~ලොව කැලඹු බර්මියුඩා ත්‍රිකෝණය~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    මාත් ගත්තා බන් එකක් 1500 පට්ට ගහගහ පාවිච්චි කරනවා.

    බර ගානක් වියදම් කරලා ගත්තම සැහෙන අවුල් තම.

    ow ban.. harima amarui nan thamai papuwa ridenawa bn thama :sorry::sorry::sorry:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    දැනට කාලයකට කලින් ලංකාදිප දියත අතිරේකයේ හමුදා බුද්ධි අංශයේ නිළධාරියෙක් ලෝකයේ සිදුවුනු රහස්‍යම බුද්ධි කටයුතු ගැන ලිපි පෙළක් පළවුනා. ඒ ලිපිපෙළේ මේ බර්මියුඩා ත්‍රිකෝණය ගැන ලිපියක් ගියා ඒ ලිපියේ තිබුනේ බර්මියුඩා අභිරහස CIA ව්‍යාපෘතියක් කියලා :shocked::shocked:
     
    Last edited:
    • Like
    Reactions: EK KILLER

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    දැනට කාලයකට කලින් ලංකාදිප දියත අතිරේකයේ හමුදා බුද්ධි අංශයේ නිළධාරියෙක් ලෝකයේ සිදුවුනු රහස්‍යම බුද්ධි කටයුතු ගැන ලිපි පෙළක් පළවුනා. ඒ ලිපිපෙළේ මේ බර්මියුඩා ත්‍රිකෝණය ගැන ලිපියක් ගියා ඒ ලිපියේ තිබුනේ බර්මියුඩා අභිරහස CIA ව්‍යාපෘතියක් කියලා :shocked::shocked:
    සිරාවට... :shocked: වෙන්නත් පුළුවන් මචන්... ඒ ලිපි සෙට් එක හොයාගන්න බැරිවෙයිද මචන්.. දිනේ කිව්වනං ඇති
    patta rep++ :)
    ස්තුතියි සහෝ
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    සිරාවට... :shocked: වෙන්නත් පුළුවන් මචන්... ඒ ලිපි සෙට් එක හොයාගන්න බැරිවෙයිද මචන්.. දිනේ කිව්වනං ඇති

    ස්තුතියි සහෝ

    මතක නෑ බං දැනට අවුරුදු 3-4 කලින් වගේ තමයි :(:(
     
    Similar threads