ane ammeehh
මෝඩකමද වීරකමද කියල නං හිතාගන්න බෑ


patta
අර දෙවනි ක්ලිප් එකේ ඉන්න එකා මැරුණ නේද ?


Andenawa yakoo++


Adrenaline junkies.
Prince of Persia, Assassin's Creed ගහල වැඩි උනහම ඔහොම වෙනවා.
PS: අන්තිම කරණම පට්ට.
Adrenaline thrill



Kakul 2t hiriwatuna yko...![]()