ලොව වයස්ගතම සුනඛයා මියයයි

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,911
    9,715
    113
    ලොව වයස්ගතම සුනඛයා මියයයි

    ලොව වයස්ගතම සුනඛයා මියයයි


    032.jpg



    ලොව වයස්ගතම සුනඛයා ලෙස ඉකුත් වසරේ ගිනස් වාර්තා පොතට ඇතුළත් වූ ජපානයේ ටෝකියෝ නුවර ටොචිගී පළාතේ විසූ ‘පුසුකේ’ නැමති බලූ සුරතලා පසුගියදා ලොවෙන් සමුගත්තේය. පුසුකේගේ හිමිකාරිය යුමිකෝ ෂිනෝහරාය.

    මියයන විට පුසුකේගේ වයස අවුරුදු 26 කි. මිනිසුන්ගේ සාමාන්‍ය ආයු කාලය සමඟ සසඳන විට පුසුකේගේ එම වයස් ප‍්‍රමාණය අවුරුදු 120 කට වඩා වැඩිය. සාමාන්‍ය සුනඛයකුගේ ආයු කාලය අවුරුදු 15-20 ත් අතරය.