ලොව නොවැදගත්ම නිශ්පදන 25k.......

Madhawa1996

Active member
  • Feb 23, 2013
    145
    47
    28
    Anuradhapura
    ලොව නොවැදගත්ම නිශ්පදන 25k.......

    තාක්ෂණ ලොවේ අලුත් හා වැදගත් නිශ්පාදන අපිට දකීමට තිබෙනවා.ඒත් මේ කියන්න යන්නේ වැදගත් නිශ්පාදනක් ගැන නම් නෙමේ.මේ එතෙක් මෙතෙක් ලොව බිහි වූ නිශ්පාදන අතුරින් වැඩකටම නැති නිශ්පාදන කිහිපයකි.

    01. යන ඕන තැනක ඔලුව නිදහසේ තියාගන්න.


    chinrest.png


    02. Alt Ctrl Del බොහොම පහසුවෙන් එබීම සදහා.

    ctrlaltdeletewantd.png


    03. සුළං බලයෙන් රෙදි වියළීම.

    cardryer.png


    04. බබාට කියලා ගෙබිම පිරිසිදු කර ගත හැකි baby cloth එක.

    babymop.png


    05. සිගරට් පත්තු කරන්න ලයිටර් නොමැතිව

    solarpoweredcigarrete.png


    06. වාහන දුම් බටයෙන් කෑම උයා ගන්න.

    carexhaustgrill.png


    07. සෙම් ප්‍රතිශ්‍යාවට නිතරම අවශ්‍ය උපකරණයක්

    toiletpaper1.png


    08. සීතල නැති කර ගන්න.

    twopersonsweatshirt.png


    09. ලිප්ස්ටික් හරියටම ගාගන්න.

    lipstickassistant.png


    10. හරියටම අහැට බෙහෙත් දාගන්න....

    eyedropper.png


    11. වාහනේ පදවන ගමන්ම උදේ ආහාරය ගන්න.

    steeringwheeltray.png


    12. බටර් කූරක්

    butterstick.png


    13. සපත්තු දෙක තෙමෙන එකට විසදුම

    shoeumbrellas.png


    14. ඔඩොක්කුවේ සැපට නිදා ගන්න

    picnicpants.png


    16. ඕල් ඉන් වන්

    swissarmyshovel.png


    17. සුරතලාගේ පු... වහන කීටැග් එකක්

    petbuttcovers.png


    18. උණුවෙන් නූඩ්ල්ස් කාපු කාලේ ඉවරයි

    noodlefan.png


    19. හිම බෝල සාදන උපකරණය

    snowballmaker.png


    20. බස් එකේදී ඔලුව වදින්නේ නැතුව නිදා ගන්න

    sleepguard.png


    21. අලුත්ම trend එක

    incognitobarefoot.png


    22. වහින විටදී පොඩ්ඩක්වත් නොතෙමී ඉන්න

    totalbodyumbrella.png


    23. අත කරකන්නෙ නැතුව අයිස් ක්‍රීම් එක කරකවන මැෂිම

    icecream.png


    24. diet water

    dietwater.png


    25. හැන්දක් බිම තිබ්බම කුණු ගෑවෙනවනේ

    spoonholder.png



    හොරෙන් උස්සපු එකක්.
    ඒත් ටයිප් කරන්න උනා.(කොපි කර ගන්න බැ)
    hodai nam comment ekak dala yanna
    aye ekakin hambemu.................
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    නොවැදගත් ඒවා වෙන්න පුළුවන්. ඒත් මචන් උඹේ ෆොටෝ එක මෙතන දාල නැහැනේ. ඒකත් කෙටියෙන් විස්තර කරලා දාපං.:lol::lol::lol: