ලොතරැයි පත්වල මිල ගණන් ඉහළට

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි පත්වල මිල ගණන් ඉහළ යන බව එම මණ්ඩලයේ නිලධාරියෙකු සඳහන් කර සිටියා.

    ඒ, අනුව ජූලි මස 06 වනදා සිටි එම ලොතරැයි පත්වල මිල රුපියල් විස්සකින් ඉහළ යන බවයි වාර්තා වන්නේ.

    මෙම මිල ඉහළ යාමත් සමඟ ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි පතක මිල රුපියල් 40ක් දක්වා වැඩි වෙනවා.

    මෙලෙස දෙගුණයකින් මිල ඉහළ දැමීමත් සමඟ ලොතරැයි දිනුම් ඇදීම්වලදී ලබාදෙන ත්‍යාග මුදල ද ඊට සමගාමීව ඉහළ නැංවීමට සැළසුම් කර ඇති බව සඳහන්.

    https://dasathalankanews.com/ලොතරැයි-පත්වල-මිල-ගණන්-ඉහ/
     
    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,997
    3,152
    113
    Fy4VSTvX0AAfah_.png
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg

    වටේ යනව​

    වටේ යනව​

    වටේ යනව​

    වටේ යනව​

    වටේ යනව​

    වටේ යනව​

    වටේ යනව​

    වටේ යනව​

    වටේ යනව​

    වටේ යනව​

    වටේ යනව​

    වටේ යනව​

    වටේ යනව​

    වටේ යනව​

    වටේ යනව​

    වටේ යනව​

    වටේ යනව​

    වටේ යනව​

    වටේ යනව​

    වටේ යනව​

    වටේ යනව​

    වටේ යනව​

    වටේ යනව​

    වටේ යනව​

    වටේ යනව​

    වටේ යනව​

    වටේ යනව​

    වටේ යනව​

    වටේ යනව​

    වටේ යනව​

    වටේ යනව​

    වටේ යනව​

    වටේ යනව​

    වටේ යනව​

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    very common thing

    5ක් ගත්තා Rs.40 ක් තිබ්බ. ඒකත් දාලා තව 5ක් ගත්තා. Rs.120ක් තිබ්බා තව Rs.80ක් දාලා 10ක් ගත්තා. Rs.20ක් තිබ්බා. ඒකට තෑගි නෑ.

    ටිකට් 20කින් දිනුම් 180 . අන්තිමට "0"
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,292
    2,908
    113
    ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි පත්වල මිල ගණන් ඉහළ යන බව එම මණ්ඩලයේ නිලධාරියෙකු සඳහන් කර සිටියා.

    ඒ, අනුව ජූලි මස 06 වනදා සිටි එම ලොතරැයි පත්වල මිල රුපියල් විස්සකින් ඉහළ යන බවයි වාර්තා වන්නේ.

    මෙම මිල ඉහළ යාමත් සමඟ ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි පතක මිල රුපියල් 40ක් දක්වා වැඩි වෙනවා.

    මෙලෙස දෙගුණයකින් මිල ඉහළ දැමීමත් සමඟ ලොතරැයි දිනුම් ඇදීම්වලදී ලබාදෙන ත්‍යාග මුදල ද ඊට සමගාමීව ඉහළ නැංවීමට සැළසුම් කර ඇති බව සඳහන්.

    https://dasathalankanews.com/ලොතරැයි-පත්වල-මිල-ගණන්-ඉහ/
    unge sales nikanma bahinawa. 40k dila oya labbak gannawata wada hondai nikan innawa
    die hard fans set ekak witharak nam eth aragani
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,113
    1
    61,355
    113
    Mother Earth
    40 වුණත් ගනියි. ගොවිසෙත ටිකට් එකේ ඉන්න ගෑනිගෙ තං ගෙඩි දෙක තව ලොකු කරොත්. අංකල්ලා ඒක බලන් අතේ ගහන්න ඇබ්බැහි වෙයි.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,507
    3,751
    113
    ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි පත්වල මිල ගණන් ඉහළ යන බව එම මණ්ඩලයේ නිලධාරියෙකු සඳහන් කර සිටියා.

    ඒ, අනුව ජූලි මස 06 වනදා සිටි එම ලොතරැයි පත්වල මිල රුපියල් විස්සකින් ඉහළ යන බවයි වාර්තා වන්නේ.

    මෙම මිල ඉහළ යාමත් සමඟ ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි පතක මිල රුපියල් 40ක් දක්වා වැඩි වෙනවා.

    මෙලෙස දෙගුණයකින් මිල ඉහළ දැමීමත් සමඟ ලොතරැයි දිනුම් ඇදීම්වලදී ලබාදෙන ත්‍යාග මුදල ද ඊට සමගාමීව ඉහළ නැංවීමට සැළසුම් කර ඇති බව සඳහන්.

    https://dasathalankanews.com/ලොතරැයි-පත්වල-මිල-ගණන්-ඉහ/
    mewwa ganna pissuda ban
     
    Similar threads