ලොව උසම පාලම

kiripani

Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    Millau, ලොව උසම පාලම
     
    පාලමේ මුලු බර ටොන් 400000 පමන වන අතර සම්පූර්ණ පාලම විශාල pile(ආදාරක )7ක් මත පිහිටා ඇත.pile සමඟ සම්පූර්ණ උස අඩි 1102 පමන වේ.එම නිසා එය අයිෆල් කුලුනට වඩා අඩි 50ට වඩා උසින් යුක්ත වේ.මෙම පාලම ඉදිකිරීම සඳහා කොන්ක්‍රීට් ටොන් 350000 පමන අවශ්‍ය වී ඇති අතර ටොන් 40000 පමන යකඩ බාවිතා වී ඇත.මෙම පාලමට පැ.සැ .130 පමන සුලගකට මුහුන දිය හැකිය.මෙය ඉදිකිරීම සදහා රුපියල් කෝටි 6833ට වඩා අවශ්‍ය වී ඇත. ටාර්න්(Tarn) ගංගා නිම්නයේ කඳුකර බිම් ප්‍රදේශයක මෙම පාලම ඉදිකොට ඇත.මෙම පාලම Clermont-Ferrand සහ Béziers යන නගර යා කර ඇති අතර පෙර මාර්ගය සමඟ සසදන විට මෙම පාලම මගින් පැරිසිය සැතපුම් 60කින් පමණ ලංකර ඇත.යුරෝපීය රටවල් 7ක් මෙම පාලම ඉදිකිරීම සදහා තම දායකත්වය සපයා ඇති අතර මෙම විශිෂ්ට නිර්මාණය බ්‍රිතාන්‍ය වාස්තු විද්‍යාඥ,සර් නෝමන් ෆොස්ටර් සැලසුම් කර ඇත.


    Slide1.JPG

    Slide4.JPG

    Slide5.JPG

    Slide6.JPG

    Slide7.JPG
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :shocked::shocked::shocked:
    යකෝ පට්ට කට්ටක් කන්න ඇත්තෙ මේ පාළම හදන්න..
    කොච්චර කල් ගිහින්ද බං වැඩේ ඉවර කරන්න..?