ලොව පුරා කාන්තාවන්ගේ ජාතික ඇඳුම්(part 1)

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    ඉස්ලාම් අන්ත්වාදියො එන්න කලින් ලස්සන ඇඳුමක් තිබිල තියනවනෙ.



    meka thava tika kaalayakin lankavatath gelapenna puluvan
     

    hetax

    Active member
  • Apr 13, 2013
    402
    137
    43
    Dubai
    2h3mscn.gif
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,607
    17,689
    113
    Auckland
    මම බැලුවේ ලංකාවේ කියලා මොකක් දායි ද කියලා...
    ලංකාවේ ජාතික ඇදුම මොකද්ද කියලා අහුවම දවසක් මම ඉන්න තැන එකෙක් කියපි..
    උඩරට නිළමේ,කුමාරි ඇඳුම්නේ ඇයි අර මාල පොටවල් 18ක් ද 10ක් ද දාලා වෙඩිමට අඳින්නේ කියලා..
    ඒ ඇඳුම අපේ ද,

    :oo::oo::oo::oo::oo:
    උඩරට නායක්කාර රජ සමයත් එක්ක තමා ඒ ඇඳුම් ලංකාවට ආවේ...
    කොහෙන්ද කා සමඟද ආවේ.???.
    නායක්කාර වංශිකයන් හා බිසෝවරුන් හරහා ලංකාවට ලැබුන දෙයක්..
    අපිත් වැඩ දාලා නිළිමේ ලුක් එක ගන්න ඇඳ ගත්තට ඒ ඇඳුම අපේ නෙමෙයි..
    අපේ මහනුවර යුගයේ නම් සාමාන්‍ය ගැමි ජනයා, ගැහැනු අය උඩට ඇන්දෙත් නෑ පිරිමි අය ගේ ඇඳුම සරමයි,අඹුඩ ලේන්සුවයි.
    උඩරට පහත රට බෙදිමත් එක්ක ඔය ඇඳුම් වල පොඩි වෙනස් කම් තිබුනා..


    එතකොට දැන් අපේ ජාතික ඇඳුම මොකද්ද,කරුමෙට සාරියත් අපේ ඇඳුමක් නෙමෙයි..:no::no::no:
    ඒකත් ඉන්දියාවේ,
    දැන් ලංකාවේ ජාතික ඇඳුම තියෙන්නේ ඇමති ලා මන්ත්‍රී ලා ගාව තමා..පාර්ලිමේන්තු යන්න අඳින්නේ...
    :rolleyes::rolleyes::rolleyes:
    ඉස්සරහට සාටකයකුත් එන්න ඉඩ තියෙනවා කමකුත් නෑ.
    ගැහැනු අයගෙ නම් අර දහම්පාසල් ඇඳුම වගේ එකක් නේද..
    අර ජාතික ගීය කියනකොට අඳින්නේ...
    :rolleyes:
    ගැහැනු ලමයි..ජය මංගල ගීත කියන්නේ නම්
    දහම්පාසට් කිට් එකෙන් නේ...
    :yes::yes::yes:

    මචො ඉතින් අපිත් ආවෙ ඉන්දියාවෙන් නෙ. ඉස්සර කාලෙ ගෑනු පිරිමි උඩට සලුව කියන සින් එක තමා දාන් හිටියෙ මම දන්න තරමින්.එකම රෙද්ද ගෑනු ඇන්දෙ එක විදියකට, පිරිමි ගොඩක් වෙලාවට කරට දාන් තමා හිටියෙ. අඩු කුලෙ ගෑනු තමා උඩට නැතුව හිටියෙ(උන්ට උන්ගෙ ගමෙන් එලියට යන්න තහනම්ලු (ඉතින් හරිනේ :rofl: )