Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලොව උසම පාලම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Millau, ලොව උසම පාලම

පාලමේ මුලු බර ටොන් 400000 පමන වන අතර සම්පූර්ණ පාලම විශාල pile(ආදාරක )7ක් මත පිහිටා ඇත.pile සමඟ සම්පූර්ණ උස අඩි 1102 පමන වේ.එම නිසා එය අයිෆල් කුලුනට වඩා අඩි 50ට වඩා උසින් යුක්ත වේ.මෙම පාලම ඉදිකිරීම සඳහා කොන්ක්‍රීට් ටොන් 350000 පමන අවශ්‍ය වී ඇති අතර ටොන් 40000 පමන යකඩ බාවිතා වී ඇත.මෙම පාලමට පැ.සැ .130 පමන සුලගකට මුහුන දිය හැකිය.මෙය ඉදිකිරීම සදහා රුපියල් කෝටි 6833ට වඩා අවශ්‍ය වී ඇත. ටාර්න්(Tarn) ගංගා නිම්නයේ කඳුකර බිම් ප්‍රදේශයක මෙම පාලම ඉදිකොට ඇත.මෙම පාලම Clermont-Ferrand සහ Béziers යන නගර යා කර ඇති අතර පෙර මාර්ගය සමඟ සසදන විට මෙම පාලම මගින් පැරිසිය සැතපුම් 60කින් පමණ ලංකර ඇත.යුරෝපීය රටවල් 7ක් මෙම පාලම ඉදිකිරීම සදහා තම දායකත්වය සපයා ඇති අතර මෙම විශිෂ්ට නිර්මාණය බ්‍රිතාන්‍ය වාස්තු විද්‍යාඥ,සර් නෝමන් ෆොස්ටර් සැලසුම් කර ඇත.

[ATTACH]52416[/ATTACH]

[ATTACH]52417[/ATTACH]

[ATTACH]52418[/ATTACH]

[ATTACH]52419[/ATTACH]

[ATTACH]52420[/ATTACH]

[QUOTE="kiripani, post: 16934315, member: 490770"] [B][U][CENTER][SIZE="6"][COLOR="Purple"]Millau, ලොව උසම පාලම[/COLOR][/SIZE][/CENTER][/U][/B] [CENTER][B][SIZE="5"][COLOR="Blue"]පාලමේ මුලු බර ටොන් 400000 පමන වන අතර සම්පූර්ණ පාලම විශාල pile(ආදාරක )7ක් මත පිහිටා ඇත.pile සමඟ සම්පූර්ණ උස අඩි 1102 පමන වේ.එම නිසා එය අයිෆල් කුලුනට වඩා අඩි 50ට වඩා උසින් යුක්ත වේ.මෙම පාලම ඉදිකිරීම සඳහා කොන්ක්‍රීට් ටොන් 350000 පමන අවශ්‍ය වී ඇති අතර ටොන් 40000 පමන යකඩ බාවිතා වී ඇත.මෙම පාලමට පැ.සැ .130 පමන සුලගකට මුහුන දිය හැකිය.මෙය ඉදිකිරීම සදහා රුපියල් කෝටි 6833ට වඩා අවශ්‍ය වී ඇත. ටාර්න්(Tarn) ගංගා නිම්නයේ කඳුකර බිම් ප්‍රදේශයක මෙම පාලම ඉදිකොට ඇත.මෙම පාලම Clermont-Ferrand සහ Béziers යන නගර යා කර ඇති අතර පෙර මාර්ගය සමඟ සසදන විට මෙම පාලම මගින් පැරිසිය සැතපුම් 60කින් පමණ ලංකර ඇත.යුරෝපීය රටවල් 7ක් මෙම පාලම ඉදිකිරීම සදහා තම දායකත්වය සපයා ඇති අතර මෙම විශිෂ්ට නිර්මාණය බ්‍රිතාන්‍ය වාස්තු විද්‍යාඥ,සර් නෝමන් ෆොස්ටර් සැලසුම් කර ඇත. [/COLOR][/SIZE][/B] [ATTACH]52416._xfImport[/ATTACH] [ATTACH]52417._xfImport[/ATTACH] [ATTACH]52418._xfImport[/ATTACH] [ATTACH]52419._xfImport[/ATTACH] [ATTACH]52420._xfImport[/ATTACH][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom