Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
ලොරි talk Mitsubishi vs Isuzu
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉසුසු මිට්සුබිෂි ලොරි වල නම් ඇසෙම්බල් කතාවක් නෑ. දෙකම හදන්නේ ජපානේ. ලංකාවට ගෙන්නන්නෙත් ජපානෙන්. පොතේ තියෙන්නේ නිෂ්පාදිත රට ජැපෑන් කියල.

බ්‍රෑන්ඩ් නිව් වල චැසි සම්බන්දව නම් පොඩි අවුලක් තියෙනව. චැසි කැඩුන ලොරි දෙකක් මම දැකල තියෙනවා. දෙකම අඩි 14.5. අඩි 10.5 ට නම් චැසි වල අවුලක් නෑ මම දන්නා තරමට.

උබ කියන කතාවේ ඇත්තකුත් තියෙනවා. බ්‍රෑන්ඩ් නිව් වල කැබින් එකේ තහඩුවෙත් ගේජ් එකේ වෙනසක් තියෙනවා.

හැබැයි එන්ජින් වලනම් කිසිම අවුලක් මට දැනිල නෑ. මොනවා උනත් බඩු අලුත් නෙ. සීරෝ මයිලේජ්. කිලෝ මීටර් ලක්ෂෙකට වොරන්ටි තියෙනවා.

ඔය බර අදින කතාව ගැනත් කියන්නම්කො

මගේ තිබුන ලොරියක් 2007 බ්‍රෑන්ඩ් නිව් කැන්ටර් අඩි 14.5.

එකේ තිබුනේ 4D32 කියන එන්ජිම. මේක ගොඩක් පරණ එන්ජිමක්.

1990 විතර JDM කැන්ටර් වලට තමා මේක ආවෙ.

ඉතින් 2007 හදන බ්‍රෑන්ඩ් නිව් කැන්ටර් එකේ තියෙන 4D32 එන්ජිම ගැන මිනිස්සු හිතන්නෙත් අර අවුරුදු 25 ක් විතර දුවල දෙතුන් පාර බෝර් කරපු එන්ජින් වල අද තත්වේ ගැන හිතල. කියන්නේ 4D32 අදින්නේ නෑ කියල. ඒත් මගේ ලොරිය 7000kg ගහල සෙකන්ඩ් එකේ පිකප් කරනවා.

2007 අවුරුද්දේ JDM වලට ආවෙ 4M51 වගේ එන්ජින්. මේවල පවර් එක වැඩි බව ඇත්ත. ඒත් ලොකුම අවුල මේවල තෙල් වැඩ කරන්නේ නෑ. නෑ කියන්නේ නෑ ම තමයි

4D32 එකෙන් බාගයයි මේකෙ තෙල් කරන්නේ.

ඔය එමිෂන් වගේ සීන් නිසා එන සෙන්සර් කෑලි කොහොමත් ලංකාවට හරියන්නෙම නෑ.

අලුත් 2017 බ්‍රෑන්ඩ් නිව් වලට එන්නේ 4D34.

බ්‍රෑන්ඩ් නිව් වල මාර්කට් එක JDM වලට වඩා අඩුයි.

මේකට එක හේතුවක් වාහනේ රෙජිස්ටර් නම්බර් එක. මගෙ 2007 ලොරියේ තිබුනේ LG නම්බර් එකක්. ඒත් JDM 2007 ලොරියේ නොම්මරේ ගොඩක් වෙලාවට 2010 - 2012 වගේ නම්බර් එකක් නිසා ලංකාවේ වාහන මර්කෙට් එක හැදිලා තියෙන විදිහට JDM එකේ මිල වැඩි වෙනවා.

ඔප්ෂන් එහෙමත් මේකට බලපානවා.

කොහොම උනත් වාහනේ ගන්නකොටත් අඩුවට ගන්න නිසා ලොකු අවුලක් නෑ.

බ්‍රෑන්ඩ් නිව් ලොරියක් තියෙන කෙනෙක් ගෙන්ම අහපු නිසා ප්රුෆ් එකට ෆෝටෝ එකකුත් දාන්නම්

කොහොම උනත් අසාමාන්‍ය බරක් පටවන්නේ නැත්තන්. අවුරුදු පහකට ලීස් එකක් දාල බරෑන්ඩ් නිව් එකක් ම ගනිල්ලා. JDM ලොරියක මේන්ටේන් කෝස්ට් එකෙන් බාගෙකට 300,000km + දුවන්න පුළුවන් කිසිම අවුලක් නැතුව.

[QUOTE="910, post: 21292172, member: 159085"] [SIZE="3"][B]ඉසුසු මිට්සුබිෂි ලොරි වල නම් ඇසෙම්බල් කතාවක් නෑ. දෙකම හදන්නේ ජපානේ. ලංකාවට ගෙන්නන්නෙත් ජපානෙන්. පොතේ තියෙන්නේ නිෂ්පාදිත රට ජැපෑන් කියල. බ්‍රෑන්ඩ් නිව් වල චැසි සම්බන්දව නම් පොඩි අවුලක් තියෙනව. චැසි කැඩුන ලොරි දෙකක් මම දැකල තියෙනවා. දෙකම අඩි 14.5. අඩි 10.5 ට නම් චැසි වල අවුලක් නෑ මම දන්නා තරමට. [/B][/SIZE] [SIZE="3"][B]උබ කියන කතාවේ ඇත්තකුත් තියෙනවා. බ්‍රෑන්ඩ් නිව් වල කැබින් එකේ තහඩුවෙත් ගේජ් එකේ වෙනසක් තියෙනවා. හැබැයි එන්ජින් වලනම් කිසිම අවුලක් මට දැනිල නෑ. මොනවා උනත් බඩු අලුත් නෙ. සීරෝ මයිලේජ්. කිලෝ මීටර් ලක්ෂෙකට වොරන්ටි තියෙනවා. :love: ඔය බර අදින කතාව ගැනත් කියන්නම්කො මගේ තිබුන ලොරියක් 2007 බ්‍රෑන්ඩ් නිව් කැන්ටර් අඩි 14.5. එකේ තිබුනේ 4D32 කියන එන්ජිම. මේක ගොඩක් පරණ එන්ජිමක්. 1990 විතර JDM කැන්ටර් වලට තමා මේක ආවෙ. :baffled: [IMG]http://image-cdn.beforward.jp/large/201312/190914/BF195536_faeb4b.jpg[/IMG] ඉතින් 2007 හදන බ්‍රෑන්ඩ් නිව් කැන්ටර් එකේ තියෙන 4D32 එන්ජිම ගැන මිනිස්සු හිතන්නෙත් අර අවුරුදු 25 ක් විතර දුවල දෙතුන් පාර බෝර් කරපු එන්ජින් වල අද තත්වේ ගැන හිතල. කියන්නේ 4D32 අදින්නේ නෑ කියල. ඒත් මගේ ලොරිය 7000kg ගහල සෙකන්ඩ් එකේ පිකප් කරනවා. :D 2007 අවුරුද්දේ JDM වලට ආවෙ 4M51 වගේ එන්ජින්. මේවල පවර් එක වැඩි බව ඇත්ත. ඒත් ලොකුම අවුල මේවල තෙල් වැඩ කරන්නේ නෑ. නෑ කියන්නේ නෑ ම තමයි :no: 4D32 එකෙන් බාගයයි මේකෙ තෙල් කරන්නේ. ඔය එමිෂන් වගේ සීන් නිසා එන සෙන්සර් කෑලි කොහොමත් ලංකාවට හරියන්නෙම නෑ. අලුත් 2017 බ්‍රෑන්ඩ් නිව් වලට එන්නේ 4D34. බ්‍රෑන්ඩ් නිව් වල මාර්කට් එක JDM වලට වඩා අඩුයි. :yes: මේකට එක හේතුවක් වාහනේ රෙජිස්ටර් නම්බර් එක. මගෙ 2007 ලොරියේ තිබුනේ LG නම්බර් එකක්. ඒත් JDM 2007 ලොරියේ නොම්මරේ ගොඩක් වෙලාවට 2010 - 2012 වගේ නම්බර් එකක් නිසා ලංකාවේ වාහන මර්කෙට් එක හැදිලා තියෙන විදිහට JDM එකේ මිල වැඩි වෙනවා. :baffled: ඔප්ෂන් එහෙමත් මේකට බලපානවා. කොහොම උනත් වාහනේ ගන්නකොටත් අඩුවට ගන්න නිසා ලොකු අවුලක් නෑ. බ්‍රෑන්ඩ් නිව් ලොරියක් තියෙන කෙනෙක් ගෙන්ම අහපු නිසා ප්රුෆ් එකට ෆෝටෝ එකකුත් දාන්නම් :P [img]http://i.imgur.com/GljXtA9.jpg[/img] [img]http://i.imgur.com/iqP1X6e.jpg[/img] කොහොම උනත් අසාමාන්‍ය බරක් පටවන්නේ නැත්තන්. අවුරුදු පහකට ලීස් එකක් දාල බරෑන්ඩ් නිව් එකක් ම ගනිල්ලා. JDM ලොරියක මේන්ටේන් කෝස්ට් එකෙන් බාගෙකට 300,000km + දුවන්න පුළුවන් කිසිම අවුලක් නැතුව. :yes: [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom