ලොකු doctor පොඩි doctors ලට බනින්වා ගොන්නුන්ට වගේ.

abhilanka

Well-known member
  • Mar 19, 2020
    2,884
    4,231
    113
    පවුනෙ බන් මිනිස්සු ඉස්සරහ නෝන්ඩි වෙනවනේ.මොක උනත් හොදට ඉගෙනගත්ත මිනිස්සු නේ
     
    • Wow
    Reactions: B.Chat

    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    දැන් දවස් කිහිපයකට කලින් සීමාවාසික වෛද්‍ය වරුන් (Intern Medical Officers) ආවා රෝහල් වලට.. ගොඩාක් වෙලාවට එයාල තමයි ඇත්තෙ ලොකු දොස්තර මහත්තය එක්ක ward round කරන්න.. තාම අළුත් නිසා වෙන්න පුළුවන් ලොක්ක බණින්න ඇත්තෙ..
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    ලොකු ඩොකාල පොඩි ඩොකාලට බයිනව
    පොඩි ඩොකාල නර්ස්ලට බයිනව
    නර්ස්ල ඇටෙන්ඩන්ලට බයිනව
    ඇටෙන්ඩන්ල ලෙඩ්ඩුන්ට බයිනව
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ඔය බනින එක නම් මමත් කරලා තියෙනවා. මම උන්ට කියලම පටන් ගන්නේ එක patient කෙනෙක්ට හරි ළමයට හරි මොනවා හරි වෙලා උඹලගේ වරදින් මට අහුවෙන්න එපා කියලා. මම යටතෙ intern medical doctors ලා 20 ක් ඉඳලා තියෙනවා. ගොඩක් උන් උන්ගේ intern ඉවර වෙද්දි පෙන්නන්නම බැරි එකා වෙන්නෙ මාව. ඔය 20 න් 5 ක් මගෙ මූණවත් බලන්නේ නෑ. එච්චරට මා එක්ක අවුල්. පස්සේ තෙරුම් ගත්තා මිනිස්සු අපෙන් බැනුම් අහන්න කැමති නෑනේ. ඒ නිසා ආයේ අලුතින් එන උන්ට බනින්නෙ නෑ කියලා.

    ඔහොම හිතන් ඉද්දි ලඟදි අර 20 න් එකෙක් කෝල් කරලා කියනවා ඔයා බැනපු එක සාදාරණයි බබාලා හම්බුවෙන වෝඩ් එකක තනියම (SHO) වැඩ් කරද්දි තමයි තේරෙන්නේ කියලා. ඔයා වෙනස් වෙන්න එපා අපිට බැනලා හැදුවා වගේ අලුතින් එන උන්වත් හදන්නලු.
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193

    දැන් එතකොට උඹ කන්සල්ටන් ඩොකෙක් ද ?
     
    • Haha
    Reactions: koj500

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    දැන් එතකොට උඹ කන්සල්ටන් ඩොකෙක් ද ?
    දැනට නැහැ
    SR දැනට
    කන්සල්ටන්ටට immediate පහලින් ඉන්න එකා.