ලොන් එකක් ගන්න කෝටේෂන් එකක්.

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,321
    21,356
    113
    මචන්ලා ගෙයක් හදන එකකට ලෝන් එකක් ගන්න කෝටේෂන් එකක් දාන්න ඒ වගේ එකකට හදපු කෝටේෂන් එකක් තියේද කාගේ හරි ලග? 🙄🙄🙄
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,694
    75,797
    113
    මචන්ලා ගෙයක් හදන එකකට ලෝන් එකක් ගන්න කෝටේෂන් එකක් දාන්න ඒ වගේ එකකට හදපු කෝටේෂන් එකක් තියේද කාගේ හරි ලග? 🙄🙄🙄
    උඹට එහෙම ලේසියෙන් ගන්න පුලුවන්ද බන්? approved මගුලක් නෙවිද උන් ඉල්ලනෙ?
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,321
    21,356
    113
    උඹට එහෙම ලේසියෙන් ගන්න පුලුවන්ද බන්? approved මගුලක් නෙවිද උන් ඉල්ලනෙ?
    එහෙම ඕන නෑ නිකන් ලිස්ට් එකයි වැලියු එකයි විතරයි ඕන. මගේ වැඩකට නෙමෙ.
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,742
    3,065
    113
    මචන්ලා ගෙයක් හදන එකකට ලෝන් එකක් ගන්න කෝටේෂන් එකක් දාන්න ඒ වගේ එකකට හදපු කෝටේෂන් එකක් තියේද කාගේ හරි ලග? 🙄🙄🙄
    quatation da estimate ta?
     
    • Like
    Reactions: pathaleiretta

    Assassin Galaa

    Well-known member
  • Jul 5, 2017
    644
    502
    93
    Geyak hadanna loan ekak gannwa nm QS kenekta kiyala value wadiyen daala BOQ ekak hadaganna. Bank eken release karanne 75% da koheda BOQ value eken. Ethakota BOQ value eka wadiyen dala loan eka 100% wenna hadala ganna puluwan