ලොතරැයි දිනුමක් විකිණීමට තිබේ

8181

Member
Nov 29, 2012
188
17
0
ලොතරැයි දිනුමක් විකිණීමට තිබේ

මීට දින කීපයකට පෙර ප්‍රථම ත්‍යාගය ජයග්‍රහණය කල මහජන සම්පත ලොතරැයි පතක් ඉහල ඉල්ලුමට විකිණීමට තිබේ
( ලොතරැයි දිනුම් සඳහා අවුරුදු 5ක් බදු නිදහස් බැවින් හා ආයෝජන කල ආකාරය දැක්වීමට ව්‍යාපාරිකයින් ලොතරැයි ඉහල මිලට ගනී )
මේ සඳහා මැදිහත් වන්නෙකුට ඉහල කොමිස් මුදලක් ලබාදීමටද සුදානම්

විස්තර සඳහා පී එම කරන්න
සහයෝගයක් ලෙස බම්ප් කරන්න
 
Last edited:

machan :D

Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මොන කුණුහරපයක් ද යකෝ ඒ

    ඇයි යකෝ උබ දන්නේ නැද්ද ගොඩක් සල්ලි තියන උන් බදු වලින් බේරෙන්න ඕක කරනවා කියල:yes:,
    ගොඩක් උන් මෙහෙම ලොකු දිනුම් ඇදුන ඒවා හොයන් ඇවිල්ල ගන්නේ , මු මේක දෙන්න කව්රුත් හම්බ වුනේ නෑ කියන එකයි පුදුමේ
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ඇයි යකෝ උබ දන්නේ නැද්ද ගොඩක් සල්ලි තියන උන් බදු වලින් බේරෙන්න ඕක කරනවා කියල:yes:,
    ගොඩක් උන් මෙහෙම ලොකු දිනුම් ඇදුන ඒවා හොයන් ඇවිල්ල ගන්නේ , මු මේක දෙන්න කව්රුත් හම්බ වුනේ නෑ කියන එකයි පුදුමේ

    අම්මට සිරි එහෙමත් සින් එකක් ද... එතකොට දිනුමට වඩා වැඩි ගානක් දීලා ද ගන්නේ?
     
    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    අම්මට සිරි එහෙමත් සින් එකක් ද... එතකොට දිනුමට වඩා වැඩි ගානක් දීලා ද ගන්නේ?

    මහින්දට ඕක විකුනපන් කොලඹින් ගෙයක් ගන්න.පවුනේ.අනුන්ගේ ගෙවල් වලට රිංගන්න ගිහින් නෝන්ඩි වෙනවා
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මහින්දට ඕක විකුනපන් කොලඹින් ගෙයක් ගන්න.පවුනේ.අනුන්ගේ ගෙවල් වලට රිංගන්න ගිහින් නෝන්ඩි වෙනවා

    :rofl::rofl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මීට දින කීපයකට පෙර ප්‍රථම ත්‍යාගය ජයග්‍රහණය කල මහජන සම්පත ලොතරැයි පතක් ඉහල ඉල්ලුමට විකිණීමට තිබේ

    මේ සඳහා මැදිහත් වන්නෙකුට ඉහල කොමිස් මුදලක් ලබාදීමටද සුදානම්

    විස්තර සඳහා පී එම කරන්න
    සහයෝගයක් ලෙස බම්ප් කරන්න

    ඔන්න අපිත් මැදිහත් වුනා. අපිටත් කීය කීය හරි දීපන්
    කොච්චරද දිනුම? දෙන්නෙ කීයටද?
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    අම්මට සිරි එහෙමත් සින් එකක් ද... එතකොට දිනුමට වඩා වැඩි ගානක් දීලා ද ගන්නේ?

    එහෙම කරන උනුත් ඉන්නවා බන් එහෙම වැඩි ගානක් දුන්නත් උන්ට පාඩුවක් නෑ , මොකද මෙච්චර සල්ලියක් ලැබුනේ කොහොමද කියල ඇහුවොත් බය නැතුව ඉදිරිපත් කරන්න පුළුවන්නේ ලොතරැයි දිනුමක් ඇදුනා කියල ,
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    එහෙම කරන උනුත් ඉන්නවා බන් එහෙම වැඩි ගානක් දුන්නත් උන්ට පාඩුවක් නෑ , මොකද මෙච්චර සල්ලියක් ලැබුනේ කොහොමද කියල ඇහුවොත් බය නැතුව ඉදිරිපත් කරන්න පුළුවන්නේ ලොතරැයි දිනුමක් ඇදුනා කියල ,

    ethakota uba kiyanne dan hithapanko malaga koti 5k thiyenawa..okata mata tax wadinanawane?

    dan mama oya koti 5 deela oya lottery eka gannawa..ethakota awurudu 5k yanakan ara ganna koti 5ta mata tax na? ehemada scene eka?

    ithin eth wikununa eka koti 5ka withara ekak nikan lakshayata dekata wadi gaanata wikunanne nane? :baffled: ethakota?
     
    8181

    Member
    Nov 29, 2012
    188
    17
    0
    ova Ganne Rathnapure manik karayo... mokada profit eka case unoth income tax kahanavane.... lottery aduna evata income tax gahanne nane

    ඔව් මැණික් වෙළඳාමේ ඉන්න අය තමයි මේවා ගන්නේ

    ඒ පැත්තේ සම්බන්දකම් තියන කෙනෙකුට බොහොම පහසු වැඩක්
     
    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    කාට හරි කියන්න පුලුවන්ද මේ වැඩේ හරියටම වෙන්නේ කොහොමද කියල?
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    එහෙම කරන උනුත් ඉන්නවා බන් එහෙම වැඩි ගානක් දුන්නත් උන්ට පාඩුවක් නෑ , මොකද මෙච්චර සල්ලියක් ලැබුනේ කොහොමද කියල ඇහුවොත් බය නැතුව ඉදිරිපත් කරන්න පුළුවන්නේ ලොතරැයි දිනුමක් ඇදුනා කියල ,

    මේව ගොඩක් වටින්නේ එක එක සෙල්ලම් දාලා සල්ලි හොයා ගත්ත අයට තමා..​
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    මේව ගොඩක් වටින්නේ එක එක සෙල්ලම් දාලා සල්ලි හොයා ගත්ත අයට තමා..​

    avatar313349_22.gif

    කාට හරි කියන්න පුලුවන්ද මේ වැඩේ හරියටම වෙන්නේ කොහොමද කියල?

    නයිජීරියාවේ කුමාරවරු නම් කරන්නේ මෙහෙමයි. ලොතරැයිය ඇදුනා කියල ඔක්කොම ලියකියවිලි හදල පෙන්නනවා. විස්තරත් ඉල්ලා ගන්නවා. කොමිස් එකක් මට ඕන කියල එකඟ වෙනවා. පස්සේ කාර්යාලීය වැඩ වලට ඩොලර් සීයක් ඉල්ලනවා. එච්චරයි. ලොතරයියත් නෑ කුමාරයත් නෑ.

    ලේසියෙන් සල්ලි හොයන්න යන්න එපා. ඒකෙ කොහේ හරි අවුලක් තියනවා. ඒ හින්ද ඒවා ගැන හොයන්න යන්නත් එපා.