Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලොකු doctor පොඩි doctors ලට බනින්වා ගොන්නුන්ට වගේ.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනේ යකෝ මේ රට ගැන උඹට අදහසක් නැති හැටි! යකෝ මේ රට, මිනිහෙක්ට නිදහසේ මරෙන්නවත් බැරි රටක්.

දැන් උ හෙට මැරෙනවා අද ඇඩ්මිට් වෙනයන් කිව්වට උන්ට එහෙම බෑ යකෝ. බහුතරක් මිනිස්සුන්ට දවස් ගානක් ඇඳට වෙලා ඉන්න පුළුවන් කමක් නැහැ. උන්ට උන්ගේ ළමයි ගැන හිතන්න තියනවා. ඔපරේෂන් එකෙන් පස්සේ බොන බෙහෙත් ඉඳන් ගන්න විදියක් හොයාගන්න ඕනේ.

ගොඩක් උන්ට ලෙඩ වල gravity එක තේරෙන්නේ නැහැ නෙවෙයි. උන්ට තෙරෙනුත් කරගන්න දෙයක් නැහැ. උන වෙන දෙයක් උනාවේ කියල ගණන් ගන්නේ නැතුව ඉන්න එක කරන්නේ.

උන්ට එක රෙද්දක් ඇඳගන උඹලට කියන්න බැරි එක තියෙන්නේ. එකයි වෙන වෙන රෙද්දවල් කිය කිය උන් කල් මරන්නේ. මොන මිනිහට උනත් ් ආත්ම ගව්රවයක් තියනවනේ බන් . එකයි වැඩි හරියක් උන් ග්රවිටි එකක් නැහැ වගේ ඉන්නේ. දැන් ගොඩක් උන් එහෙමයි බන් . පවු.

උඹල උන්ට ලෙඩේ බරපතල කම කියල දෙන්න යනවට වඩා. උඹල පොඩ්ඩක් උන්ට කියපල්ලා ට්රිමට් එකට කියක් යනවද , බෙහෙත් ගන්න කියක් විතර යනවද. ඇඳෙන් නැගිටින්න කොච්චර කල් යනවද , අපහු වැඩට යන්න ක්කොච්චර කල් යනවද. ට්රිට්මට් එක උඹල දෙන schedule එකට කරේ නැත්තන් ඔය කලින් කිව්වා එව්වා කොච්චර worsen වෙනවද කියන එක. අන්න එතකොට උඹට බලාගන්න පුළුවන් වෙනස.

ආදරෙන් කරුණාවෙන් කතා කරපන්.

[QUOTE="xengine, post: 28340804, member: 577115"] [SIZE=6]අනේ යකෝ මේ රට ගැන උඹට අදහසක් නැති හැටි! යකෝ මේ රට, මිනිහෙක්ට නිදහසේ මරෙන්නවත් බැරි රටක්. දැන් උ හෙට මැරෙනවා අද ඇඩ්මිට් වෙනයන් කිව්වට උන්ට එහෙම බෑ යකෝ. බහුතරක් මිනිස්සුන්ට දවස් ගානක් ඇඳට වෙලා ඉන්න පුළුවන් කමක් නැහැ. උන්ට උන්ගේ ළමයි ගැන හිතන්න තියනවා. ඔපරේෂන් එකෙන් පස්සේ බොන බෙහෙත් ඉඳන් ගන්න විදියක් හොයාගන්න ඕනේ. ගොඩක් උන්ට ලෙඩ වල gravity එක තේරෙන්නේ නැහැ නෙවෙයි. උන්ට තෙරෙනුත් කරගන්න දෙයක් නැහැ. උන වෙන දෙයක් උනාවේ කියල ගණන් ගන්නේ නැතුව ඉන්න එක කරන්නේ. උන්ට එක රෙද්දක් ඇඳගන උඹලට කියන්න බැරි එක තියෙන්නේ. එකයි වෙන වෙන රෙද්දවල් කිය කිය උන් කල් මරන්නේ. මොන මිනිහට උනත් ් ආත්ම ගව්රවයක් තියනවනේ බන් . එකයි වැඩි හරියක් උන් ග්රවිටි එකක් නැහැ වගේ ඉන්නේ. දැන් ගොඩක් උන් එහෙමයි බන් . පවු. උඹල උන්ට ලෙඩේ බරපතල කම කියල දෙන්න යනවට වඩා. උඹල පොඩ්ඩක් උන්ට කියපල්ලා ට්රිමට් එකට කියක් යනවද , බෙහෙත් ගන්න කියක් විතර යනවද. ඇඳෙන් නැගිටින්න කොච්චර කල් යනවද , අපහු වැඩට යන්න ක්කොච්චර කල් යනවද. ට්රිට්මට් එක උඹල දෙන schedule එකට කරේ නැත්තන් ඔය කලින් කිව්වා එව්වා කොච්චර worsen වෙනවද කියන එක. අන්න එතකොට උඹට බලාගන්න පුළුවන් වෙනස. ආදරෙන් කරුණාවෙන් කතා කරපන්. :love:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom