Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලොව භයානකම සතා කවුද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලොව භයානකම සතා කවුද?

ලොව භයානකම සතා කවුද?

ලොව භයානකම සතා කිවුවම අපිට මතක් වෙන්නේ කිඹුලන්,

කොටියන්, සර්පයින් වැනි සතුන්. නමුත් වාර්ෂිකව සතුන් නිසා මිය

යන සංඛාව සැලකිල්ලටගෙන සැකසු වාර්තාවන් පෙන්වන්නේ, ලොව

භයානකම සතා "මදුරුවන්" බවයි.

මදුරුවන් නිසා වාර්ෂිකව මියයන ගණන 725,000, ඔව් හත් ලක්ෂ

විසිපන්දාහක්. මේ අතරින් මැලේරියාව නිසා පමණක් මිය යන ගණන

ලක්ෂ 6 ක් තරම්. ඊට අමතරව ඩෙංගු උණ, yellow fever, and

encephalitis වෙනවා.

මදුරු විශේෂ 2500 ක් පමණ සොයා ගෙන ඇති අතර ඇන්ටාක්ටිකව

හැර අනිත් සැම ප්රදේශයකම මදුරුවන් ජිවත් වෙයි.

ඔව්, ඔබට නොදැනෙන ලෙස ඔබෙන් ලේ උරා බොන මෙම මදුරුවන්

ඇත්තටම මාරාන්තිකයි!!

ඊළගට මාරාන්තික සතා, වෙන කවුරුත් නෙමේ ඔබමයි.

[QUOTE="AnuradhaRa, post: 20369060, member: 325076"] [b]ලොව භයානකම සතා කවුද?[/b] [SIZE="5"][COLOR="Sienna"]ලොව භයානකම සතා කවුද?[/COLOR] [COLOR="Blue"]ලොව භයානකම සතා කිවුවම අපිට මතක් වෙන්නේ කිඹුලන්, කොටියන්, සර්පයින් වැනි සතුන්. නමුත් වාර්ෂිකව සතුන් නිසා මිය යන සංඛාව සැලකිල්ලටගෙන සැකසු වාර්තාවන් පෙන්වන්නේ, ලොව භයානකම සතා "මදුරුවන්" බවයි. [/COLOR] [IMG]https://s-media-cache-ak0.pinimg.com/736x/9d/33/a1/9d33a147e6d0e97dfcd43feb0cd9ad5a.jpg[/IMG] [COLOR="Blue"]මදුරුවන් නිසා වාර්ෂිකව මියයන ගණන 725,000, ඔව් හත් ලක්ෂ විසිපන්දාහක්. මේ අතරින් මැලේරියාව නිසා පමණක් මිය යන ගණන ලක්ෂ 6 ක් තරම්. ඊට අමතරව ඩෙංගු උණ, yellow fever, and encephalitis වෙනවා. මදුරු විශේෂ 2500 ක් පමණ සොයා ගෙන ඇති අතර ඇන්ටාක්ටිකව හැර අනිත් සැම ප්රදේශයකම මදුරුවන් ජිවත් වෙයි. ඔව්, ඔබට නොදැනෙන ලෙස ඔබෙන් ලේ උරා බොන මෙම මදුරුවන් ඇත්තටම මාරාන්තිකයි!![/COLOR] [COLOR="Red"]ඊළගට මාරාන්තික සතා, වෙන කවුරුත් නෙමේ ඔබමයි.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom