ලොතරැයියක් ඇදුනම ගන්න යන්නෙ කොහොමද?

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,133
    14,224
    113
    මම නම් එ සල්ලිත් අරන් රට පැන්නා. නයට ඉල්ලන් ආවෙ. මාසෙන් මසෙ හිමිට බෙරුවා. දැන් කට්ටිය හිතන්නෙ මන් මහන්සි වෙලා හම්බකරලා ගෙවනවා කියලා.
     
    • Like
    Reactions: Asmodeus

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,619
    8,868
    113
    උබ කොලබද
    නෑ, මම නුවර...
    මමනම් හිතන ඉන්නේ AC බස් එකේ කොලබ ගිහින් පික්මි එකක් වගේ ගෙන ලොතරැයි මණ්ඩලේට යන්න..

    ඔක්කොම බලල ප්ලැන් කරලා තියෙන්නේ, දැන් ඉතිං ලොතරයියිය ඇදෙන්න තමා තියෙන්නේ. :ROFLMAO: :lol: