ලොව උසම දුමිරිය ස්ථානය

Nov 23, 2011
6
1
0
ලොව උසම දුමිරිය ස්ථානය

ලොව උසම දුම්රිය ස්ථානය වන්නේ Tanggula (Dangla) දුම්රිය ස්ථානයයි.
මෙය චීනයට අයත් ටිබෙට් දේශ සිමාවේ පිහිටා ඇත.
මුහුදු මට්ටමේ සිට මීටර් 5,068 ක් උසින් පිහිටා ඇත.

https://www.youtube.com/watch?v=Kvc9heAH_w0
 
  • Like
Reactions: chalirox