ලොව බොහෝ රටවල් ඉස්ලාමය තහනම් කිරීමට සැරස&#3546

dinesh4u

Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana
    මෙහෙ හීනෙන් වත් ඔහොම වෙන්නේ නැති නිසා වෙනත් රටවල් වලට ඉස්ලාමය තහනම් කිරීමට අවශ්‍ය ධයිර්ය ශක්තිය ලැබේවා කියලා වත් ප්‍රාර්ථනා කරමු.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,274
    113
    Gotland
    7-158. ජනයිනි ! නියත වශයෙන්ම මම නුඹලා සියල්ලන් වෙත, අහස් හා මහපොළොවෙහි ආධිපත්‍යය හිමි වූ අල්ලාහ්ය. ඔහු හැර වෙනත් දෙවියකු නැත. ඔහු ජීවය දෙන්නේය. මරණයද පමුණුවන්නේය. එබැවින් නුඹලා අල්ලාහ් ගැන විශ්වාස කරනු. තවද අල්ලාහ් ගැනද ඔහුගේ අණපනත් ගැනද විශ්වාස කරන්නා වූ උම්මි නබි වූ ඔහුගේ රසූල්(වක්තෘ)වරයා ගැනද විශ්වාස කරනු. තවද නුඹලා ඔහු අනුගමනය කරනු. නුඹලා යහමඟ වනු පිණිස(යැයි නබි මුහම්මද්) පවසනු.

    7-177. අපගේ ආයාත්-වදන් බොරු යැයි කියමින් තමන්ටම අපරාධ කරගත් ජනතාවගේ නිදසුන නපුරුය.

    1. මෙතන කිව්වට ජනාට ඇහෙන්නේ නෑ පට්‍රේ දාපං

    2. උම්මි කියන්නේ කව්ද බං නබි ගේ ගෑණිද ? නම්බර් ප්ලීස්
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    5-76. අල්ලාහ් නමදිනවා වෙනුවට නුඹලාට හානියක්වත් සෙතක්වත් කිරීමේ බලයක් නැති දෙයකටද නුඹලා නමදින්නේදැයි (නබි මුහම්මද් !) පවසනු. නියත වශයෙන්ම සර්වශ‍්‍රාවක, සර්වඥ වනුයේ අල්ලාහ්ය.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,274
    113
    Gotland
    5-76. අල්ලාහ් නමදිනවා වෙනුවට නුඹලාට හානියක්වත් සෙතක්වත් කිරීමේ බලයක් නැති දෙයකටද නුඹලා නමදින්නේදැයි (නබි මුහම්මද් !) පවසනු. නියත වශයෙන්ම සර්වශ‍්‍රාවක, සර්වඥ වනුයේ අල්ලාහ්ය.

    රෙප් පවර් එකක් නැති කැරිපොන්නය රෙප් කපල හු අල්ලට කියල පුළුවන් නං රෙප් කපහන්
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    රෙප් පවර් එකක් නැති කැරිපොන්නය රෙප් කපල හු අල්ලට කියල පුළුවන් නං රෙප් කපහන්

    රෙප් පවර් වැඩක් නැහැ මල්ලි. ස්වර්ගයට යන විදියක් බලන්න.
    පුනර්භවය, නිවන, බ්‍රහ්ම ලෝක etc.. සේරම බොරු:yes:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    මෙහෙ හීනෙන් වත් ඔහොම වෙන්නේ නැති නිසා වෙනත් රටවල් වලට ඉස්ලාමය තහනම් කිරීමට අවශ්‍ය ධයිර්ය ශක්තිය ලැබේවා කියලා වත් ප්‍රාර්ථනා කරමු.

    :yes::yes::yes::yes:
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    6-153. නියත වශයෙන්ම මෙය මාගේ සෘජු මාර්ගයයි. එබැවින් නුඹලා එය අනුගමනය කරනු. තවද (වෙනත්) මාර්ගයන් අනුගමනය නොකරනු. එසේ වුවහොත් එය ඔහු(අල්ලාහ්)ගේ මාර්ගයෙන් නුඹලා වෙන් කරයි. මෙය නුඹලා (අල්ලාහ්ට) කීකරු වී(දුර්මාර්ගයෙන් වැළැක්වී)ම පිණිස මෙසේ (නුඹලාගේ රබ්) නුඹලාට අණ කළේය.

    6-165. ඔහුමය මහපොළොවෙහි නියෝජිතයන් වශයෙන් නුඹලා පත් කර ඇත්තේ. ඔහු නුඹලාට දී ඇති දේ සම්බන්ධයෙන් ඔහු නුඹලා පරීක්ෂණයට භාජනය කිරීමට නුඹලාගෙන් ඇතැමකු ඇතමකුට වඩා තරාතිරමෙන් උසස් තත්ත්වයට පත් කර ඇත. නියත වශයෙන්ම නුඹගේ රබ්(පරමාධිපති) දඬුවම් දීමේ සීඝ‍්‍රය. තවද සැබැවින්ම ඔහු ක්ෂමාශිලීය, දයාලූය.

    SMDNB

    Active member
  • Oct 30, 2014
    523
    61
    28
    Behind You !

    මෙහෙ හීනෙන් වත් ඔහොම වෙන්නේ නැති නිසා වෙනත් රටවල් වලට ඉස්ලාමය තහනම් කිරීමට අවශ්‍ය ධයිර්ය ශක්තිය ලැබේවා කියලා වත් ප්‍රාර්ථනා කරමු.

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,343
    2,401
    113
    රටවල් වලට ඉස්ලාමය තහනම් කිරීමට අවශ්‍ය ධයිර්ය ශක්තිය ලැබේවා කියලා වත් ප්‍රාර්ථනා කරමු.
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    20-74. නියතවශයෙන් යම්කු අපරාධකරුවකු ලෙස තම රබ්(පරමාධිපති) හමුවට එන්නේද, ඔහුට ජහන්නම(නිරය) වේ. එහි ඔහු මැරෙන්නේද නැත. ජීවත්වන්නේද නැත.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    20-74. නියතවශයෙන් යම්කු අපරාධකරුවකු ලෙස තම රබ්(පරමාධිපති) හමුවට එන්නේද, ඔහුට ජහන්නම(නිරය) වේ. එහි ඔහු මැරෙන්නේද නැත. ජීවත්වන්නේද නැත.

    තුවාන් නානා :love::love:

    කොහෙද රත්තරනේ ගියේ මේ පැත්තේ නාවේ මොකෝ අපි එක්ක තරහ වෙලාද :P
     
    wccryanrox

    Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    6-153. නියත වශයෙන්ම මෙය මාගේ සෘජු මාර්ගයයි. එබැවින් නුඹලා එය අනුගමනය කරනු. තවද (වෙනත්) මාර්ගයන් අනුගමනය නොකරනු. එසේ වුවහොත් එය ඔහු(අල්ලාහ්)ගේ මාර්ගයෙන් නුඹලා වෙන් කරයි. මෙය නුඹලා (අල්ලාහ්ට) කීකරු වී(දුර්මාර්ගයෙන් වැළැක්වී)ම පිණිස මෙසේ (නුඹලාගේ රබ්) නුඹලාට අණ කළේය.

    6-165. ඔහුමය මහපොළොවෙහි නියෝජිතයන් වශයෙන් නුඹලා පත් කර ඇත්තේ. ඔහු නුඹලාට දී ඇති දේ සම්බන්ධයෙන් ඔහු නුඹලා පරීක්ෂණයට භාජනය කිරීමට නුඹලාගෙන් ඇතැමකු ඇතමකුට වඩා තරාතිරමෙන් උසස් තත්ත්වයට පත් කර ඇත. නියත වශයෙන්ම නුඹගේ රබ්(පරමාධිපති) දඬුවම් දීමේ සීඝ‍්‍රය. තවද සැබැවින්ම ඔහු ක්ෂමාශිලීය, දයාලූය.

    gon huththo keriya rep kapala nabiyage puka lewakapan ponnaya
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    තුවාන් නානා :love::love:

    කොහෙද රත්තරනේ ගියේ මේ පැත්තේ නාවේ මොකෝ අපි එක්ක තරහ වෙලාද :P

    පිස්සුද මචෝ , ස්වර්ගයට යන පාර පෙන්නන අපිට බැන්නත් තරහ වෙන්නෙ නැහැ.
    :yes::yes:
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    gon huththo keriya rep kapala nabiyage puka lewakapan ponnaya

    4f229223bf5f.jpg
     
    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    6-153. නියත වශයෙන්ම මෙය මාගේ සෘජු මාර්ගයයි. එබැවින් නුඹලා එය අනුගමනය කරනු. තවද (වෙනත්) මාර්ගයන් අනුගමනය නොකරනු. එසේ වුවහොත් එය ඔහු(අල්ලාහ්)ගේ මාර්ගයෙන් නුඹලා වෙන් කරයි. මෙය නුඹලා (අල්ලාහ්ට) කීකරු වී(දුර්මාර්ගයෙන් වැළැක්වී)ම පිණිස මෙසේ (නුඹලාගේ රබ්) නුඹලාට අණ කළේය.

    6-165. ඔහුමය මහපොළොවෙහි නියෝජිතයන් වශයෙන් නුඹලා පත් කර ඇත්තේ. ඔහු නුඹලාට දී ඇති දේ සම්බන්ධයෙන් ඔහු නුඹලා පරීක්ෂණයට භාජනය කිරීමට නුඹලාගෙන් ඇතැමකු ඇතමකුට වඩා තරාතිරමෙන් උසස් තත්ත්වයට පත් කර ඇත. නියත වශයෙන්ම නුඹගේ රබ්(පරමාධිපති) දඬුවම් දීමේ සීඝ‍්‍රය. තවද සැබැවින්ම ඔහු ක්ෂමාශිලීය, දයාලූය.

    mn hithnne meka liyala tinne maanasika rogayakin pelena kenek wenna oni

    ub podk madhyasthawa balapn mcn etakota hemadeyakm therey
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    mn hithnne meka liyala tinne maanasika rogayakin pelena kenek wenna oni

    ub podk madhyasthawa balapn mcn etakota hemadeyakm therey

    අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙනි.

    @ 2-2 මෙය (අල්ලාහ්ගේ) ධර්ම ග‍්‍රන්ථය වේ. එහි කිසිදු සැකයක් නැත. (අල්ලාහ් කෙරෙහි) බිය බැතිකම ඇත්තාවු අයට යහමඟ පෙන්වන්නකි.

    @ 3-3. සත්‍යයෙන් යුතු වූද” ඊට පෙර පැවති ශුද්ධ ලියවිලි ස්ථීර කරන්නා වූද, (මෙම) ධර්ම ග‍්‍රන්ථය ඔහු (අල්ලාහ්) නුඹ වෙත පහළ කළේය.

    @ 2-113. ඔවුන් දේව ග‍්‍රන්ථ කියවන නමුත් කි‍්‍රස්තු භක්තිකයින් (සත්‍යයෙහි) කිසියම් හෝ පදනමක නොසිටිතියි යුදෙව්වරු කියති. තවද යුදෙව්වරුන් (සත්‍යයෙහි) කිසියම් හෝ පදනමක නොසිටිතියි කි‍්‍රස්තියානිවරුද පවසති. (දේව ග‍්‍රන්ථ ගැන) දැනුමක් නොමැති අයද ඔවුන් පවසන ලෙසින්ම පවසති. ඔවුන් මතභේද වී සිටි දෑ ගැන කියාමත් (මළවුන් කෙරෙන් නැගිටුවන) ඳීනදී ඔවුන් අතර අල්ලාහ් විනිශ්චය කරයි.

    2-121. අපි කවරකුට ධර්ම ග‍්‍රන්ථය ප‍්‍රදානය කළෙමුද? ඔවුහු එය පාරායනා කළ යුතු ලෙසම පාරායනා කරති. ඔවුහු එය (අල්-කුර්ආනය අවංකවම) විශ්වාස කරති. යමෙක් එය ප‍්‍රතික්‍ෂෙප කරන්නේද ඔවුහුමය පරාජිතයෝ වන්නේ.
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka

    මෙහෙ හීනෙන් වත් ඔහොම වෙන්නේ නැති නිසා වෙනත් රටවල් වලට ඉස්ලාමය තහනම් කිරීමට අවශ්‍ය ධයිර්ය ශක්තිය ලැබේවා කියලා වත් ප්‍රාර්ථනා කරමු.

    23-115. අප නිකමට නුඹලා මැව්වේ යැයිද නියතවශයෙන් නුඹලා අප වෙත ආපසු පමුණුවනු නොලබන්නේ යැයිද නුඹලා සිතන්නෙහුද?

    23-116. සත්‍ය රාජයාණන්වූ අල්ලාහ් අත්‍යුත්කෘෂ්ටය. ඔහු හැර වෙනත් දෙවියෙක් නැත. (ඔහු) උදාර අර්ෂ්හි රබ්(පරමාධිපති)ය.