ලොව වයස්ගතම සුපිරි නිරූපිකාව
නිරූපිකාවෝ කියන්නේ කාගෙත් අවධානය දිනා ගන්න පිරිසක් . Gossip වලට් තියෙන ඉල්ලුම වැඩි වෙන්නෙත් ඒ අය නිසා තමයි .
කොහොම උනට් අපි අද කියන්න හදන්නේ ලෝකේ වයස්ගතම සුපිරි නිරූව්පිකාව ගැන .
ඒ තමයි ඩැෆ්නි සෙල්ෆි .
එයාගේ වයස අවුරුද් 85 ක් .
ඒත් තවමත් modeling කරන් එක නවත්තලා නැ .
modeling කරන්න පටන් අරන් තියෙන්නෙ 1950 දි .
ප්රධාන පෙළේ ආයතන වල දැන්වීම් නිරූපිකාවක් විදියටත් සෙල්ෆි කටයුතු කරලා තියෙනවා .
එයා කියන විදියට තමන්ගේ මුහුණේ සුන්දරත්වය රැක ගන්න විශේෂ දේවල් කළේ නෑ කියලයි .
ඒක මුදල් නාස්තියක් විතරයි කියල තමයි සෙල්ෆි කියන්නේ 
Source - www.kitlk.com