ලොව පොහොසත්ම රටවල් 10
1. ලංකාව ?....
හීනෙන්වත් හිතන්න බැහැ නේ :

කටාර් තමයි ලෝකේ පොහොසත්ම රට .(වැඩ කරන උන්ට සලකන්නේ නැති කුම්මහිම රටක් තමයි ඉතින්
)
ඇමරිකාව ඉන්නේ 7 ට
එතකොට සිංගප්පුරුව තමයි ලෝකේ 3 වෙනියා
ඉස්සර සිංගප්පුරු නායකයෝ කිව්වේ රට සෙලාන් වගේ (සෙලාන් කියන්නේ ඉස්සර සිරි ලංකාවට තමයි )කරනවා කියලලු .
දැන් අපේ අසිරිමත් නායකයින්ට එකම අනිත් පැත්තට කියන්න වෙලා ..කාලය මැව් වෙනසක අරුමේ ?
නැ යකෝ අපේ මොලේ කළදක් නැති කාලකන්නි දෙෂ්පාලුවෝයි අපියි මෙරටට කරපු අරුමේ තමයි
1. ලංකාව ?....

හීනෙන්වත් හිතන්න බැහැ නේ :

කටාර් තමයි ලෝකේ පොහොසත්ම රට .(වැඩ කරන උන්ට සලකන්නේ නැති කුම්මහිම රටක් තමයි ඉතින්
)ඇමරිකාව ඉන්නේ 7 ට