ලොකු හෙල්ප් එකක් ඕනා. ජාතික පාසලකට ළමයෙක් &#35

dotaxxx

Active member
  • Jun 28, 2012
    790
    96
    28
    ලොකු හෙල්ප් එකක් ඕනා. ජාතික පාසලකට ළමයෙක් &#35

    ලොකු හෙල්ප් එකක් ඕනා. ජාතික පාසලකට ළමයෙක් දානකොට ගුරුවරයෙකුගෙ ළමයෙක් දානකොට දෙමාපියන්ගෙ උගත් මට්ටම බලනවද?

    උදාහරණයකට ගත්තොත්. ආනන්දෙට වගේ ළමයෙක් දානකොට මේ වගෙ දේවල් බලන්වද? අනිවාර්යයෙන් degree එකක් ඕනාද? නැත්තම් A/L ඕනද?
    :confused::confused:
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Tiak balanawa. Musaeus wagenam hondatama balanawa. Sunil Hadunhettige duwa giyeth Musaeus:D:D:yes::yes::D:D