ලොකු ළමයෙක් වූ පසු සිදුවන සන්තෑසිය

abu0094

Active member
  • Mar 28, 2015
    241
    136
    43
    ඔව් ප්‍රායොගික කමකට වඩා ඌ ඉතින් චන්ද ටිකක් ගන්න තමා බලන්න ඇත්තේ
    රටේ ජාතියේ වැරැද්ද ශ්‍රී ලාංකිකයෝ කියන්නේ කොච්චර සාක්ෂරතාවය තිබ්බත් මහා ගොන් හැත්ත.මේ රටේ ජනගහනය බැලුවොත් භාගෙට භාගයක් ඉන්නේ ස්ත්‍රීන් නමුත් ඔවුන්ට හරි හම prasoothi නිවාඩුවක් නෑ ළමයෙක් හම්බ වුණාට පස්සේ ඒ ළමයට සාත්තු සප්පායම් කරන්න කිරි ටික දෙන්න හරිහමන් නිවාඩුවක් නෑ.ඔය කාන්තා සංවිධාන දේශපාලනඥයන්ට කඩේට ගියත් තමන්ට ඕන වැඩ ටික කරගෙන තියෙනවද.2020 අවුරුද්දේ වෙලාත් කාන්තාවන් යටට අඳින පෑඩ් ගැන තමයි අද කතා කරන්න වෙලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    රටේ ජාතියේ වැරැද්ද ශ්‍රී ලාංකිකයෝ කියන්නේ කොච්චර සාක්ෂරතාවය තිබ්බත් මහා ගොන් හැත්ත.මේ රටේ ජනගහනය බැලුවොත් භාගෙට භාගයක් ඉන්නේ ස්ත්‍රීන් නමුත් ඔවුන්ට හරි හම prasoothi නිවාඩුවක් නෑ ළමයෙක් හම්බ වුණාට පස්සේ ඒ ළමයට සාත්තු සප්පායම් කරන්න කිරි ටික දෙන්න හරිහමන් නිවාඩුවක් නෑ.ඔය කාන්තා සංවිධාන දේශපාලනඥයන්ට කඩේට ගියත් තමන්ට ඕන වැඩ ටික කරගෙන තියෙනවද.2020 අවුරුද්දේ වෙලාත් කාන්තාවන් යටට අඳින පෑඩ් ගැන තමයි අද කතා කරන්න වෙලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ
    prvt sector ගැනද කියන්නේ
    ආණ්ඩුවේ නම් නිවාඩු තියෙයි නේ
     
    abu0094

    Active member
  • Mar 28, 2015
    241
    136
    43
    prvt sector ගැනද කියන්නේ
    ආණ්ඩුවේ නම් නිවාඩු තියෙයි නේ
    දැක්කනෙ මම ඕක තමයි කිව්වේ ආන්ඩුවේ sawakayo කියන්නේ ලංකාවෙන් සියයට කීදෙනාද.