Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Tuesday at 7:01 PM
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලොවෙත් නැති හොරු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මං දෙයක් Net එකෙන් උපුටාගත්තානම් ඒකේ Link එක පැහැදිලවම යටින් දක්වනවා..

ඒක මගේ Thread කියවපු අය දන්නවා

මං මෝහිණී Thread එක දැම්මේ පොතක් අනුසාරයෙන්.

ඔයා දීලා තියන Link එක වැඩ කරන්නේත් නෑ...

ඒ හින්දා එතන තියෙන්නේ මොකක්ද කියල මං දන්නෙත් නෑ...

මං පැහැදිලවම කියන්නේ මං Net එකෙක්න් ගත්ත දෙයක් නෙමේ මෝහිණී Thread එක...

ඔයා එව්ව මේ PM එකට මට කියන්න තියෙන්නේ මෙච්චරයි.

ඔයාගේ Page එකේ පලවෙනි පාර මගෙන් අහන්නේ නැතුව දාපු වෙලාවේ මං කටවහන් බලන් හිටියා...

දෙවෙනි පාර මගේ යාළුවෝ දෙන්නෙක් කිව්වහම එයාලට ලැබුන Answer එක උනේ එයාලාගේ Comment Delete උන එකයි Page එකෙන් Block උන එකයි.

ඊට පස්සේ මට කරන්න තියෙන දේ තමා මං මේ කරල තියෙන්නේ.

මොකද ඔයා එළකිරි එකෙන් එළකිරි ගැන නොකියා දාලා තිබ්බ එකම Thread එක මගේ නොවෙන නිසා..

ඔයා Copy කරපු ඒවායෙන් කිහිපයක් කලින් දාලා තියනවා.

ඔයාට තියන විදියට මටනම් ඔයත එක්ක තරහක් නම් නෑ සහෝදරයා.

අන්න ඒ නිසයි Thread එක පටන් ගද්දිත් ඔයා ගැන විස්තර මං දැනගෙන හිට්යත් ඔයාගේ විස්තර මුකුත්ම දැම්මේ නැත්තේ.

අනික මගේ Thread එකේ link දාන්න ඕනේ නෑ.

එළකිරි එකෙන් ගත්තේ කිව්වනම් ඇති.

ඔයා ඉන්න දුන්නත් නැතත් මං එළකිරි එකේ ඉන්නවා..

මං කරන ඒවා බලං ඉන්න එක මට සතුටක්.

මොකද මං මෙතන Thread දන්නේ ඔක්කොමලත් එක්ක බෙදා ගන්නයි.

අනික මං ඉන්නෙත් FIRE EYE විදියටමයි.

[QUOTE="Fire Eye, post: 11897322, member: 313297"] [CENTER][SIZE=4][COLOR=Blue]මං දෙයක් Net එකෙන් උපුටාගත්තානම් ඒකේ Link එක පැහැදිලවම යටින් දක්වනවා.. ඒක මගේ [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue]Thread කියවපු අය දන්නවා[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] මං මෝහිණී Thread එක දැම්මේ පොතක් අනුසාරයෙන්. ඔයා දීලා තියන Link එක වැඩ කරන්නේත් නෑ... ඒ හින්දා එතන තියෙන්නේ මොකක්ද කියල මං දන්නෙත් නෑ... මං පැහැදිලවම කියන්නේ මං Net එකෙක්න් ගත්ත දෙයක් නෙමේ මෝහිණී Thread එක... [/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=4][COLOR=Blue]ඔයා එව්ව මේ PM එකට මට කියන්න තියෙන්නේ මෙච්චරයි. ඔයාගේ Page එකේ පලවෙනි පාර මගෙන් අහන්නේ නැතුව දාපු වෙලාවේ මං කටවහන් බලන් හිටියා... දෙවෙනි පාර මගේ යාළුවෝ දෙන්නෙක් කිව්වහම එයාලට ලැබුන Answer එක උනේ එයාලාගේ Comment Delete උන එකයි Page එකෙන් Block උන එකයි. ඊට පස්සේ මට කරන්න තියෙන දේ තමා මං මේ කරල තියෙන්නේ. මොකද ඔයා එළකිරි එකෙන් එළකිරි ගැන නොකියා දාලා තිබ්බ එකම Thread එක මගේ නොවෙන නිසා.. ඔයා Copy කරපු ඒවායෙන් කිහිපයක් කලින් දාලා තියනවා. ඔයාට තියන විදියට මටනම් ඔයත එක්ක තරහක් නම් නෑ සහෝදරයා. අන්න ඒ නිසයි Thread එක පටන් ගද්දිත් ඔයා ගැන විස්තර මං දැනගෙන හිට්යත් ඔයාගේ විස්තර මුකුත්ම දැම්මේ නැත්තේ. අනික මගේ Thread එකේ link දාන්න ඕනේ නෑ. එළකිරි එකෙන් ගත්තේ කිව්වනම් ඇති. ඔයා ඉන්න දුන්නත් නැතත් මං එළකිරි එකේ ඉන්නවා.. මං කරන ඒවා බලං ඉන්න එක මට සතුටක්. මොකද මං මෙතන Thread දන්නේ ඔක්කොමලත් එක්ක බෙදා ගන්නයි. අනික මං ඉන්නෙත් FIRE EYE විදියටමයි. [/COLOR][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom