ලොව ජරාම ගූ කන කතානායක පන්නමු

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ලොව ජරාම ගූ කන කතානායක පන්නමු

    සිදුවීම පැහැදිලියි .අද සිදුවීමෙන් පැහැදිලිවන්නේ ජනාධිපතිවරයා සහ ලොව ජරාම කථානායක අතර සීතල යුද්දයක් හටගෙන ඇති බවයි .ජනපති පාර්ලිමේන්තුව කල් නොදැමීමෙන් ඔප්පු වන්නේ මෙයයි . මින් ජාත්යන්තර බලපෑම්වලින් ජනපතිට ගැලවිය හැක . අද විසදුමක් ගන්නා ලෙස ජනපතිගෙන් ඉල්ලන්නේ අලින් මිස පොහොට්ටු කාරයින් නොවේ .

    ඊයේ රෑස්වීමෙන් පසුවද කතානායක පාර්ලිමෙන්තුවේ ස්තාවර නියොග ප්‍රකාරව අදද කටයුතු නොකල අතර විවස්ථා විරොදීව කටයුතු කර ඇත .රටක් හෙල්ලු මයිත්‍රිපාල සහ මහින්ද නිවට කතානායකවරයෙක්ට යටවනු ඇතැයි කිසිවිටෙකත් සිතිය නොහැක .කතානායකගේ විවස්තා විරොදී ක්‍රියාකලාපය හමුවේ ආණ්ඩුපක්ශය මෙලෙස හැසිරිමේ කිසිදු වරදක් නොමැත්තේමය .

    මන්ද , විස්වාස භන්ගයක් ගෙන එන්නේ නම් එය න්යාය පත්‍රයට කලින් ඇතුල් කල යුතුය .එවන් දෙයක් අදද සිදු නොවීය . එනම් මෙය විවස්තාව අමු අමුවේ උල්ලන්ඝණය කිරිමකි . අපක්ෂපාතී විවස්තා විරොදී ,පාර්ලිමේන්තු රෑස්වීම් වලදී ආණ්ඩුපක්ශයට කන් නොදී , කටයුතු කරන අලියාගේ රූකඩයක් වන කථානායකයෙක් රජකරන පාර්ලිමේන්තුවක හැසිරිය හැකි හොදම ක්‍රමය මෙයයි.

    තවද එ.ජා.ප මැරයන් පාර්ලිමේන්තුවට කෑදවා හූ තැබීමටද කථානයක කටයුතු කර ඇත .අන්ක නැති පොලිස්සියකට සභාගර්භයට ඇතුල් විය නොහැක .එය සම්ප්‍රදාය කැඩීමකි . ඔනෑම මද්යස්ත විචාරකයෙක්ට මෙම අස්ථාවරත්වයට හේතුව කථානායක බව 100%ක් දැන් පැහැදිලිය .අගමැතිපත්කිරිම ,ජනපතිගේ අභිමතය මත පවත්වන දෙයක් මිස ගූ කන කතානායක වරයෙක්ගේ බලයක් නොවේ . :no:

    පාර්ලිමෙන්තුව කල් නොදැමීමෙන් ජනාධිපතිවරයා අධිකරණයටද හීන් ටොක්කක් ඇන ඇති අතර අධිකරණයේ අපරිෂාකාරි තිරණ රටේ අස්ථාවරත්වයටද හේතු වී ඇති බව ජනාධිපති නොකියා ලොවට අගවයි .

    එ.ජා.පයට යන එනමන් නොමැතිවෙන තත්වයක් මේ හමුවේ උදා කිරිමට ජනපති කටයුතු කර ඇත ..ජනාධිපතිවරණයක් ඉල්ලිම යනු මයිත්‍රිට එරෙහිවීමකි .එය ගූ.ඇන්.පීය කලේය .
    :cool::cool::cool:
     
    • Like
    Reactions: dath kimbula

    monson

    Well-known member
  • May 7, 2007
    25,631
    28,626
    113
    ගැලරියේ අයත් සභාවට ගැහුවා! විසඳුම ජනපති අතේ! අගමැතිතුමනි 113 නැත්නම් විපක්ෂයට යමු

    2018-11-16

    ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ ගැලරියේ සිටි අයද අතේ තිබුණු දෑ වලින් සභා ගැබට පහරදුන් කනගාටුදායක අවස්ථාව මෙය බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසනවා. තමා පාර්ලිමේන්තුව නියෝජනය කරන වසර 25 තුළත් කිසිදු දවසක මෙතරම් අශෝබන ලෙස කිසිවකු හැසිරී නැතැයිද ඔහු පවසනවා.

    මේ තත්ත්වයට විසඳුම ජනාධිපතිවරයා සතුබවත්, මහින්ද රාජපක්ෂ මහතාට මන්ත්‍රීවරු 113කගේ සහාය නැත්නම් විපක්ෂයේ වාඩිවියයුතු බවත් කුමාර වෙල්ගම පවසනවා.

    - http://nethnews.lk/article/60456

    Mara baluma wela giya :lol:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,616

    ado ponnaya sanwardana news nedda dan
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    Pata Kanndi nathuwa Inna Ayata nan penne Mahindage chanda tika kadenawa kiyala witharai.. UNP epa wela Hitapu Pohottuwata denna hitapu godak unge Mind eka ada wenas una...
     
    • Like
    Reactions: reddit

    monson

    Well-known member
  • May 7, 2007
    25,631
    28,626
    113
    :lol:

    ටෙලිෆෝන් වයරයත් මැරයෙක් ලෙස හඳුන්වන රාජපක්ෂවාදී සට්ටැම්ඹියෝ...

    පාර්ලිමේන්තුවේ මැර, හැසිරීමක නිරත වෙමින් කථානායකවරයාගෙ දුරකථනය කඩාදැමීමට තැත්කිරීමේදී දුරකථන වයරයකට අත කැපී තුවාල ලැබූ මදාවී අමුනුගමව පොහොට්ටු පක්ශයෙ ආධාරකරුවන්ට පෙනෙන ආකාරයයි මේ .....
    රාජපක්ෂවාදීන්ගේ මානසික මට්ටමට අනුව ඔවුන් සිතනුයේ මේ රටේ සියලුම මිනිසුන්ද තමන් මෙන්ම අවිචාරශීලී මෝඩ මිනිසුන් කොටසක් ලෙස නොවේද...
    ඔවුන් වරද්දාගන්නා ලොකුම තැනත් රටේ මිනිසුන් සියල්ලම ඔවුන් මෙන්ම පල් මෝඩයන් රැලක් සේ සිතා මෙවැනි ආකාරයට කටයුතු කිරීම බවත් ඔවුන්ට අපි වගකීමෙන් මතක්.කරමු!

    ( Indunil.P.)

    46288037_786796618318902_6114460956077588480_n.jpg

    - https://www.facebook.com/photo.php?fbid=786796601652237&set=a.121769171488320&type=3&theater
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    Pata Kanndi nathuwa Inna Ayata nan penne Mahindage chanda tika kadenawa kiyala witharai.. UNP epa wela Hitapu Pohottuwata denna hitapu godak unge Mind eka ada wenas una...

    ඕක කොලපාට කන්නඩියකින් කිව්ව කතාවක් බන්.ඕක උඹ ගැලෙව්වොත් ඇත්ත පෙනෙයිමහින්දයට හූ කියන්න කියන්න පොහොට්ටුව ශක්තිමත් වෙනවා . .:lol:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,662
    13,406
    113
    සිදුවීම පැහැදිලියි .අද සිදුවීමෙන් පැහැදිලිවන්නේ ජනාධිපතිවරයා සහ ලොව ජරාම කථානායක අතර සීතල යුද්දයක් හටගෙන ඇති බවයි .ජනපති පාර්ලිමේන්තුව කල් නොදැමීමෙන් ඔප්පු වන්නේ මෙයයි . මින් ජාත්යන්තර බලපෑම්වලින් ජනපතිට ගැලවිය හැක . අද විසදුමක් ගන්නා ලෙස ජනපතිගෙන් ඉල්ලන්නේ අලින් මිස පොහොට්ටු කාරයින් නොවේ .

    ඊයේ රෑස්වීමෙන් පසුවද කතානායක පාර්ලිමෙන්තුවේ ස්තාවර නියොග ප්‍රකාරව අදද කටයුතු නොකල අතර විවස්ථා විරොදීව කටයුතු කර ඇත .රටක් හෙල්ලු මයිත්‍රිපාල සහ මහින්ද නිවට කතානායකවරයෙක්ට යටවනු ඇතැයි කිසිවිටෙකත් සිතිය නොහැක .කතානායකගේ විවස්තා විරොදී ක්‍රියාකලාපය හමුවේ ආණ්ඩුපක්ශය මෙලෙස හැසිරිමේ කිසිදු වරදක් නොමැත්තේමය .

    මන්ද , විස්වාස භන්ගයක් ගෙන එන්නේ නම් එය න්යාය පත්‍රයට කලින් ඇතුල් කල යුතුය .එවන් දෙයක් අදද සිදු නොවීය . එනම් මෙය විවස්තාව අමු අමුවේ උල්ලන්ඝණය කිරිමකි . අපක්ෂපාතී විවස්තා විරොදී ,පාර්ලිමේන්තු රෑස්වීම් වලදී ආණ්ඩුපක්ශයට කන් නොදී , කටයුතු කරන අලියාගේ රූකඩයක් වන කථානායකයෙක් රජකරන පාර්ලිමේන්තුවක හැසිරිය හැකි හොදම ක්‍රමය මෙයයි.

    තවද එ.ජා.ප මැරයන් පාර්ලිමේන්තුවට කෑදවා හූ තැබීමටද කථානයක කටයුතු කර ඇත .අන්ක නැති පොලිස්සියකට සභාගර්භයට ඇතුල් විය නොහැක .එය සම්ප්‍රදාය කැඩීමකි . ඔනෑම මද්යස්ත විචාරකයෙක්ට මෙම අස්ථාවරත්වයට හේතුව කථානායක බව 100%ක් දැන් පැහැදිලිය .අගමැතිපත්කිරිම ,ජනපතිගේ අභිමතය මත පවත්වන දෙයක් මිස ගූ කන කතානායක වරයෙක්ගේ බලයක් නොවේ . :no:

    පාර්ලිමෙන්තුව කල් නොදැමීමෙන් ජනාධිපතිවරයා අධිකරණයටද හීන් ටොක්කක් ඇන ඇති අතර අධිකරණයේ අපරිෂාකාරි තිරණ රටේ අස්ථාවරත්වයටද හේතු වී ඇති බව ජනාධිපති නොකියා ලොවට අගවයි .

    එ.ජා.පයට යන එනමන් නොමැතිවෙන තත්වයක් මේ හමුවේ උදා කිරිමට ජනපති කටයුතු කර ඇත ..ජනාධිපතිවරණයක් ඉල්ලිම යනු මයිත්‍රිට එරෙහිවීමකි .එය ගූ.ඇන්.පීය කලේය .
    :cool::cool::cool:

    අපරාදේ මේක type කරන්න ගිය කාලය ..
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ado ponnaya sanwardana news nedda dan

    ඒවා කොහෙද බන් දැන්. දැන් රෙද්දේ රෙවිල ඉන්නේ මූට. මේ දවස් ටිකේ ෆේක් බස්සගෙන දිගට හරහට ගූ කනවා. පවු බන් මූ කිසි කෙනෙක් නෑ මූ වෙනුවෙන්. ඔය Harvard-bio, aspak_casper, makka makka සේරම මුගේ:lol:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    අද සිද්දියෙන් යූ.එන්.පී කාරයෝ බය වෙලා ඉන්නේ...:lol::lol::lol::lol:

    ඔය කියන්නේ 2015දී සර්වබලධාරී විධායක ජනාධිපතිවූ මහින්ද රාජපක්ෂව පරද්දලා මැදමූලන ජනෙල්ලේ එල්ලපු යූ.ඇන්.පී කාරයෝ ගැන වෙන්නැති. :lol: :lol: :lol:

    අවුරුදු 77ක් වයස අර නාකි මනුස්සයාවත් බය නැති එකේ හිටං :rofl: :rofl:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    සිදුවීම පැහැදිලියි .අද සිදුවීමෙන් පැහැදිලිවන්නේ ජනාධිපතිවරයා සහ ලොව ජරාම කථානායක අතර සීතල යුද්දයක් හටගෙන ඇති බවයි .ජනපති පාර්ලිමේන්තුව කල් නොදැමීමෙන් ඔප්පු වන්නේ මෙයයි . මින් ජාත්යන්තර බලපෑම්වලින් ජනපතිට ගැලවිය හැක . අද විසදුමක් ගන්නා ලෙස ජනපතිගෙන් ඉල්ලන්නේ අලින් මිස පොහොට්ටු කාරයින් නොවේ .

    ඊයේ රෑස්වීමෙන් පසුවද කතානායක පාර්ලිමෙන්තුවේ ස්තාවර නියොග ප්‍රකාරව අදද කටයුතු නොකල අතර විවස්ථා විරොදීව කටයුතු කර ඇත .රටක් හෙල්ලු මයිත්‍රිපාල සහ මහින්ද නිවට කතානායකවරයෙක්ට යටවනු ඇතැයි කිසිවිටෙකත් සිතිය නොහැක .කතානායකගේ විවස්තා විරොදී ක්‍රියාකලාපය හමුවේ ආණ්ඩුපක්ශය මෙලෙස හැසිරිමේ කිසිදු වරදක් නොමැත්තේමය .

    මන්ද , විස්වාස භන්ගයක් ගෙන එන්නේ නම් එය න්යාය පත්‍රයට කලින් ඇතුල් කල යුතුය .එවන් දෙයක් අදද සිදු නොවීය . එනම් මෙය විවස්තාව අමු අමුවේ උල්ලන්ඝණය කිරිමකි . අපක්ෂපාතී විවස්තා විරොදී ,පාර්ලිමේන්තු රෑස්වීම් වලදී ආණ්ඩුපක්ශයට කන් නොදී , කටයුතු කරන අලියාගේ රූකඩයක් වන කථානායකයෙක් රජකරන පාර්ලිමේන්තුවක හැසිරිය හැකි හොදම ක්‍රමය මෙයයි.

    තවද එ.ජා.ප මැරයන් පාර්ලිමේන්තුවට කෑදවා හූ තැබීමටද කථානයක කටයුතු කර ඇත .අන්ක නැති පොලිස්සියකට සභාගර්භයට ඇතුල් විය නොහැක .එය සම්ප්‍රදාය කැඩීමකි . ඔනෑම මද්යස්ත විචාරකයෙක්ට මෙම අස්ථාවරත්වයට හේතුව කථානායක බව 100%ක් දැන් පැහැදිලිය .අගමැතිපත්කිරිම ,ජනපතිගේ අභිමතය මත පවත්වන දෙයක් මිස ගූ කන කතානායක වරයෙක්ගේ බලයක් නොවේ . :no:

    පාර්ලිමෙන්තුව කල් නොදැමීමෙන් ජනාධිපතිවරයා අධිකරණයටද හීන් ටොක්කක් ඇන ඇති අතර අධිකරණයේ අපරිෂාකාරි තිරණ රටේ අස්ථාවරත්වයටද හේතු වී ඇති බව ජනාධිපති නොකියා ලොවට අගවයි .

    එ.ජා.පයට යන එනමන් නොමැතිවෙන තත්වයක් මේ හමුවේ උදා කිරිමට ජනපති කටයුතු කර ඇත ..ජනාධිපතිවරණයක් ඉල්ලිම යනු මයිත්‍රිට එරෙහිවීමකි .එය ගූ.ඇන්.පීය කලේය .
    :cool::cool::cool:

    දෙසැම්බර් 7 වෙනකොට මහින්ද විරුවාගේගේ රෙප් පවර් එක, නැතිනම් රෙපියුටෙෂන් එක හොඳටම වැටෙනවා.

    දේශීයව - මිනිහා කැතම වෙලා ගිහින්. දැන් හැම කෙනා අතේම ස්මාර්ට්ෆෝන්. ඉස්සර වගේ නෙමෙයි. සිරා රාජ්‍ය මාද්දිය අල්ලගෙන හිටියට, මිනිස්සු නිවුස් ගන්නේ ඒවායින් නෙමෙයි.

    ට්විටර්, ෆේස්බුක්, නිවුස් වෙබ්සයිට් වලින්.

    පාර්ලිමේන්තු පොලීස් නිලධාරීන්ට පුටුවලින් ගහපු එක, මිරිස් වතුර ගහලා ඒ මිනිස්සු වේදනාවෙන් ඉන්න එක, මේ වෙනකොට රටම දැකලා ඉවරයි.

    ඔහොම යන්. සිරා හිතාගෙන ඉන්නේ දෙසැම්බර් 7 තීන්දුව එනකන් මේ වැඩේ දිගටම යයි කියලා. ඔව් යයි.

    සමහර විට පාර්ලිමේතුව ඇතුලේ, ඉතාහාසයේ පලමු වතාවට මනුස්සයෙක් මැරෙයි.

    මේ පාදඩ වැඩ වලට උසි ගන්වලා මහින්ද ලස්සනට ඉන්න හැටියි, එහෙම අමාරුවෙන් සම්මත කර ගන්න ඒවා සිරා පිලිගන්න බෑ කියාලා ආයෙත් ඊලඟ දවසෙත් ගහමරා ගන්න එකට සෙට් කරන හැටියි රටම දන්නවා. සීලාචාර රටවල නියෝජිතයිනුත් දැක්කා. ලෝකෙ හැම ටී.වී චැනල් එකකම පෙන්නුවා.

    ඔහොම යන්කො සිරා මරා.

    මරාට අමතකයි, බයියන්ගෙ චන්දවලින් දිනන්න බෑ කියලා. දිනන්නේ පාවෙන චන්ද යන පැත්තට. දැන් මරා යුධ විරුවා නෙමෙයි, පාර්ලිමේන්තුවේ පාතාල නායකයා. දෙසැම්බර් 7 වෙනකොට, එයා රටේම පාතාල නායකයා වෙනවා.

    ගමන සුබයි මරෝ.... රුපියල් පහක් පැට්‍රල් අඩුකරලා, තව මොන මොනවා හරි දීලා චන්ද ගන්න මේ රමේ මිනිස්සු හිඟන්නෝ කියල හිතාගෙන ඇති මරා පකයා.

    2015දිත් දුන්නානේ මලු පුරවලා සහන.... දින්නද මරෝ? නෑ නේ? මේ සැරේ ඊටත් අන්තයි මරෝ. මිනිස්සුන්ට එපාවුනාට පස්සේ සහන දීලා චන්දෙ ගන්ඩ බෑ.

    මහින්ද හා මහින්දගේ බයියෝ කොච්චර කෑගැහුවත් රනිල්ලා රට විකුණනවා කියලා, ලෝකෙම ඉස්සරහා රට ගඳ ගස්සන්නේ කවුද කියලා රටම ලයිව් බලනවා හැමදෑම

    ඔහොම යන්කො සිරා මරා.

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඔය කියන්නේ 2015දී සර්වබලධාරී විධායක ජනාධිපතිවූ මහින්ද රාජපක්ෂව පරද්දලා මැදමූලන ජනෙල්ලේ එල්ලපු යූ.ඇන්.පී කාරයෝ ගැන වෙන්නැති. :lol: :lol: :lol:

    අවුරුදු 77ක් වයස අර නාකි මනුස්සයාවත් බය නැති එකේ හිටං :rofl: :rofl:

    ඔව් ඔව් ගූ එන් පී කාරයෝ හින්ද තමා මහින්ද පැරදුනේ ලබ්බ තමා. සිරා හිටියේ නැත්නම් ගූ එන් පී කාරයෝ තාමත් විපක්ෂේ. උබේ මහා ලොල්ල විපක්ෂ නායක තාම. අහවල් එක වගේම කොන්දත් පන නැති ගූ එන් පී කාරයෝ කොහෙද චන්ද දිනන්නේ. කාගේ හරි ඇගේ එල්ලිලා ගොඩ යන්න බලන්නේ. පේනවනේ දැන් චන්දෙට බයේ රෙද්දේ රෙවිල ඉන්න හැටි.:lol:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මහින්ද රාජපක්ෂගෙ රෙපියුටේෂන් එක නිව් යෝර්ක් ටයිම්ස් පත්තරේ............... මරාගේ මෝඩ ගෝලයිනි.........තව ගහපිය

    DsLBlQNW0AE4QUn.jpg