ලොකේ විවිධ තැන් වල තියන CCTV Cams Live බලමු.

funny1234

Member
Jan 21, 2015
311
20
0
ලොකේ විවිධ තැන් වල තියන CCTV Cams Live බලමු.

ලොකෙ පුරා බොහෝමයක් ස්ථාන වල විවිධ ආරක්ශක හේතූන් සහ විවිධ හේතූන් මත CCTV Cams ස්ථාපනය කරලා තියනවා.මෙයින් බොහෝ ප්‍රමානයක් අන්තර්ජාලය හා සම්බන්ද කරලයි තියන්න‍‍ෙ.මේ ලිපියෙන් අපි කියලා දෙන්න හදන්නෙ කොහොමද මේ CCTV Cams Live බලන්නෙ කියලා.මින් සමහරක් Cams අපිට ඕන විදිහට Control කරන්නත් පුලුවන්.

මේ සදහා අපි භාවිතා කරන්න හදන්නේ Google Dorks කීපයක්.‍ගොඩක් අය මේ Google Dorks කියන්නෙ මොකක්ද කියලා දන්නෙත් නැතුව ඇති.හැකර්ස් ලා මේවා නිතරම යොදා ගන්නවා දුර්වලතා වලින් යුක්ත වෙබ් අඩවි හොයන්න.මේක හැක් කිරීමක් නෙමෙයි හැබැයි ගොඩක් වෙලා එක CCTV Cam එකක ඉන්න එපා මොකද අනවසර ලෙස Cam එක Access කිරීමක්නෙ මෙතන වෙන්නෙ.

කරන්න තියන්නෙ Google Search එකට ගිහින් මේ පහන තියන එකක් Copy n Paste කරන්න.


inurl:"ViewerFrame?Mode="

inurl:view/view.shtml

sda.JPG

මෙන්න තවත් Dorks .මේවත් Try කරලම බලන්නකො.

intitle:”Toshiba Network Camera” user login
site:.viewnetcam.com -www.viewnetcam.com
intitle:”sony network camera snc-m1″
intitle:snc-rz30 inurl:home/intitle:”Live View / - AXIS 206M”
inurl:”MultiCameraFrame?Mode=Motion”
allintitle:”Network Camera NetworkCamera”
intitle:”WJ-NT104 Main Page”
intext:”MOBOTIX M1″ intext:”Open Menu”
intitle:liveapplet inurl:LvAppl
intitle:axis intitle:”video server”
intitle:”i-Catcher Console - Web Monitor”
intitle:liveapplet
intitle:snc-z20 inurl:home/
intitle:”live view” intitle:axis
intitle:start inurl:cgistart
inurl:view/index.shtml
inurl:view/indexFrame.shtml
inurl:ViewerFrame?Mode=Refresh
inurl:ViewerFrame?Mode=
 
  • Like
Reactions: sanka gamage