@Emarald kiyana widiheta 1 million, 2 million naththan 5 million hamba kerana kenekta unath complain keranna puluwan - inna rata adaala na.ඒක ඇත්ත හැබැයි මේ කිරියෙ උන් ලක්ෂ 2කින් මොනා කරන්නද කන්න බොන්නවත් මදි කියද්දි අර 50000 න් පවුල් පිටින් ගේම ගහන බහුතර මිනිස්සුන්ව හෑල්ලුවට ලක් වෙනව.
Benz ekak padina ekekta complain keranna puluwan Ferrari ekak thibbanan hondai kiyela..
Baseline ekak widiheta minussu normal lifestyle ekak geniyana gaanata sapekshawa umba hamba kerana gaana tamai balanna one…
Elakiri ekenan 1 million hamba kerelath rata yanda ba kiyena un dakela tiyenewa.

