ලොව දීර්ඝතම දුරක් ගමන් කරන මගී ප්‍රවාහන බස් රථ සේවය .
* මෙම බස් රථ සේවයේ ගමන් ආරම්භය පේරූ රාජ්‍යයේ ලීමා නගරය( Lima ) වන අතර එහි ගමනාන්තය වන්නේ බ්‍රසීලයේ රියෝද ජෙනයිරෝ ( Rio) නගරයයි .
* ගමන අතරතුර පේරූ , බොලීවියාව , බ්‍රසීලය යන රටවල් තුන හරහා මෙම බස් රථ ගමන් කරනු ලැබේ .
* පේරූ රාජ්‍යයෙහි ප්‍රදානම පුද්ගලික බස් රථ සමාගමක් වන "Ormeño" බස් රථ සමාගමේම හිමිකාරිත්වය ඇති සමාගමක් වන "trans Acreana bus "සමාගමට අයත්ව ඇති බස් රථ මෙම දීර්ඝ ගමනේදී ගමන් සගයා ලෙස කටයුතු කරනු ලබනවා .
* මුලින්ම 2016 වසරේදී "Ormeño" සමාගම විසින් නිළ වශයෙන් මෙම ප්‍රවාහන සේවය ආරම්භ කරනු ලැබුවා .
* මෙම සම්පූර්ණ ගමන සදහා ඇති මුළු දුර කිලෝමීටර් 6300 ක් වන අතර , එම දුර සම්පුර්ණ කිරීමට දින 6 ක් ගතවේ .
* ගමන අතරතුර රියදුරන් දෙදෙනෙකු විසින් බස් රථය ධාවනය කිරීමට කටයුතු කරනු ලබන අතර බස් රථයේ ආරක්ෂක නිලධාරියා සහ කාර්මිකයෙක්ද ඇතුලුව සම්පුර්ණ කාර්යය මණ්ඩලය හතර දෙනෙක් මෙම බස් රථයේ ගමන් කරනු ලබයි .
* සාමාන්‍යයෙන් මේ සම්පූර්ණ ගමන සදහා ලංකාවේ මුදලින් එක් අයෙකුගෙන් රු - 74000 ත් 78000 ත් ( USD 245/ 260) අතර මුදලක් වැය වේ.
* එක් ගමනකට මගීන් 44 ක් ප්‍රවාහනය කිරීමේ පහසුකම් මෙම බස් රථ තුළ පවතියි .
* මගීන්ගේ අඩු බව නිසාම මෙම බස් රථ ධාවනය වන්නේ සෑම සතියකට එක් දිනක් පමණක් අතර එදිනට බස් රථ දෙකක් ගමනාන්තයන් දෙක අතර ධාවනය වේ .
* ගමන අතරතුරදී බස් රථ සමාගමෙන් ඔබට ආහාර සැපයීම සිදු නොකරන අතර , තමන්ට අවශ්‍ය ආහාර සියල්ලම ආහාර අලෙවිසැල් මගින් මිලදී ගැනීමට සිදුවේ . බස් රථ සමාගම විසින් කෝපී සහ ජලය පමණක් ඔබට නොමිලේ ලබා දෙයි .
. ලෝකයේ වියලිම කාන්තාරය වන චිලීහී ඇටකාමා කාන්තාරය , අන්දීස් කඳු වැටිය , ඇමසන් වනය හරහා මෙම බස් රථය ගමන් කරනු ලබයි .
* මෙම ගමනේදී ආරක්ෂක නිලධාරියෙක් ආයුධ සන්නද්ධව බස් බස් රථයේ ගමන් කරනු ලබනවා . එයට හේතුව වන්නේ මෙම රටවල් වල නිරන්තරයෙන්ම මංකොල්ලකෑම් , පැහැර ගැනීම් සිදුවන නිසා මගීන් එම කරදරවලින් ආරක්ෂා කිරීමටය .