Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලොවටම දැනුම දෙන විකිපීඩියාව නවතීද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලොවටම දැනුම දෙන විකිපීඩියාව නවතීද?

ලෝකයටම දැනුම සපයන ලෝක ප්‍රකට වෙබ් අඩවිය යන "විකිපීඩියාව" නැවතීමේ තර්ජනයක් මේ දිනවල හටගෙන තිබෙනවා.

විකිපීඩියාවේ සම අයිතිකරු වන ජිමී වේල්ස් කියන්නේ වෙබ් අඩවි සම්බන්ධයෙන් වන අලුත් නීතියක් සම්මත කිරීමට ඇමරිකාව කටයුතු කරගෙන යැම මෙයට හේතු වන බවයි. මේ නව නීතිය මගින් බාහිර පුද්ගලයන් වෙබ් අඩවිවලට ඇතුළු වී ඒවාට විවිධ තොරතුරු අන්තර්ගත කිරීම වැළැක්විය හැකිය. තවත් හොඳින් කියනවා නම් මේ නීතිය එන්නේ "වෙබ් හැකර්ලා" මර්දනය කරන්නයි. එහෙත් විකිපිඩියා විශ්වකෝෂයට සම්බන්ධවන අයට පුළුවන් යම් යම් විෂයයක් ගැන තමා දන්නා දේ ඒ වෙබ් අඩවියට ඇතුළු කිරිමට. මෙයත් එක් ආකාරයක "හැක් කිරීමක්". එය යහපත් "හැක් කිරීමක්" ලෙස හඳුන්වන්නට පුළුවන්. ඇමරිකාව පැනවීමට යන නව නීතියට අනුව විකිපීඩියා වෙබ් අඩවිය යාවත්කාලීන කිරීමට හෙවත් එයට අලුතින් දත්ත ඇතුළත් කිරීම තහනම් වනවා. මෙයට විරෝධය පළ කිරීම සඳහා කල් ඇතිවම විකිපිඩියා වෙබ් අඩවිය නවත්වා දැමීමට ජිමි වේල්ස් තීරණය කර තිබෙනවා.

විකිපීඩියාව නැවතුනොත් එය විශාල අර්බුදයක්. සාමාන්‍යයෙන් වර්තමානයේ වෙබ් අඩවි පිරික්සන අයගෙන් 99% ක් ම දැනුම ලබා ගන්නේ විකිපීඩියාව වෙත ගිහින්.

එහෙත් ඇමරිකන් ආණ්ඩුව කියන්නේ විකිපීඩියාවට වුණත් වැරදි තොරතුරු ඇතුළත් කිරීමට දැනට හැකියාව ඇති බවයි.

විකිපීඩියාව භාෂා බොහෝ ගණනකින් ප්‍රකාශයට පත් වනවා. එය සිංහල භාෂාවෙනුත් ප්‍රකාශයට පත්ව තිබෙනවා. ඉතාලි රජය ගෙනෙන්ට සූදානම් වූ පෙර සඳහන් ආකාරයේ නීතියක් නිසා ඉතාලි විකිපීඩියාව නැවැත්වීමට විකිපීඩියා ප්‍රජාව හෙවත් එය කරන පිරිස තිරණකළා. එවිට ඉතාලි පාර්ලිමේන්තුව එම නීතිය ක්‍රියාත්මක වීම වහාම නතර කළා.

source Divaina.lk

[QUOTE="senarath, post: 11784303, member: 11457"] [b]ලොවටම දැනුම දෙන විකිපීඩියාව නවතීද?[/b] [COLOR="Sienna"][COLOR="Blue"][SIZE="4"][CENTER][CENTER] [IMG]http://www.divaina.com/2011/12/25/wikepeedia.jpg[/IMG] ලෝකයටම දැනුම සපයන ලෝක ප්‍රකට වෙබ් අඩවිය යන "විකිපීඩියාව" නැවතීමේ තර්ජනයක් මේ දිනවල හටගෙන තිබෙනවා. විකිපීඩියාවේ සම අයිතිකරු වන ජිමී වේල්ස් කියන්නේ වෙබ් අඩවි සම්බන්ධයෙන් වන අලුත් නීතියක් සම්මත කිරීමට ඇමරිකාව කටයුතු කරගෙන යැම මෙයට හේතු වන බවයි. මේ නව නීතිය මගින් බාහිර පුද්ගලයන් වෙබ් අඩවිවලට ඇතුළු වී ඒවාට විවිධ තොරතුරු අන්තර්ගත කිරීම වැළැක්විය හැකිය. තවත් හොඳින් කියනවා නම් මේ නීතිය එන්නේ "වෙබ් හැකර්ලා" මර්දනය කරන්නයි. එහෙත් විකිපිඩියා විශ්වකෝෂයට සම්බන්ධවන අයට පුළුවන් යම් යම් විෂයයක් ගැන තමා දන්නා දේ ඒ වෙබ් අඩවියට ඇතුළු කිරිමට. මෙයත් එක් ආකාරයක "හැක් කිරීමක්". එය යහපත් "හැක් කිරීමක්" ලෙස හඳුන්වන්නට පුළුවන්. ඇමරිකාව පැනවීමට යන නව නීතියට අනුව විකිපීඩියා වෙබ් අඩවිය යාවත්කාලීන කිරීමට හෙවත් එයට අලුතින් දත්ත ඇතුළත් කිරීම තහනම් වනවා. මෙයට විරෝධය පළ කිරීම සඳහා කල් ඇතිවම විකිපිඩියා වෙබ් අඩවිය නවත්වා දැමීමට ජිමි වේල්ස් තීරණය කර තිබෙනවා. විකිපීඩියාව නැවතුනොත් එය විශාල අර්බුදයක්. සාමාන්‍යයෙන් වර්තමානයේ වෙබ් අඩවි පිරික්සන අයගෙන් 99% ක් ම දැනුම ලබා ගන්නේ විකිපීඩියාව වෙත ගිහින්. එහෙත් ඇමරිකන් ආණ්ඩුව කියන්නේ විකිපීඩියාවට වුණත් වැරදි තොරතුරු ඇතුළත් කිරීමට දැනට හැකියාව ඇති බවයි. විකිපීඩියාව භාෂා බොහෝ ගණනකින් ප්‍රකාශයට පත් වනවා. එය සිංහල භාෂාවෙනුත් ප්‍රකාශයට පත්ව තිබෙනවා. ඉතාලි රජය ගෙනෙන්ට සූදානම් වූ පෙර සඳහන් ආකාරයේ නීතියක් නිසා ඉතාලි විකිපීඩියාව නැවැත්වීමට විකිපීඩියා ප්‍රජාව හෙවත් එය කරන පිරිස තිරණකළා. එවිට ඉතාලි පාර්ලිමේන්තුව එම නීතිය ක්‍රියාත්මක වීම වහාම නතර කළා. [/CENTER][/CENTER][/SIZE][/COLOR][/COLOR] source Divaina.lk [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom