ලොතරැයියක් ඇදුනම ගන්න යන්නෙ කොහොමද?

ThadiPollenCepaDenawa

Well-known member
  • Apr 11, 2025
    2,821
    5,081
    113
    පයියාගල
    නුවර කෙනෙකුට කෝටි 11 ක විතර ලොතරැයියක් ඇදුනම ඒක ගන්න කොලබ යන්න ඕනද ලොතරැයියත් අරන්.
    කෝච්චියෙ යන්න බෑ හොරු, පුද්ගලික වාහනේ ඔච්චර දුර පදින එකත් කරුමයක්නෙ බ්ලොක් එකේ පැය තුනහමාරක් 135km.
    වාහනයක් හයර් කරගෙන ගියාම ඌ දන්නවනෙ යන තැන පස්සෙ කරදර වෙන්න පුලුවන්. මේක රහසෙ කරන්න ඕන වැඩක් යාලුවන්ට නෑයන්ට නොකිය.

    නුවර ටවුමට ගිහින් පික්මී කාර් එකක් දානව ඒ කිට්ටුව තියෙන හෝටලයකට.
    ගාන රු14,000 වගේ යන්නෙ පාඩු නෑ නේද වැඩේ
    එතන බැහැල පයින් යනව ලොතරයි මන්ඩලයට .
    එනකොට බස් එකේ එනව.

    මමනම් කියන්නෙ ඒ මනුස්සයගෙ ආරක්‍ෂාව ගැන හිතල අදාල දිස්ත්‍රික්කයට එන්න ඕන ලොතරයිමන්ඩලේ නියෝජිතයො.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,539
    75,372

    අම්ම මතක් කරලා අතේ පාර ගහලා නිදාගනින් වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා නිකන් බොරු ත්‍රෙඩ් නොදා 🤭 🤭

    • Haha
    Reactions: monson and KDH

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,081
    113
    පයියාගල
    මුරුංගා ගහා කපලා ඉන්න මුලින්ම .
    මට ලොතරැයිය ඇදෙන දවස මං දන්නව බං ඒකයි මේ ලෑස්තිවෙන්නෙ.
    මං වැඩකරන්නෙ ගෝඩ්ස්ල ඩීමන්ස්ල එක්ක.
    මට දැනට තියෙන ප්රෂ්නය තමයි මේක. පෞද්ගලිකත්වය රහස්‍යභාවය කියනදේ මට ගොඩක් වටිනව.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,539
    75,372
    113
    මට ලොතරැයිය ඇදෙන දවස මං දන්නව බං ඒකයි මේ ලෑස්තිවෙන්නෙ.
    මං වැඩකරන්නෙ ගෝඩ්ස්ල ඩීමන්ස්ල එක්ක.
    මට දැනට තියෙන ප්රෂ්නය තමයි මේක. පෞද්ගලිකත්වය රහස්‍යභාවය කියනදේ මට ගොඩක් වටිනව.
    උන්ට කියලා මේක ගොඩ දාගනින්කො වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා මුලින්ම 🤭 🤭 👇 👇

    • Haha
    Reactions: supun_sg

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,573
    2,445
    113
    නුවර කෙනෙකුට කෝටි 11 ක විතර ලොතරැයියක් ඇදුනම ඒක ගන්න කොලබ යන්න ඕනද ලොතරැයියත් අරන්.
    කෝච්චියෙ යන්න බෑ හොරු, පුද්ගලික වාහනේ ඔච්චර දුර පදින එකත් කරුමයක්නෙ බ්ලොක් එකේ පැය තුනහමාරක් 135km.
    වාහනයක් හයර් කරගෙන ගියාම ඌ දන්නවනෙ යන තැන පස්සෙ කරදර වෙන්න පුලුවන්. මේක රහසෙ කරන්න ඕන වැඩක් යාලුවන්ට නෑයන්ට නොකිය.

    නුවර ටවුමට ගිහින් පික්මී කාර් එකක් දානව ඒ කිට්ටුව තියෙන හෝටලයකට.
    ගාන රු14,000 වගේ යන්නෙ පාඩු නෑ නේද වැඩේ
    එතන බැහැල පයින් යනව ලොතරයි මන්ඩලයට .
    එනකොට බස් එකේ එනව.

    මමනම් කියන්නෙ ඒ මනුස්සයගෙ ආරක්‍ෂාව ගැන හිතල අදාල දිස්ත්‍රික්කයට එන්න ඕන ලොතරයිමන්ඩලේ නියෝජිතයො.

    උබට පුදුම ලොතරැයි ප්‍රශ්න ගොඩක්නේ යකෝ තියෙන්නේ :LOL:
     
    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,973
    1,024
    113
    Sri Lanka
    ලොතරැයියක් ඇදුනා කියලා, විකුණපු නියෝජිතයා කවුද කියලා කියනව මිසක් අයිතිකාරයා කවුද කියලා කියන්නෙ නෑනෙ බං!
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,962
    13,045
    113
    කෝච්චියෙ වරෙන් වෙනද එනව වගේ මොනහුත්තක්ද, මනෝ පාර ගහද්දි ගන්නයන විදිය අවුලක් උනේ නෑ මච්චරකල්. දැක් ඒකත් හිතහංකො. නෙද්දකින්
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,081
    113
    පයියාගල
    උබට පුදුම ලොතරැයි ප්‍රශ්න ගොඩක්නේ යකෝ තියෙන්නේ :LOL:
    ඔක්කොම ප්ලෑන් කරන්ඩෝන

    ලොතරැයියක් ඇදුනා කියලා, විකුණපු නියෝජිතයා කවුද කියලා කියනව මිසක් අයිතිකාරයා කවුද කියලා කියන්නෙ නෑනෙ බං!
    ඔව්
    කෝටිගානක ලොතරැයියක් අරන් යනව කියන්නෙ රිස්කි වැඩක්නෙ බං. හොරු පොකට්කාරයො කෙලිනවනෙ බං දකින දකින එකට.

    මාත් මේක ගැන කල්පනා කරනවා මේ දවස්වල.. මම හිතන ඉන්නේ බස් එකේ යන්න.. ලොකු අවුලක් නැනේ.. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    උබ කොලබද
    කෝච්චියෙ වරෙන් වෙනද එනව වගේ මොනහුත්තක්ද, මනෝ පාර ගහද්දි ගන්නයන විදිය අවුලක් උනේ නෑ මච්චරකල්. දැක් ඒකත් හිතහංකො. නෙද්දකින්
    විසදුමක් හොයාගමු
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    නුවර කෙනෙකුට කෝටි 11 ක විතර ලොතරැයියක් ඇදුනම ඒක ගන්න කොලබ යන්න ඕනද ලොතරැයියත් අරන්.
    කෝච්චියෙ යන්න බෑ හොරු, පුද්ගලික වාහනේ ඔච්චර දුර පදින එකත් කරුමයක්නෙ බ්ලොක් එකේ පැය තුනහමාරක් 135km.
    වාහනයක් හයර් කරගෙන ගියාම ඌ දන්නවනෙ යන තැන පස්සෙ කරදර වෙන්න පුලුවන්. මේක රහසෙ කරන්න ඕන වැඩක් යාලුවන්ට නෑයන්ට නොකිය.

    නුවර ටවුමට ගිහින් පික්මී කාර් එකක් දානව ඒ කිට්ටුව තියෙන හෝටලයකට.
    ගාන රු14,000 වගේ යන්නෙ පාඩු නෑ නේද වැඩේ
    එතන බැහැල පයින් යනව ලොතරයි මන්ඩලයට .
    එනකොට බස් එකේ එනව.

    මමනම් කියන්නෙ ඒ මනුස්සයගෙ ආරක්‍ෂාව ගැන හිතල අදාල දිස්ත්‍රික්කයට එන්න ඕන ලොතරයිමන්ඩලේ නියෝජිතයො.
    මට දීපන් ටිකට් එක , මන් මාරු කරන් එන්නම් . හාද ? :)

    හුට්ටෝ , ඔය සල්ලි මල්ලක දාල දෙන්නේ නෑ බන් . එකවුන්ට් පේ චෙක් එකක් දෙන්නේ. එහෙන්ම ඩිපොසිට් කරලා , බබා වගේ පාඩුවේ බස් එකේ නැගල ගෙදර යන්න තියෙන්නේ මොකුත් ඇදිල නෑ වගේ . කොලබට යද්දී ලොතරැයිය සාක්කුවේ දාගෙන නොර්මල් ගියාම ඉවරයිනේ බන් , පිටේ බෝඩ් එකක් අලවල නෑනේ අදාළ එකාට ලොතරැයියක් ඇදිල කියල . :)
     
    Sen-lu

    Well-known member
  • නුවර කෙනෙකුට කෝටි 11 ක විතර ලොතරැයියක් ඇදුනම ඒක ගන්න කොලබ යන්න ඕනද ලොතරැයියත් අරන්.
    කෝච්චියෙ යන්න බෑ හොරු, පුද්ගලික වාහනේ ඔච්චර දුර පදින එකත් කරුමයක්නෙ බ්ලොක් එකේ පැය තුනහමාරක් 135km.
    වාහනයක් හයර් කරගෙන ගියාම ඌ දන්නවනෙ යන තැන පස්සෙ කරදර වෙන්න පුලුවන්. මේක රහසෙ කරන්න ඕන වැඩක් යාලුවන්ට නෑයන්ට නොකිය.

    නුවර ටවුමට ගිහින් පික්මී කාර් එකක් දානව ඒ කිට්ටුව තියෙන හෝටලයකට.
    ගාන රු14,000 වගේ යන්නෙ පාඩු නෑ නේද වැඩේ
    එතන බැහැල පයින් යනව ලොතරයි මන්ඩලයට .
    එනකොට බස් එකේ එනව.

    මමනම් කියන්නෙ ඒ මනුස්සයගෙ ආරක්‍ෂාව ගැන හිතල අදාල දිස්ත්‍රික්කයට එන්න ඕන ලොතරයිමන්ඩලේ නියෝජිතයො.
    සල්ලි මලුවල දාන්නෙ නෑ බං චෙක් එක එතන තියෙන බැංකුවක ඩිපොසිට් කරල වරෙං
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,379
    4,598
    113
    මුරුංගා ගහා කපලා ඉන්න මුලින්ම .
    මාත් මේ කියන්න හැදුවා විතරයි, උඹ මුලින්ම කියලා, රු 40කට කොල්ලෝ ගහන මනෝ පාරට වඩා @ThadiPollenCepaDenawa Next Step එකට ගිහින් :D
    anyway good luck bro ;);)
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,081
    113
    පයියාගල
    ලොතරැයියක් ඇදුනාම දෙන්නේ CDC චෙක් එකක් කියලා මේ හය හතර නොදන්න දරුවාට කියා දෙන්න. :yes:

    මට දීපන් ටිකට් එක , මන් මාරු කරන් එන්නම් . හාද ? :)

    හුට්ටෝ , ඔය සල්ලි මල්ලක දාල දෙන්නේ නෑ බන් . එකවුන්ට් පේ චෙක් එකක් දෙන්නේ. එහෙන්ම ඩිපොසිට් කරලා , බබා වගේ පාඩුවේ බස් එකේ නැගල ගෙදර යන්න තියෙන්නේ මොකුත් ඇදිල නෑ වගේ . කොලබට යද්දී ලොතරැයිය සාක්කුවේ දාගෙන නොර්මල් ගියාම ඉවරයිනේ බන් , පිටේ බෝඩ් එකක් අලවල නෑනේ අදාළ එකාට ලොතරැයියක් ඇදිල කියල . :)

    මට කෝටි 11ක ලොතරැයියක් ඇදුනොත් මම කොළඹට පයින් යන්නෙ පයින්. :yes:

    සල්ලි මලුවල දාන්නෙ නෑ බං චෙක් එක එතන තියෙන බැංකුවක ඩිපොසිට් කරල වරෙං

    මාත් මේ කියන්න හැදුවා විතරයි, උඹ මුලින්ම කියලා, රු 40කට කොල්ලෝ ගහන මනෝ පාරට වඩා @ThadiPollenCepaDenawa Next Step එකට ගිහින් :D
    anyway good luck bro ;);)

    ලොතරැයිය
    සාකුවෙ දාගෙන ගිහින් වැටුනොත්

    පර්ස් එකට දාගෙන යද්දි පොකට් ගහවොත්

    බෑග් එකේ දාගෙන යද්දි හොරෙක් උදුරගෙන දිව්රුම්

    ඕව තමයි ප්රෂ්න බං
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,962
    13,045
    113
    ලොතරැයියක් ඇදුනාම දෙන්නේ CDC චෙක් එකක් කියලා මේ හය හතර නොදන්න දරුවාට කියා දෙන්න. :yes:
    මට දීපන් ටිකට් එක , මන් මාරු කරන් එන්නම් . හාද ? :)

    හුට්ටෝ , ඔය සල්ලි මල්ලක දාල දෙන්නේ නෑ බන් . එකවුන්ට් පේ චෙක් එකක් දෙන්නේ. එහෙන්ම ඩිපොසිට් කරලා , බබා වගේ පාඩුවේ බස් එකේ නැගල ගෙදර යන්න තියෙන්නේ මොකුත් ඇදිල නෑ වගේ . කොලබට යද්දී ලොතරැයිය සාක්කුවේ දාගෙන නොර්මල් ගියාම ඉවරයිනේ බන් , පිටේ බෝඩ් එකක් අලවල නෑනේ අදාළ එකාට ලොතරැයියක් ඇදිල කියල . :)
    සල්ලි මලුවල දාන්නෙ නෑ බං චෙක් එක එතන තියෙන බැංකුවක ඩිපොසිට් කරල වරෙං

    කුප්ප වැඩ කරන්නෙපා මහත්තයෝ