රටේ ජාතියේ වැරැද්ද ශ්රී ලාංකිකයෝ කියන්නේ කොච්චර සාක්ෂරතාවය තිබ්බත් මහා ගොන් හැත්ත.මේ රටේ ජනගහනය බැලුවොත් භාගෙට භාගයක් ඉන්නේ ස්ත්රීන් නමුත් ඔවුන්ට හරි හම prasoothi නිවාඩුවක් නෑ ළමයෙක් හම්බ වුණාට පස්සේ ඒ ළමයට සාත්තු සප්පායම් කරන්න කිරි ටික දෙන්න හරිහමන් නිවාඩුවක් නෑ.ඔය කාන්තා සංවිධාන දේශපාලනඥයන්ට කඩේට ගියත් තමන්ට ඕන වැඩ ටික කරගෙන තියෙනවද.2020 අවුරුද්දේ වෙලාත් කාන්තාවන් යටට අඳින පෑඩ් ගැන තමයි අද කතා කරන්න වෙලා තියෙන්නේ ශ්රී ලංකාවේඔව් ප්රායොගික කමකට වඩා ඌ ඉතින් චන්ද ටිකක් ගන්න තමා බලන්න ඇත්තේ