ලොව දරුණුම ලේසර් අවිය චීනය අතට | Chinese military scientists achieved 'huge breakthrough' in laser weapon tech

2osama

Well-known member
  • Oct 25, 2010
    81,633
    72,845
    113
    මාලඹේ
    Chinese military scientists achieved 'huge breakthrough' in laser weapon tech: Report

    china-1_V_jpg--442x260-3g.webp

    වෙන Laser Weapons එක දිගටම පාවිච්චි කරන්න බැහැ රත් වෙනවා ඒත් මේ China Laser Weapon එක රත් වෙන්නේ නැතුව එක දිගට දවස් දෙකක් උනත් පාවිච්චි කරන්න පුළුවන් මේක තමා China දිනපු ලොකුම ජයග්‍රයනය කියලා කියන්නේ

    කිලෝමීටර් කිහිපයක දුරට උනත් ප්‍රහාර එල්ල කරන්න පුළුවන් ඉස්සරහට Aemerican GPS Sysytem එකට , චන්ද්‍රිකා වලට, නැව්, ඩ්‍රෝන යානා වලට , ගුවන් යානා වලට පහර දෙන්න පුළුවන් . තවත් ඉස්සරහට මේ Laser Weapon එක Develop කරනවා ලු.
    2030 නෙවෙයි 2024 දීම ඇමරිකාව ලෝක බලවතා කියන Title එක China අතට මාරු වෙන්න වගේ යන්නේ 🤩

    Military experts in China claim to have made a massive breakthrough in laser weapon technology by developing a new cooling mechanism that allows high-energy lasers to function "infinitely" without wasting heat buildup, the South China Morning Post (SCMP) reported.
    The report mentioned that the scientists at the National University of Defence Technology, in Changsha, Hunan province, said that the new cooling technology totally removes the hazardous heat generated by high-energy laser operation. The scientists further said that the problem has been a significant technical hurdle for laser weapon development.

    They also stated that the weapons can now generate laser beams for as long as they wish, without interruption or loss in performance, thanks to new technology
    . As quoted by SCMP, the team led by laser weapon scientist Yuan Shengfu, said in a paper published on August 4 in Acta Optica Sinica: "This is a huge breakthrough in improving the performance of high-energy laser systems."

    Acta Optica Sinica is a Chinese-language peer-reviewed journal.

    The team further said: "High-quality beams can be produced not only in the first second but also maintained indefinitely."

    The report mentions that the cooling system removes heat from inside the laser weapon while limiting turbulence and vibration and enhancing mirror cleaning through improved structures and optimal gas flow.

    The researchers said that it has the potential to significantly change the face of battle by extending engagement times, increasing range and damage, and reducing logistics and costs.
    Yuan and his colleagues said: "Since the invention of the first ruby laser in 1960, people have been enthusiastic about transitioning from kinetic energy to laser energy for the rapid projection of energy at the speed of light, dreaming of laser beams to become ‘death rays’ that can instantly kill targets."

    "Unfortunately, 60 years have passed and while various types of lasers have been developed, the application of high-energy laser systems has not been successful," they added.

    Laser weapon development has accelerated in the face of increasing arms competition between the West and China. As a result, the appearance of this weapon may pose new challenges to missile sensors.

    An old report by Eurasian Times mentioned laser guns, which may fire a beam to divert a homing missile, can be found on a variety of high-end military vehicles, including Air Force One and Apache attack helicopters.

    Wion Link: https://www.google.com/amp/s/www.wi...hrough-in-laser-weapon-tech-report-624679/amp

    Global Times Link
    https://www.globaltimes.cn/page/202211/1279311.shtml
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    දැනට තියෙන ලොකු තර් ජනය suicide drones.
    EW සිස්ටම්ස් ඇරුණම ලේසර් තමයි Suicide Drones වලට දැනට දෙන්න පුලුවන් සාර් ථකම පිළිතුර.
     
    • Like
    Reactions: NRTG

    ඒක නිසා තමා ලු China මේක වැඩිපුරම Develop කරලා තියෙන්නේ Drones යුද්දේදි හිසරදයක් නිසා
    Laser නිසා යුධ තාක්ෂණය උඩු යටිකුරු වෙයි කියලා තමා Military Experts ලා කියන්නේ
    ඉස්සර වැඩිපුරම න්‍යශ්ටික බෝම්බ තිබුණ කෙනා ලෝක බලවතා උනා
    දැන් හොදම Laser Tech එක තියෙන කෙනා තමා ලෝක බලවතා වෙන්නේ
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    ඒක නිසා තමා ලු China මේක වැඩිපුරම Develop කරලා තියෙන්නේ Drones යුද්දේදි හිසරදයක් නිසා
    Laser නිසා යුධ තාක්ෂණය උඩු යටිකුරු වෙයි කියලා තමා Military Experts ලා කියන්නේ
    ඉස්සර වැඩිපුරම න්‍යශ්ටික බෝම්බ තිබුණ කෙනා ලෝක බලවතා උනා
    දැන් හොදම Laser Tech එක තියෙන කෙනා තමා ලෝක බලවතා වෙන්නේ
    න්‍යෂ්ඨික බෝම්බ කොච්චර තිබ්බත් පාවිච්චි කරන්න ගියාමනේ අමාරුව ..රටක් රටක් ගානේ ගිහින් වැඩේ දෙන සෑම් වගේ උන් බය කරන්න නම් හොඳයි.
     
    • Haha
    • Like
    Reactions: NRTG and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,845
    113
    මාලඹේ
    න්‍යෂ්ඨික බෝම්බ කොච්චර තිබ්බත් පාවිච්චි කරන්න ගියාමනේ අමාරුව ..රටක් රටක් ගානේ ගිහින් වැඩේ දෙන සෑම් වගේ උන් බය කරන්න නම් හොඳයි.
    න්‍යෂ්ටික බෝම්බ නම් ගොඩක් වෙලාවට ආත්ම ආරක්ෂාවට තමා මොකෝ තිබුණා කියලා ඔවා පාවිච්චි කරන්න ද
    ඒත් Laser නම් ගොඩක් වෙලාවට ප්‍රැක්ටිකල් වෙයි ඩ්‍රෝන්, රොකට් සහ Stealth Fighter jets බිම දාන්න ලේසියෙන්ම පුළුවන් වෙයි
    අනිත් එක තමා යුධ නැවු වල ලොකු කාලතුවක්කු ගැලවිලා ඒවා වෙනුවට Laser Guns එහෙම ඉස්සරහට එයි
     
    • Like
    Reactions: NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    න්‍යෂ්ටික බෝම්බ නම් ගොඩක් වෙලාවට ආත්ම ආරක්ෂාවට තමා මොකෝ තිබුණා කියලා ඔවා පාවිච්චි කරන්න ද
    ඒත් Laser නම් ගොඩක් වෙලාවට ප්‍රැක්ටිකල් වෙයි ඩ්‍රෝන්, රොකට් සහ Stealth Fighter jets බිම දාන්න ලේසියෙන්ම පුළුවන් වෙයි
    අනිත් එක තමා යුධ නැවු වල ලොකු කාලතුවක්කු ගැලවිලා ඒවා වෙනුවට Laser Guns එහෙම ඉස්සරහට එයි
    දැනට තියෙන වෙපන් ප්ලැට්ෆෝම් නම් ලේසර් වලින් රිප්ලේස් වෙයි කියලා හිතන්න බෑ.තවත් එක ඩිෆෙන්සිව් ප්ලැට්ෆෝම් එකක් විදියට පාවිච්චි කරයි.හයිපර් සොනික් මිසයිල එහෙම බිම දාන්න ෆාස්ට් රිඇක්ෂන් ටයිම් එකක් ඕනේ.මිසයිල ඩිෆෙන්ස් ඇරුණම ලේසර් තවත් එක ඩිෆෙන්සිව් ලේයර් එකක් විදියට පාවිච්චි කරයි,දැන් තියෙන ගන් වලින් කරන විනාශය ලේසර් වෙපන් එකකින් කරන්න අමාරුයි.
     
    • Like
    Reactions: 2osama and NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    Chinese military scientists achieved 'huge breakthrough' in laser weapon tech: Report

    china-1_V_jpg--442x260-3g.webp

    වෙන Laser Weapons එක දිගටම පාවිච්චි කරන්න බැහැ රත් වෙනවා ඒත් මේ China Laser Weapon එක රත් වෙන්නේ නැතුව එක දිගට දවස් දෙකක් උනත් පාවිච්චි කරන්න පුළුවන් මේක තමා China දිනපු ලොකුම ජයග්‍රයනය කියලා කියන්නේ

    කිලෝමීටර් කිහිපයක දුරට උනත් ප්‍රහාර එල්ල කරන්න පුළුවන් ඉස්සරහට Aemerican GPS Sysytem එකට , චන්ද්‍රිකා වලට, නැව්, ඩ්‍රෝන යානා වලට , ගුවන් යානා වලට පහර දෙන්න පුළුවන් . තවත් ඉස්සරහට මේ Laser Weapon එක Develop කරනවා ලු.
    2030 නෙවෙයි 2024 දීම ඇමරිකාව ලෝක බලවතා කියන Title එක China අතට මාරු වෙන්න වගේ යන්නේ 🤩

    Military experts in China claim to have made a massive breakthrough in laser weapon technology by developing a new cooling mechanism that allows high-energy lasers to function "infinitely" without wasting heat buildup, the South China Morning Post (SCMP) reported.
    The report mentioned that the scientists at the National University of Defence Technology, in Changsha, Hunan province, said that the new cooling technology totally removes the hazardous heat generated by high-energy laser operation. The scientists further said that the problem has been a significant technical hurdle for laser weapon development.

    They also stated that the weapons can now generate laser beams for as long as they wish, without interruption or loss in performance, thanks to new technology
    . As quoted by SCMP, the team led by laser weapon scientist Yuan Shengfu, said in a paper published on August 4 in Acta Optica Sinica: "This is a huge breakthrough in improving the performance of high-energy laser systems."

    Acta Optica Sinica is a Chinese-language peer-reviewed journal.

    The team further said: "High-quality beams can be produced not only in the first second but also maintained indefinitely."

    The report mentions that the cooling system removes heat from inside the laser weapon while limiting turbulence and vibration and enhancing mirror cleaning through improved structures and optimal gas flow.

    The researchers said that it has the potential to significantly change the face of battle by extending engagement times, increasing range and damage, and reducing logistics and costs.
    Yuan and his colleagues said: "Since the invention of the first ruby laser in 1960, people have been enthusiastic about transitioning from kinetic energy to laser energy for the rapid projection of energy at the speed of light, dreaming of laser beams to become ‘death rays’ that can instantly kill targets."

    "Unfortunately, 60 years have passed and while various types of lasers have been developed, the application of high-energy laser systems has not been successful," they added.

    Laser weapon development has accelerated in the face of increasing arms competition between the West and China. As a result, the appearance of this weapon may pose new challenges to missile sensors.

    An old report by Eurasian Times mentioned laser guns, which may fire a beam to divert a homing missile, can be found on a variety of high-end military vehicles, including Air Force One and Apache attack helicopters.

    Wion Link: https://www.google.com/amp/s/www.wi...hrough-in-laser-weapon-tech-report-624679/amp

    Global Times Link
    https://www.globaltimes.cn/page/202211/1279311.shtml
    දැන් චීන ගූ නැව් එවලා පුපේ ගහගන්නැතුව ආපහු හරවල යැව්වොත්, වන්දිත් ඉල්ලගෙන බයියන්ගෙ පුපට ලේසර් කරයි නේද :sorry: