ලොරි ටෝක් දෙන මියුරු ගංකඹරයා... රෙදි ඉල්ලෙ...

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    බඩුවක් උනත් සල්ලි දීලා අරන් යන්න ඕනේ උනොත් අනිවා කරලා තමා ඉවරකරන්නේ.... ඒ වගේ එකෙක් ඉතින්... අපිත් සල්ලි තියෙනවනම් වියදම් කරලා ආතල් ගන්නවනේ බන් .

    ඉතින් බන් අපිත් සල්ලි වලට තමයි බඩු ගන්නේ , අපේ චොයිස් එකට සෙට් වෙන කෑල්ලක් සෙට් උනොත් කියන ගානකට ගන්නවනේ , මොකෝ බඩු කවදාවත් අනේ අයියා ඔයා *කලා යන්න මට සල්ලි ඕන නෑ කියලා නෑනේ , උනුත් කරන්නේ රස්සාවක් නේ බන් , අපිට නම් මියුරුලාට තරම් සල්ලි නැතුව ඇති , ඒඋනාට අපිත් වියදම් කරලා ආතල් ගන්නවා නේ බන්

    මට මේ උඹ කියපු කතාවෙන්, උඹ පැහැදිලි කරන්න හදන්නේ මොකක්ද කියලා තේරෙන්නේ නැති නිසයි අහන්නේ මචන්
     
    Last edited:

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    ඉතින් බන් අපිත් සල්ලි වලට තමයි බඩු ගන්නේ , චොයිස් එකට සෙට් වෙන කෑල්ලක් සෙට් උනොත් කියන ගානකට ගන්නවනේ , මොකෝ බඩු කවදාවත් අනේ අයියා ඔයා *කලා යන්න මට සල්ලි ඕන නෑ කියලා නෑනේ , උනුත් කරන්නේ රස්සාවක් නේ බන් , අපිට නම් මිරුලාට තරම් සල්ලි නැතුව ඇති , ඒඋනාට අපිත් වියදම් කරලා ආතල් ගන්නවා නේ බන්

    මට මේ උඹ කියපු කතාවෙන් උඹ පැහැදිලි කරන්න හදන්නේ මොකක්ද කියලා තේරෙන්නේ නැති නිසයි අහන්නේ මචන්
    salli walata badu gahana ekath samahara gam kabarayonta loku achievement ekak wage seen ekak tiyewa
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    මියුරු ඔවරක්ටින් දගලනා වුනා ඔතන වූ කින එකත් ඇත්ත
     
    • Like
    Reactions: TNHM

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,059
    167,944
    113
    එකමත් එක රටක
    මූ මේකෙත් කලින් ඔය වගේ දේවල් නම් comment කරල තිබ්බ නේ. :rofl:
    පොර ධාර්මික විදියටද ඉන්නේ ? මේ ටිකේ කිරියේ නැති නිසා වැඩිය දැක්කේ නෑ ත්‍රෙඩ් ටික නම් .
     
    • Like
    Reactions: usa_nihaal and TNHM

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    ඉතින් බන් අපිත් සල්ලි වලට තමයි බඩු ගන්නේ , අපේ චොයිස් එකට සෙට් වෙන කෑල්ලක් සෙට් උනොත් කියන ගානකට ගන්නවනේ , මොකෝ බඩු කවදාවත් අනේ අයියා ඔයා *කලා යන්න මට සල්ලි ඕන නෑ කියලා නෑනේ , උනුත් කරන්නේ රස්සාවක් නේ බන් , අපිට නම් මියුරුලාට තරම් සල්ලි නැතුව ඇති , ඒඋනාට අපිත් වියදම් කරලා ආතල් ගන්නවා නේ බන්

    මට මේ උඹ කියපු කතාවෙන්, උඹ පැහැදිලි කරන්න හදන්නේ මොකක්ද කියලා තේරෙන්නේ නැති නිසයි අහන්නේ මචන්
    ඔතනදි මම දරන මතය වෙනස්. එක නිසා ප්‍රසිද්දියේ ඒ ගැන අදහසක් ප්‍රකාශ කරන්න අමාරුයි
     
    • Like
    Reactions: TNHM

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,660
    14,285
    113
    උ කොහොමත් ඔහොම තමා. මම පුද්ගලිකව දන්නවා උ ගැන. පොඩ්ඩක් දේශපාලන සහ ආගමික දේවල් වලට දැඩි මත දරණ පුද්ගලයෙක්. ඒ වගේම තමා ආතල් ගන්න වෙලාවට උපරිම ආතල් එක ගන්න ඩයල් එකක්. බඩුවක් උනත් සල්ලි දීලා අරන් යන්න ඕනේ උනොත් අනිවා කරලා තමා ඉවරකරන්නේ.... ඒ වගේ එකෙක් ඉතින්... අපිත් සල්ලි තියෙනවනම් වියදම් කරලා ආතල් ගන්නවනේ බන් .
    කරගන්නම දෙයක් නැතුව sex සල්ලි වලට ගන්නවා කියන්නේ හෙන අසරණ බුවෙක් නේ බං :lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,664
    100,948
    113
    උ කොහොමත් ඔහොම තමා. මම පුද්ගලිකව දන්නවා උ ගැන. පොඩ්ඩක් දේශපාලන සහ ආගමික දේවල් වලට දැඩි මත දරණ පුද්ගලයෙක්. ඒ වගේම තමා ආතල් ගන්න වෙලාවට උපරිම ආතල් එක ගන්න ඩයල් එකක්. බඩුවක් උනත් සල්ලි දීලා අරන් යන්න ඕනේ උනොත් අනිවා කරලා තමා ඉවරකරන්නේ.... ඒ වගේ එකෙක් ඉතින්... අපිත් සල්ලි තියෙනවනම් වියදම් කරලා ආතල් ගන්නවනේ බන් .
    ආතල් ගන්න එක හරි වෙන උන් ඒ ආතල් එකම ගන්නකොට කුහක වෙන එකනෙ මෙතන කේස් එක.
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ඔතනදි මම දරන මතය වෙනස්. එක නිසා ප්‍රසිද්දියේ ඒ ගැන අදහසක් ප්‍රකාශ කරන්න අමාරුයි

    මොනාද බන් බාගයක් කියලා ඉතුරු ටික හන්ගන්නේ ,බඩු ගහන එක හරිද වැරදිද කියන එක ගැන උඹේ මතේ වැඩක් නෑ , උඹ ඔය කියපු එක පැහැදිලි කරපංකෝ මචෝ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    Talent is Enough.................... but included Room, Condem, Beverages, Snaks Charges, .... but it s depends on who you going with...................................

    What I meant to say is women who just seek for mutual pleasure and nothing else is impossible to find in SL
     
    • Like
    Reactions: dj gamaya and TNHM

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    Rare for sure but I would not say impossible :P But considering how our bugger count condom as an "expense" we really can't blame them can we?
    Youre Not Wrong Peter Porte GIF by Paramount Network
     
    • Like
    Reactions: TNHM

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඇයි ඉතින් මේක කියන්න fake එකකින් ආවේ. කශේරුකාවේ ප්‍රශ්නයක් වගේ. 🤭🖖