~ලොව කැලඹු බර්මියුඩා ත්‍රිකෝණය~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    TFS! :)
    You must spread some Reputation around before giving it to EK KILLER again.







    Danno danithi

    patta mchn




    "LOST" baluwata passe mata nam hithennema metanath wenne aake wage cn ekak kiyala :eek::eek::eek:

    ++
    අනේ මන්ද බන් ලෝකේ තව මේ වගේ දේවල් තියෙනොනේ.. කවදාහරි හොයගනී සිරාවටම මොකෝ වෙන්නේ කියල
    niyamai, blog eke hugak lipi kiyewwa, niyama wadak, thanx
    මගේ නෙමෙයි මචන්.. උට සප් එකෙක් දෙන්න දැම්මේ මේක :):)


    හැමෝටම ස්තුති මචන්ලා :):):)
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    මට හිතෙන්නේ පලවෙනි එක තමා පිලිගත හැකි හොදම දෙ බැලුවම මේක..

    සජල මීතේන් සිද්ධාන්තය Methane Gas Hydrates Theory


    rep+
     
    Last edited:
    • Like
    Reactions: EK KILLER

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,818
    2,976
    113
    මොකද මචංලා ලඟකදී මොකුත් බර්ම්යුඩාවෙදි අතුරුදන් උනා කියල අහන්න නොලැබෙන්න හේතුව:confused:

    දැන් මේක හරහා කවුරුවත් යන්නැද්ද :baffled: එහෙම නැත්නම් ඔය කියන බලපෑම් දැන් නැතිවෙලා ගිහින්ද:P
     
    • Like
    Reactions: EK KILLER

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    Patta..
    rep..


    good post +++

    මොකද මචංලා ලඟකදී මොකුත් බර්ම්යුඩාවෙදි අතුරුදන් උනා කියල අහන්න නොලැබෙන්න හේතුව:confused:

    දැන් මේක හරහා කවුරුවත් යන්නැද්ද :baffled: එහෙම නැත්නම් ඔය කියන බලපෑම් දැන් නැතිවෙලා ගිහින්ද:P

    rep + bros and thank you
    scene eka danna nisa dan kawruth yanne nathu athi ban.. illan parippu kanna ona nane :P:P:P:P
     
    • Like
    Reactions: good-man

    Similar threads