතෙන්නෙ..
    2yrs wge thama
    ------ Post added on Apr 4, 2025 at 7:01 AM

    මම අදුරන එකෙක්ටත් ඔහොම සීන් එකක් උනා. ඌට Acerලැප් එකක් තිබුනා. ඌ චාජරේ ගහගෙන වැඩ කරද්දි සමහර වෙලාවට හිර වෙනවා. හැබැයි ඒ හිර වෙන වෙලාවට චාජරේ ගැලෙව්වොත් ලැප් එක නෝමල් විදියට වැඩ කරනවා. එහෙම නැත්නම් චාජරේ පෝට් එක රවුමක් විදියට තියන නිසා පොඩ්ඩක් කැරකෙව්වම හරි යනවා. උගේ ලැප් එකේ චාජරේ ගැහුවම චාජ් වෙනවා පෙන්නන්නෙ නැත්නම් අනිවා ලැප් එක හිරවෙනවා. එතකොට ඌ පෝට් එක කරකවලා චාජ් වෙන අයිකන් එක ආපු ගමන් කරකවන එක නතර කරනවා. ඌ චෙන චාජර් එකකුත් මාරු කරා. ඒත් ලේඩේ එහෙම්මමයි. ඌ තාමත් පොට් එක කරකව කරකව වැඩ කරනව. ඒක හදන්න කම්පැනි දැම්මත් සෑහෙන ගානක් යනවා කියලා.

    උබත් මේ ගැන පොඩ්ඩක් හොයලා බලපන්. සමහර ලැප්වල චාජරේ සහ පවර් අවුල් නිසත් හිර වෙනවා.
    Charging port eked dnne case ek tiynne
    ------ Post added on Apr 4, 2025 at 7:02 AM
     
    • Like
    Reactions: kinkon