ලොව පළමු රොබෝ විවාහය

mahesh7890

Member
Mar 14, 2013
1,590
38
0
pannipitiya
ලොව පළමු රොබෝ විවාහය

රොබෝවරුන්ගේ පළමු විවාහය සනිටුහන් කරමින් ජපානයේදී රෝබෝවරුන්ගේ විවාහ මංගල්‍යයක් පවත්වා තිබේ.

විවාහ මංගල්‍යය කේක් සහ රොබෝවරුන්ගේ සංගීත කණ්ඩායමක් ද මෙම උත්සවයට ඇතුළත් කර තිබිණ.

මෙලෙස අතිනත ගත්තේ, ෆ්රොයිස් නම් රොබෝ මනමාල මහත්මයා හා හියුමනොයිඩ් යුකිරින් මනමාල මහත්මියයි.

මෙම විවාහ මංගල්‍යය ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් පැවැතිණ.

https://www.youtube.com/watch?v=GIG8q4M8PVg

From :newsfirst.lk/sinhala