ලොව ප්‍රථම 3D කාර්යාලය

signshop

Well-known member
  • May 30, 2011
    12,202
    8,946
    113
    Dubai
    ලොව ප්‍රථම 3D කාර්යාලය

    ලොව ප්‍රථම 3D කාර්යාලය

    3ddd.png


    තාක්ෂණයෙන් නිර්මාණය වෙච්ච වචනයක් තමා 3D කියන්නේ. මේක වචනයක් විතරක් නෙමේ වෙනම තාක්ෂණයක්.

    3D චිත්‍රපටි ගැන ගොඩක් දෙනෙක් දන්නවා. හැබයි 3D තාක්‍ෂණයෙන් කාර්යාලයක් නිර්මාණය කළා කිව්වොත්. ඒකත් වෙන්න පුළුවන් නේ.

    ඔව්..ලොව පළමු වරට 3D තාක්‍ෂණයෙන් කාර්යාලයක් නිර්මාණය කිරීමට ඩුබායි රාජ්‍යය සමත් වෙලා තියෙනවා.

    මෙම කාර්යාලය 3D ස්ථර 3කින් සමන්විතයි.

    මේ කාර්යාලය නිර්මාණය කරලා තියෙන්නේ චීන සමාගමක්. ඒ සඳහා අඩි 20ක් උස 3D මුද්‍රණ යන්ත්‍රයක් ද නිර්මාණය කරලා.

    මෙහි උද්‍යාන අලංකාර කටයුතු සහ කාර්යාලයීය උපකරණ නිපදවීමට තවත් මාස 3ක පමණ කාලයක් ගතවෙනවා කියලා තමා එහි නිර්මාණ ශිල්පීන් කියන්නේ.




    dubai-front.jpg.662x0_q70_crop-scale.jpg


    dubai-interior.jpg.650x0_q70_crop-smart.jpg


    tiltup.jpg.650x0_q70_crop-smart.jpg


    winsun-front.jpg.650x0_q70_crop-smart.jpg


    Source: Gossip King