මේක ටීවී එකේ ගියපු කාලේ බලපු උන් ඉන්නවා නම් උඹල දැන් පට්ට නාකියි 



Last edited:


මැණිකේ අත්තනායකත් සින්දු කියල ඒ කාලේ![]()
මැණිකේ අත්තනායකත් ජිප්සීස් ලත් එක්ක මුල්කාලේ සින්දු කිව්වා .
නෝනේ මගේ සුදු නෝනේ .......
අපිත් මේක tv එකෙන් බලපු ඩයල් තමයි
2:49 අනුර කුමාරත් ඉන්නවා![]()
