ලොව වයස්ගතම සුපිරි නිරූපිකාව

newslk

Member
Jun 29, 2014
26
11
3
ලොව වයස්ගතම සුපිරි නිරූපිකාව

නිරූපිකාවෝ කියන්නේ කාගෙත් අවධානය දිනා ගන්න පිරිසක් . Gossip වලට් තියෙන ඉල්ලුම වැඩි වෙන්නෙත් ඒ අය නිසා තමයි . :yes: කොහොම උනට් අපි අද කියන්න හදන්නේ ලෝකේ වයස්ගතම සුපිරි නිරූව්පිකාව ගැන . :rolleyes: ඒ තමයි ඩැෆ්නි සෙල්ෆි . :eek: එයාගේ වයස අවුරුද් 85 ක් . :rofl: ඒත් තවමත් modeling කරන් එක නවත්තලා නැ . :baffled: modeling කරන්න පටන් අරන් තියෙන්නෙ 1950 දි . :sorry: ප්‍රධාන පෙළේ ආයතන වල දැන්වීම් නිරූපිකාවක් විදියටත් සෙල්ෆි කටයුතු කරලා තියෙනවා .:D

එයා කියන විදියට තමන්ගේ මුහුණේ සුන්දරත්වය රැක ගන්න විශේෂ දේවල් කළේ නෑ කියලයි . :yes: ඒක මුදල් නාස්තියක් විතරයි කියල තමයි සෙල්ෆි කියන්නේ :cool:

Source - www.kitlk.com