ලොව කණගාටුවෙන්ම ජීවත් වූ ඇතින්නිය 'මාලි' අද අවසන් ගමන් යයි..

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    පිලිපීනයේ මැනිලා නුවර හතළිස් වසරක තම සිරගත ජීවිතයෙන් අද දින සදහටම සමුගත් මාලි ඇතින්න මියැදෙන්නට පෙර නිදහස් හුස්මක් ගන්නට ඇයට වරම් නොලැබුණි.

    වසර හතළහක් තමන්ගේ වරිගයේ එකෙක් ඇහැටවත් නොදැක සිරකරුවෙක් ලෙස ගත කෙරූ අැය ගෙවූ ජීවිතය පහසු නැත..

    Ok7zWE8.jpeg

    ovxjhv9.jpeg

    Last edited:

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    ithin hariyanne nathi eka ahannath deyak da? 😞

    ekata thailand walin plane ekak awith Aran giye.

    #goat cheese iwarai 😒

    ඕකට අනුමැතිය දීපු එවුනුයි, උන්ගෙ පවුල් වල එවුනුයි, මතු සියලු ආත්ම වල තනිකන්දෝසෙ හැදෙන්න ඕන, හුකන්න නොළැබෙන්න ඕන
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඕකට අනුමැතිය දීපු එවුනුයි, උන්ගෙ පවුල් වල එවුනුයි, මතු සියලු ආත්ම වල තනිකන්දෝසෙ හැදෙන්න ඕන, හුකන්න නොළැබෙන්න ඕන

    heart failure ඵකක් නිසාලු.☹️
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    හම්බෝ බෞද්ධ රටක මෙහෙම වුනානම් තමා මේකේ අලි කුරුස ජේමිස්ලා හඬා වැලපෙන්නේ..කෝ පෙරහැරේ ඵහෙම අලි ගෙනියනවට විරුද්ධව මේකේ අඬපු කුරුස සෙට් ඵක මෙව්වට මීක් නෑ..😛
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    හම්බෝ බෞද්ධ රටක මෙහෙම වුනානම් තමා මේකේ අලි කුරුස ජේමිස්ලා හඬා වැලපෙන්නේ..කෝ පෙරහැරේ ඵහෙම අලි ගෙනියනවට විරුද්ධව මේකේ අඬපු කුරුස සෙට් ඵක මෙව්වට මීක් නෑ..😛

    yako anna mahinda rajapakshata accident ekak welalu
     
    Last edited:
    • Like
    Reactions: ntayya

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ලංකාව කියන රටේ සතෙකුටවත් නිදහස් ජිවත් වෙන්න නැති හැටියක් යකො. වෙන රටවල් උන්ගේ රටෙන් දුන්න සත්තු හරියට බලාගන්නේ නැත්තං ආපහු ගන්නවා. ඒක අපේ බැල්ලිගෙ පුතාලා.

    මේ පකේ රට නම් සාපයක් තනිකර. ළමයෙක්වත් හ දන්න හොඳ නැහැ මේ මගුල අස්සේ ඉඳලා.
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,279
    3,071
    113
    මම දැන් වැඩ ඇරිලා ගෙදර යන වාහනේ දාලා තියන FM එකක කියවන කෙල්ල දැන් මේ විස්තරේ තමයි කියවන්නේ. මේකී විස්තරේ කියවන ගමන් විහිලුත් කර කර හිනත් වෙනවා. ඒකි කියනවා තනිවෙලා කිවිවම පවුල් ප්‍රශ්නයක්ද දන්නෙ නෑලු. බලෙන් හිනා වෙන්නෙ.. මුන් මොක්කුද මංදා...
     
    • Like
    • Sad
    Reactions: NRTG and Mr.dark

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,727
    8,446
    113
    මහින්ද මහත්තයව තෑග්ගක් විදිහට දෙන්න බැරි ද ඔහොම සූ එක්කට
     
    • Haha
    Reactions: NRTG and Dexter011

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    මම දැන් වැඩ ඇරිලා ගෙදර යන වාහනේ දාලා තියන FM එකක කියවන කෙල්ල දැන් මේ විස්තරේ තමයි කියවන්නේ. මේකී විස්තරේ කියවන ගමන් විහිලුත් කර කර හිනත් වෙනවා. ඒකි කියනවා තනිවෙලා කිවිවම පවුල් ප්‍රශ්නයක්ද දන්නෙ නෑලු. බලෙන් හිනා වෙන්නෙ.. මුන් මොක්කුද මංදා...
    Apo ada kale inna uttiyo gana nam katha karala wadak naa..unta un ipaduna ekath joke ekak.watetama fuka didi haka haka gaga inna thama danne noogath gon badu..
     
    Last edited:
    • Like
    Reactions: NRTG