ලොකේ ලොකුම අයිස් ක්‍රීම් ලන්කාවට

sadarana

Junior member
  • Dec 1, 2009
    130
    11
    18
    ලොකේ ලොකුම අයිස් ක්‍රීම් ලන්කාවට

    සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී හි පුර්ණ අනුබද්ධ සමාගමක් වන සොෆ්ට්ලොජික් රෙස්ටුරන්ට්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් විසින් කොළඹ 02 යූනියන් පෙදෙසේ පිහිටි බ්ලූ ජින්ජර් (ප්‍රයිවට්) ලිමිටඩ් සමාගම සමඟ වත්කම් විකුණුම් හා මිලදී ගැනීමේ ගිවිසුමකට එළඹ තිබේ.

    http://virallanka.blogspot.com/2017/05/blog-post_46.html

    :P:P:P:P
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,469
    7,238
    113
    :P
    සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී හි පුර්ණ අනුබද්ධ සමාගමක් වන සොෆ්ට්ලොජික් රෙස්ටුරන්ට්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් විසින් කොළඹ 02 යූනියන් පෙදෙසේ පිහිටි බ්ලූ ජින්ජර් (ප්‍රයිවට්) ලිමිටඩ් සමාගම සමඟ වත්කම් විකුණුම් හා මිලදී ගැනීමේ ගිවිසුමකට එළඹ තිබේ. සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී හි සභාපති/ කළමනාකාර අධ්‍යක්ෂ අශෝක් පතිරගේ විසින් මේ සම්බන්ධයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ දැනුම්දීමක් කර ඇත.
    මෙම ගිවිසුමට අනුව Baskin-Robbins අයිස්ක්‍රීම් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන, ශ්‍රී ලංකාවට ආනයනය කිරීමේ, බෙදාහැරීමේ හා සිල්ලර අලෙවියේ පරම පූර්ණ නියෝජිතත්වය සොෆ්ට්ලොජික් රෙස්ටුරන්ට් වෙත හිමිවනු ඇත.
    Baskin-Robbins ලොව විශාලතම අයිස් ක්‍රීම් අවන්හල් ජාලය ලෙසින් සැලකේ.
    ලොව ප්‍රමුඛතම Burger King අවන්හල් ජාලයේ ශ්‍රී ලංකාවේ පරම පූර්ණ නියෝජිතත්වය හිමිව ඇත්තේ ද සොෆ්ට්ලොජික් රෙස්ටුරන්ට් සමාගමටයි.
     
    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    .

    මචන් ඔක කලින් තිබ්බේ තම්බියෙකුටද..මොක්ද ඔවගේ වෑඩ කරපු ගොඩක් උන් තම්බියො
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    මචන් ඔක කලින් තිබ්බේ තම්බියෙකුටද..මොක්ද ඔවගේ වෑඩ කරපු ගොඩක් උන් තම්බියො

    Iftikar Ahamed MD , but chairman Sinhala
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී හි පුර්ණ අනුබද්ධ සමාගමක් වන සොෆ්ට්ලොජික් රෙස්ටුරන්ට්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් විසින් කොළඹ 02 යූනියන් පෙදෙසේ පිහිටි බ්ලූ ජින්ජර් (ප්‍රයිවට්) ලිමිටඩ් සමාගම සමඟ වත්කම් විකුණුම් හා මිලදී ගැනීමේ ගිවිසුමකට එළඹ තිබේ.

    http://virallanka.blogspot.com/2017/05/blog-post_46.html

    :P:P:P:P

    මෙන්සස් කාරයට හොද සන්වර්දන නිවුස් එකක් :rofl::P