ලොව බලහතුම දේ ...

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    බාල හතු කන්න එපා. :rofl:
    එතන තර්කයක් නෑ,, උපදේශයක් තියෙන්නේ?

    පහෙන් එකක් ගිහාම කීයද?
    ------ Post added on Aug 15, 2022 at 12:35 AM
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    විශ්වාසය වෙන්න බැරි ද? ඔය කියන ඕන තර්කයක් පිලිනොගෙන ඉන්න තරමේ විශ්වාසයක්???
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    විශ්වාසය වෙන්න බැරි ද? ඔය කියන ඕන තර්කයක් පිලිනොගෙන ඉන්න තරමේ විශ්වාtikak

    tikak durata kataha karanna em thred eka damme,,, balamu( usaviyedi wisawasaya adhaalma naetha) balamu..
     
    • Like
    Reactions: B.Chat

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    හා කියපන් එහෙනම් මුලින්ම ආවේ කුකුලද බිත්තරේද ?
    meka dan hamoma dannawa ne... tharkaya iwataii...

    විශ්වාසය වෙන්න බැරි ද? ඔය කියන ඕන තර්කයක් පිලිනොගෙන ඉන්න තරමේ විශ්වාසයක්???
    විස්වාසය කියන්න්නේ තමන්ගේ දෙයක්
    ------ Post added on Aug 15, 2022 at 3:55 AM
     
    • Like
    Reactions: B.Chat

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,847
    1
    60,710
    113
    Mother Earth
    සියළු සතුන්ට සාපේක්ෂව වටිනම දේ කැරි. ඒවා නැත්තන් අද ලෝකෙ සජීවී සහ මිනිසා විසින් නිර්මාණය කරන ලද කිසිම දෙයක් නෑ,