ලොව අපූරු රැකියා 10

djrox91

Well-known member
  • Sep 27, 2011
    686
    359
    63
    Matara
    ලොව අපූරු රැකියා 10

    හොඳ රැකියාවක් කියන්නේ කොයි කාගෙත් අවශ්‍යතාවයක්. ඉතින් අපි මේ ඔබට ලබාදෙන්නට යන්නේ ලොව අපූරුම රැකියා 10 පිලිබඳව විස්තර ස්වල්පයක්.ඇත්තෙන්ම ලොව අපූරුම රැකියා 10 පිලිබඳව සිදුකල පර්යේෂණයකදී ලබුනු ප්‍රතිඵල මෙසේය.
    මෙම ප්‍රතිඵල විශ්ලේෂණයේදී පෙනීයන්නේ විවිද නිශ්පාද්න පරීක්ශාකිරීමේ රැකියාවලට වැඩි ඉල්ලුමක් පවතින බවය. මක්නිසාදයත් මෙම රකියා 10න් 7ක් ම විවිද නිශ්පාද්න පරීක්ශාකිරීමේ රැකියාවන්ය.

    01. පැරඩයිස් දිවයිනෙහි භාරකරු.(Paradise island caretaker)
    Ben-Southall-who-has-reac-001.jpg

    ඔස්ට්‍රේලියාවේ පැරඩයිස් දූපතේ භාරකරු ලෙස කටයුතුකිරීමට ලැබීම ලොව සුපිරිම රැකියාව බවයි පැවසෙන්නේ. මේවනවිට 34 හැවරදි බෙන් සවුත්හෝල් නමැත්තා මෙම රැකියාව උසුලන අතර ඒ $111000 ක මාස 6ක කොන්ත්‍රාත්තුවක් යටතේය. මෙහිදී ඔහුට පැවරීඇති කාර්ය වන්නේ පැරඩයිස් දිවයින පිලිබඳව ලෝකයා දැනුවත් කිරීමය. මෙම රැකියාව ඔහුට ලබාදීමට පෙර ඔහුගේ බ්ලොග්කරන හැකියාව සලකාබලූ බව ලැවසේ.
    2.රස පරීක්ශක.(Candy taster)
    theGreatestJobsoftheworldcandytaster.jpg


    රස පරීක්ශක ලෙස මෙම රැකියාව හැදින්වුවද මෙය රජයේ රස පරීක්ශක වැනි රැකියාවක් නොවේ. මෙම රැකියාවේ හිමිකරුට පැවරී ඇත්තේ ලොව සුපිරිම රසකැවිලි සමාගමක රහස් වට්ටෝරුව අනුව නිපදවන රසකැවිලි තත්ව පරීක්ශාවට ලක්කිරීමය.එමවනවිට හරී විෂ්ලර් මෙම රැකියාවේ නියුතුවී සිටින අතර ඔහු පවසන්නේ මෙම රැකියාව ඔහුට චාලි ඇන්ඩ් දි චොකොලට් ෆැක්ටරි පොතෙහි අතරමන් වූවාසේ අත්දැකීමක් ලබාදෙන බවයි.
    3.උපත් පාලන කොපු පරීක්ශක (Condom tester)
    theGreatestJobsoftheworld_1condomtester.jpg


    මෙම රැකියාව පිලිබඳව වැඩි විස්තරයක් කිරීමට අප බලාපොරොත්තු නොවෙමු. මෙම රැකියාව ඔස්ට්‍රේලියානු සමාගමක් විසින් 200 දෙනෙකුට ලබාදී ඇති අතර මෙම රැකියාවට පඩියක් නොලැබේ. නමුත් මසකට $60ක් වටිනා ඪ්Uර්‍EX නිශ්පාදන ලබාදෙන අතර රැකියාවේ නියුතුවන්ට පැවරි ඇත්තේ එම නිශ්පාදන පාවිච්චෙකර ඒ ඒ නිශ්පාදන පිලිබඳ සත්‍ය විචාරයක් සමාගම වෙත ලබාදීමය. මෙය Part Time රැකියාවකි.
    4.ලක්ශරි ඇදන් පරීක්ශාවට ලක්කරන්නා.(Luxury bed tester)
    theGreatestJobsoftheworldbedtester.jpg

    ලොව 99% දෙනාගේ සිහින රකියාව මෙයයි. එසේම නිදාගැනීම වෙනුවෙන් මුදල් ගෙවන එකම රැකියාව වන්නේද මෙය පමනි. මෙම රැකියාව 22 හැවරදි රොඉසන් මැඩගන් විසින් ලබාගෙන ඇති අතර මසකට $1560ක් ලබාගනී. ඇයට පැවිරී ඇති කාර්‍යය වන්නේ සයිමන් හෝන් නම් සමාගම නිපදවන සුපිරි ඇදන් පරික්ශාවට ලක්කිරීමයි.
    5.දියමත ලිස්සායන්නන් පරීක්ශක.(Resort waterslide tester)
    theGreatestJobsoftheworldwaterslidetester2.jpg

    ටොමී ලින්ච්ට පැවරීඇති එකම කාර්‍යය වන්නේ ලොවපුරා විනෝද උරන්හි අති දියමත ලිස්සායන “ලිස්සන බෝට්ටු” පරීක්ශාවට ලක්කිරීමයි.
    6.වෘත්තීය ගනිකාවන් පරීක්ශාවට ලක්කරන්නා.(Professional prostitute tester)
    theGreatestJobsoftheworldbrotheltester.jpg
    ජැමී රැස්කෝන් යනු පෙර වෘත්තීය නිරූපන ශිල්පියෙක් සහ ඪ්J වරයෙකි. නමුත්මේවනවිට ඔහු වෘත්තීය ගනිකාවන් සපයන සමාගමක තත්වපාලක ලෙස කටයුතුකරයි.මෙම සමාගමට නව වෘත්තිකයන් බඳවාගැනීමේදී මෙන්ම මාසිකව තත්ව පරීක්ශාවට ලක්කිරීම ඔහුට පැවරීඅති කාර්‍යයයි.

    7.වයින් පරීක්ශක සහ බ්ලොග්කරු.(Wine tester and blogger)
    theGreatestJobsoftheworldwinetaster.jpg

    28 හවරදි හාර්ඩි වොලස් යනු වයින් පරීක්ශකයෙකි. ඔහු සිදුකල යුත්තේ තම සමාගන නිපදවන 450කර අදික වයින් වර්ග රසපරීක්ශාවට ලක්කිරීමයි. ඒ වෙනුවෙන් ඔහුට මසකට $10000ක් ලබේ ඔහු සිදුකල යුත්තේ වයින් පරීක්ශාකර ඒපිලිබඳ තම බ්ලොග්පිටුව යවත්කාල කිරීම, ෆේස්බුකිය සහ ටුවීටර් යවත්කාල කිරීමයි.
    8. World of Warcraft පරීක්ශක.(World of Warcraft Tester)
    theGreatestJobsoftheworldwowplayer.jpg

    ඔබත් World of Warcraft ක්‍රීඩා කරනවද? හොදින් ක්‍රීඩා කරනවද? පැයක් තුල රන්කාසි 200ක් වගාකල හකිද? සති 2ක් තුල 80වන ස්තරයට යෑමට හැකිද? එසේනම් මේ රැකියාවට ඉල්ලුම්කිරීමට ඔබටත් හැකිය.
    9.යෝක් කෞතුකාගාරයේ විනෝදකටයුතු පිලිබඳ අධ්‍යක්ෂක(Director of Fun at a museum)
    boy.jpg

    ඔව් මේ රැකියාවේ අපූර්වත්වය කුමක්දැයි ඔබට සිතේවි. නමුත් මෙම රකියාවේ හිමිකරු වන්නේ 6හැවරදි කුඩා කොලුවෙක් යැයි ඔබට කිවහොත් තවමත් පෙර ප්‍රශ්ණය අසන්නට ඔබට හැකිද ? ඔව් මේ වනවිය මෙම රැකියාවේ නියුතුවන්නේ 6 හැවරදි සෑම් පොයින්ටින් ය. ඔහුට පවරී අති වහකීම වන්නේ කුඩා ලමුන්ට විනෝදයෙන් දවසගතකලහකි තැනක් බවට කෞතුකාගාරය පත්කිරීමය. මෙම රකියාවලබාගැනීමට ඔහුවිසින් ලියනලද ලියුම පහතින් දැක්වේ
    let.jpg

    10.ගූගල් මැප්ස් සිතියම්ගත කරන්නා(Bike rider-photographer for Google Maps)
    theGreatestJobsoftheworldbikerider.jpg

    ගූගල් ආයතනයේ ස්ට්‍රීට් වීව් ප්‍රොජෙක්ටුව වෙනුවෙන් කමරා9ක්, ඝ්ඵ්S යන්ත්‍රයක් , පරිඝණකයක් හා විදුලි ජනකයක් සහිත ත්‍රීවීල් බයිසිකලයක් විවිද මාර්ඝවල පැදයෑම මොවුන්ට පවරීඇති කාර්‍යයයි.


    Source:-http://syco.me/?p=2615