ලොවම සසල කළ සංගාගේ සංවේදී කතාව
ලෝඩ්ස් හි කොලින් කවුඩ්රි දේශනය පවත්වමින් කුමාර් සංගක්කාර මේ වනවිට ලාංකීය ඉතිහාසයේ අමරණිය නාමයක් බවට පත්වි හමාරය. ශ්‍රි ලංකාවේ ක්‍රිකට ගැන සිය දේශනය සිදුකරන මේ අපූර්ව ක්‍රිඩකයා ශ්‍රි ලංකාව වෙනුවෙන් මෙම දේශනය සදහා සහභාගිවන ප්‍රථමයා ය. පැයකටත් එහා ගිය කාලසිමාවක් තුල ව්‍යක්ත කතිකයකු ලෙස සිය දේශනය සිදුකරන සන්ගා, එතුල ලාංකීය ජනජීවිතය, සිරිත් විරිත්, ඉතිහාසය, ආගන්තුකසත්කාරය යන සියල්ල එකතුකරමින් වියත් ඉංගිරිසි භාෂාවෙන් සාහිත්යානුකුලව සිය දේශනය සිදු කරනුයේ සියල්ලන්ම මවිතයට පත්කරමින්ය.
ඉනිරිය....... http://madhawavishwanath.blogspot.com/2014/10/blog-post_97.html