ලොව බිහි වූ හොදම එක්දින කණ්ඞායම තෝරන්න එන&#353

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,065
    3,790
    113
    මුහුද පැත්තේ..
    ලොව බිහි වූ හොදම එක්දින කණ්ඞායම තෝරන්න එන&#353

    නිමා වූ වසර 40 තුළ ලොව බිහි වූ හොදම එක්දින කණ්ඩායම තේරීම සදහා ‍ක්‍රීඩා ලෝලීන්ට අවස්ථාව උදා වී තිබේ.

    ඔවුන්ට එම අවස්ථාව උදා වී ඇත්තේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මගින් නම්කර තිබෙන ක්‍රීඩකයින් 48 දෙනෙකු සදහා අන්තර්ජාලය ඔස්සේ ඡන්දය ලබා දීමෙනි.

    මෙම නිර්දේශයට ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයින් 6 දෙනෙකු ඇතුලත්ව සිටී.

    ආරම්භක පිතිකරුවෙකු ලෙස සනත් ජයසූරිය ඇතුලත්ව සිටිනඅතර මැදපෙල පිතිකරුවෙකු ලෙස අරවින්ද ද සිල්වා නිර්දේශිත නම් අතරට ඇතුලත්ය.


    මේ අතර කඩුලු රකින්නන්ගේ ලේඛණයට කුමාර් සංගක්කාර හා රොමේෂ් කළුවිතාරණ නම් කර තිබෙන අතර චමින්ද වාස් වේග පන්දු යවන්නන්ගේ ලේඛණසයට ඇතුලත්ව සිටී.

    මුත්තයියා මුරලිදරන් දග පන්දු යවන ක්‍රීඩකයින්ගේ නම් අතරට ඇතුලත්ය.

    අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නිල වෙබ් අඩවිය ඔස්සේ එම ක්‍රීඩකයින්ට සිය ඡන්දය ලබාදීමට හැකි වන්නේ ජනවාරි මස 02වෙනිදා මධ්‍යම රාත්‍රීය වනතෙක් පමණි.


    මම විස්තර දැන ගත්තේ මෙතනින් http://www.ethalaya.com/index.php?o...ticle&id=6957:-6-&catid=1:news-left&Itemid=18

    කට්ටියම මේ ලින්ක් එකට ගිහින් ටීම් එක තෝරන්න තෝරනකොට අපේ කට්ටිඅය අමතක කරන්න එපා හොදද.......
     
    • Like
    Reactions: markchrishantha

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    1 Sanath Jayasuriya
    2 Sachin Tendulkar
    3 Ricky Ponting
    4 Aravinda de Silva (C)
    5 Viv Richards
    6 Jacques Kallis
    7 Adam Gilchris
    8 Wasim Akram (WC)
    9 Glenn McGrath
    10 Chaminda Vaas
    11 Muttiah Muralidaran
     
    • Like
    Reactions: sudumalli2009