අඩෝ මේකට මැදමුලනත් එන්න ඕනි.ඒකනේ බං ගම...
Rep +++++
රේප් වලට ගොඩක් ස්තුති. 
ලස්සනයි මචං.. හැබැයි ඉතිං ඔය සුන්දරත්වය නෑ බං හැබැහින් දැක්කම..

ඇඬෙනවා බන් මේ තැන දැක්කම! මේ වගේ තැනක ඉන්න නෑ නේ! හොඳ net connection එකක් තිබ්බනං තණකොළ කාලා හරි ඉන්න හිතෙනවා.
![]()
