machan kata hari oka hariyatama danaganna onnam meka balapan wedagath wei nasa eke eunma kiyanawa un hadata giye ne kiyala
http://www.youtube.com/watch?v=MIy8ZqqK5G8
ඔය කොඩිය සැටලයිට් වලින් නිරික්ෂණය කරන්න පුල්වන් කියල අහල තියනවා. ඒ වගේම මේක බොරුවක් කියලා රුසියාව කිසිම තැනකදි ප්‍රකාෂ කරල නෑ. ඔය අපිට පේන සාක්ෂි රුසියාව ව්‍යාජව හදපුව වෙන්න පුලුවන්. ඕවට ඇත්තම සාධාරන හේතු තියෙන්න පුලුවන් කියන එකයි මගේ නම් අදහස
හඳට ගියේ නෑ කියල කියල කියන්නේ රුසියාවෙන් නෙවි බං. ඕක කොන්ස්පිරසි තියරි වාදීන්ගේ වැඩක්.
ඕක ඇත්තටම බොරුවක් නම් රුසියාව මේක හෙළි කරනවා බං එහෙම උනොත් අබ්යවකාශයේ ජය හිමිවන්නේ රුසියාවට.
ekath eththa thama ban.. eth un giwisum gahanda danne nehene oya gena katha karanne nehe kiyala.. ada kale nam deyak wiswasa karanna godaaak amarui
ඔය ඔක්කොටම වගේ නාසා ආයතනය විද්‍යාත්මක පැහැදිලිකිරීම් දීල තියෙනව.






Bump!!


duminda ayya oya???hdata giyada?
මචන් මේ කොඩියේ හෙවනැල්ල කෝ?
ane magen nam ahanna epa ban owa..
![]()













