මචන් ලොරියක් ගන්න කියලා බැලුවේ. එත් බන් ලොරියක් ගන්න ගිහිල්ලා දැන් නිකන් පිස්සු වගේ. මේකයි සීන් එක.
ලොරියක් බැලුව ඉක්මන් එකේ, ඔය එක එක සයිට් වල. මිට්සුබිෂි canter හරි ඉසුසු හරි තමයි බැලුවේ, ඉන්දියන් ලඩ නම් එපා. ගණන් යන්නේ 40 - 60
අතරේ ඒවත් සමහර ඒවා කිලෝමීටර් ලක්ෂ එකහමාරකට වඩා දුවලා 
. අඩි 14.5 තමයි ගොඩක්ම තියෙන්නේ මට අඩි 10 / 12 වගේ තමයි ඕනි. පස්සේ නිකමට united moters එකට කතා කරලා බැලුවම Canter අඩි 10 කැබින් එකයි චසියයි 38ක් කිව්වා 
සතොස මෝටර්ස් කතා කරාමත් ඒ ගානට ඉසුසු NPR එකක් ගන්න පුළුවන් 

මට තියෙන දැවෙන ප්‍රශ්ණ:
දැවෙන ප්‍රශ්ණ අංක 1: ජපානේ පට්ට ගහලා ගෙනල්ල විකුණන ලොරි ලංකාවේ එම මාදිලියේම බ්‍රෑන්ඩ්නිව් වාහනයකට වඩා මිල වැඩි අයි?
දැවෙන ප්‍රශ්ණ අංක 2: ලංකාවේ බ්‍රෑන්ඩ්නිව් විකුනන්න තියෙන වාහන (agents) ඔරිගීනල් ජපන් නෙමේද? වෙනත් රටක නිෂ්පාදනය කරලා ලංකාවට ගේනවද? උදා:මැලේසියාව, පිලිපීනය
දැවෙන ප්‍රශ්ණ අංක 3: සෙල් වල වැඩි ගානට තියෙන වාහන වල ABS, SRS Air Bags,PS,PM, ,front සස්පෙන්ෂන්, rear දුනු උඩ දුනු යට දුනු එකී මෙකී නොකී හැම මගුලක්ම තියෙනවා. බ්‍රෑන්ඩ්නිව් තියෙන එකේ ඔය මෙලෝ මගුලක් නෑ
. ෆුල් බේසික්. අඩු ගානේ ආරක්ෂාවට ABS වත් නෑ.
දැවෙන ප්‍රශ්ණ අංක 4: බ්‍රෑන්ඩ්නිව් එකක් අරන් බොඩියක් තියල ගද්දි 42ක් විතර යනවා. ඒ ගානට freezer බොඩියක් තියෙන ජපානේ පාවිච්චි කරපු එකක් ගන්න පුළුවන් (මට ෆ්‍රීසරෙන් නම් වැඩක් නෑ) දැන් තියෙන අවුල මේ දෙකෙන් මොකක්ද ගන්නේ කියන එක. ආරක්ෂාව සුවපහසුව ගැන හිතන්නේ නැතුව බ්‍රෑන්ඩ්නිව් එකක් ගන්නවද, එහෙම නැත්තන් මේ දෙක ගැන හිතලා ජපානේ පාවිච්චි කරපු එකක් ගන්නවද.?

ලොරියක් බැලුව ඉක්මන් එකේ, ඔය එක එක සයිට් වල. මිට්සුබිෂි canter හරි ඉසුසු හරි තමයි බැලුවේ, ඉන්දියන් ලඩ නම් එපා. ගණන් යන්නේ 40 - 60

අතරේ ඒවත් සමහර ඒවා කිලෝමීටර් ලක්ෂ එකහමාරකට වඩා දුවලා 
. අඩි 14.5 තමයි ගොඩක්ම තියෙන්නේ මට අඩි 10 / 12 වගේ තමයි ඕනි. පස්සේ නිකමට united moters එකට කතා කරලා බැලුවම Canter අඩි 10 කැබින් එකයි චසියයි 38ක් කිව්වා 
සතොස මෝටර්ස් කතා කරාමත් ඒ ගානට ඉසුසු NPR එකක් ගන්න පුළුවන් 

මට තියෙන දැවෙන ප්‍රශ්ණ:
දැවෙන ප්‍රශ්ණ අංක 1: ජපානේ පට්ට ගහලා ගෙනල්ල විකුණන ලොරි ලංකාවේ එම මාදිලියේම බ්‍රෑන්ඩ්නිව් වාහනයකට වඩා මිල වැඩි අයි?
දැවෙන ප්‍රශ්ණ අංක 2: ලංකාවේ බ්‍රෑන්ඩ්නිව් විකුනන්න තියෙන වාහන (agents) ඔරිගීනල් ජපන් නෙමේද? වෙනත් රටක නිෂ්පාදනය කරලා ලංකාවට ගේනවද? උදා:මැලේසියාව, පිලිපීනය
දැවෙන ප්‍රශ්ණ අංක 3: සෙල් වල වැඩි ගානට තියෙන වාහන වල ABS, SRS Air Bags,PS,PM, ,front සස්පෙන්ෂන්, rear දුනු උඩ දුනු යට දුනු එකී මෙකී නොකී හැම මගුලක්ම තියෙනවා. බ්‍රෑන්ඩ්නිව් තියෙන එකේ ඔය මෙලෝ මගුලක් නෑ

. ෆුල් බේසික්. අඩු ගානේ ආරක්ෂාවට ABS වත් නෑ. දැවෙන ප්‍රශ්ණ අංක 4: බ්‍රෑන්ඩ්නිව් එකක් අරන් බොඩියක් තියල ගද්දි 42ක් විතර යනවා. ඒ ගානට freezer බොඩියක් තියෙන ජපානේ පාවිච්චි කරපු එකක් ගන්න පුළුවන් (මට ෆ්‍රීසරෙන් නම් වැඩක් නෑ) දැන් තියෙන අවුල මේ දෙකෙන් මොකක්ද ගන්නේ කියන එක. ආරක්ෂාව සුවපහසුව ගැන හිතන්නේ නැතුව බ්‍රෑන්ඩ්නිව් එකක් ගන්නවද, එහෙම නැත්තන් මේ දෙක ගැන හිතලා ජපානේ පාවිච්චි කරපු එකක් ගන්නවද.?