ලොව වැඩිම දුකින් සිටින රටවල් අතරට ලoකාවත්

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ලොව වැඩිම දුකින් සිටින රටවල් අතරට ලoකාවත්

    සොමාලියා,බoග්ලාදේශය,ඉරාකයටත් පරදියි.අනිත්ය දුක්ඛ අනාත්ම කෙප්පය මෙනෙහි කරන සෘණවාදී බෞද්ධයෝ දුකින් ඉන්න එක අහන්නත් දෙයක්ද ?

    :shocked::shocked:

    World Happiness Index
    2019 - 130 :shocked:(රටවල් 156ක් අතරින් )

    https://countryeconomy.com/demography/world-happiness-index

    හොදයි.:cool:අපි දැන් මෙසේ වෙන්න හේතු මොනවාදැයි සොයමු .:shocked:

    1) අනිත්ය දුක්ඛ අනාත්ම නම් වූ ව්යාජ තිලක්ෂණය මෙනෙහි කිරිම

    අනිච්ජ යනු අනිත්ය නොවන බවට සාක්ෂි

    (වර්තමානයට අනුව මෙහිදී පිලිගන්නේ මෙරට නිල ත්‍රිපිටක ප්‍රකාශනය වන බුද්දත්ව ජයන්ති ත්‍රිපිටක මාලාව පමණක් බව සලකන්න .අනෙක් ඒවා පිලිබද අදහස්දැක්වීමක් සිදු නොකරනු ඇත. )

    1) ස0-නි- 04 අනිච්ජ සූත්‍රය - 244 පිට

    සබ්බේ භික්කවේ අනිච්චන් - මෙම අනිච්ච වචනයට බුද්ද්ගෝෂ පාපතරයාගේ අනිත්ය පදය දැමූ විට “සියල්ල අනිත්ය වේ “ නමුත්,

    මජ්ජිම නිකාය 1 -චුලවේදල්ය සුත්‍රය - 706 පිටුවට අනුව

    අරි අට මග කිසි ප්‍රත්යයකින් කරන ලද්දක් හෙවත් අනිත්ය නොවන දෙයක් බවට සදහන් වේ.ඉන් ගම්ය වන්නේ නිවන අනිත්ය නොවන බවයි .
    තවද ස0යු-නි-5-2- තථ සූත්‍රයට අනුව 285 පිටුව

    "මේ සතරක් සත්යය.නොවෙනස්වන සුලුය ." යන්න දක්වා තිබේ.

    තවද ,

    ස0නි-1 තජීරති සූත්‍රය 80 පිටුවට අනුව

    "නාම්ගොත්ත0 නජීරති ' යන්න දක්වා තිබීමෙන් නාම ගොත්‍ර නොදිරන බව හෙවත් අනිත්ය නොවන බව දක්වා තිබේ .

    2) ස0-නි 4 අජත්තානිච්ච සූත්‍රය - 3 පිටුවට අනුව

    "යමෙක් අනිත්ය වේනම් එය දුක වේ" ලෙස දක්වා තිබුනද ,

    මජ්ජිම නිකාය 1- චූළ වේදල්ල සූත්‍රයට 711 පිටුවට අනුව

    විපරිණාමය (හෙවත් අනිත්ය බව ) සුඛ මෙන්ම දුකක් බවද දක්වා තිබීමෙන් දැඩි පරස්පරයක් ජනිත වේ .

    3) මේක තමයි පට්ටම විහිලුව.බුද්දගෝෂ චීවරදාරියෝ පව් - ස0-නි- 2 පච්චය සූත්‍රය - 43 පිටුව

    මරණය අනිත්යයි .

    (නමුත් ජිවිත0 අනියත0-මරණ0 නියත0 බව පොඩි එකෙක් පවා දනි )

    මේ අනුව අනිච්ච යනු අනිත්ය නොවන බව 100%ක් පැහැදිලිය.

    අනත්ථ යනු අනාත්ම නොවෙන බවට සාක්ෂි සහිතව ඔප්පු කිරිම:cool::cool::cool:

    1)මජ්ජිම නිකාය - මහා පුණ්ණම සූත්‍රය 123 පිටු :cool:

    පන්ච උපාදානාස්කන්දය අනාත්ම ලෙස දැකීම මෝග පුරුෂයෙක් අවිද්යාවෙන් කරන දේශනයක් බව ගෞතම බුදුරදුන් විසින් දේශිතයි.එනම් අනාත්ම යන්න අශෑතවත් පෘතක්ජනයාගේ දෘෂ්ටියකි.

    2) පටිසoභිදාමග්ගප්ප්‍රකරණය 1:cool:64 පිටු

    "අනත්තා අසාරකඨ්ටේතාති"

    3) අoගුත්තර නිකාය 6 - අත්ථ සූත්‍රය 433 පිටු:cool:

    "මහනෙනි.තොපට අත්ථය සහ අනත්ථය හා දෙසන්නෙමි.ඒ අසව්.මහණෙනි, අනත්ථය කවර- මිත්යාදෘෂ්ටියයි.මිත්යාවිමුක්තියයි.මහනෙනි අනත්ථය කියනු ලැබේ."

    අවසානයේ බුද්දගෝෂගේ අනාත්මයට ඇඩ්‍රස් නැති විය …..සාදු සාදු සාදු ත්‍රිපිටකයේ අනත්ත යන්නට අනාත්ම කියා දමා ඇති වැරදි අර්ත ඉවත් කල යුතුයි:lol::lol::lol::lol:

    අපිට වැරදුනා.තිපිටක සම්පාදක මණ්ඩලයේ කිරම හිමි කරන හෙලිදරව්ව…………..:cool:

    Watch from 29min 30sec on wards:

    47577074_2234962086781119_1498151834852786176_n.jpg

    2) පුරුෂයන්ට හිමිවිය යුතු ලිoගික නිදහස නොලැබීම ඇතැම් නීති වලින් පිරිමින් සිර කිරිම සහ කාන්තාවන්ට හිමිවිය යුතු රැකවරණය නොලැබීම ලිoගික සුරාකෑම සහ අකටයුතුකම් සහ පිරිමින්ගේ ලිoගික අසහනය නිසා කාන්තාව දුක් විදීම

    3)බේබද්දන්ගේ රටක් වීම

    4)ත්‍රිපිටකයට වදින නමුත් ත්‍රිපිටකය නොකියවන (රූකඩපාලගේ ත්‍රිපිටකාභිවන්දනා මෙන් ) බුදුදහම දිවියට ඇතුල් නොකරගත් නාමික බෞද්ධයන් පිරිසක් විසිම

    5) මාන්නය,ආත්මාර්ථය සහ කුහකත්වය මුසු අධි තරගකාරී සමාජයක් වීම.එකිනෙකා ඇනකොටාගෙන බෙදීම අනුන්ගේ කකුලෙන් අදින්නන්ගෙන් පිරි ඊරිසියාව රජයන සමාජයක් වීම වoචා දූෂණය රජ කිරිම

    6) භික්ෂුන් ජනතාව නොසාදා බිල්ඩින් ,ගොඩනැගිලි සහ අලි ඇතුන් ගොඩනගන පිරිසක් වීම, නිවන් මගින් ඈත් වී ප්‍රාඩෝ,බී,එම්.ඩබ්ලිව් පසුපස යන්නන් පිරිසක් වීම

    7) දර්මයෙන් ඈත් වූ දිවයිනක් නිසා ලෙඩ රෝග,අමනුශ්ය දෝෂ සහ දුර්භික්ෂවලින් පිරි ඉතිරි යාම

    8) 1978 විවස්ථා ජිල්මාට් වලින් සුරසැප විදින,කොමිස් වලට රට බිල්ලට දෙන දේශපාලුවන් පිරිසක් බිහි වීම සහ මේ ක්‍රමය වෙනස් කිරිමට විප්ලවවාදියෙක් බිහිනොවිම සහ පාට පක්ෂ වලින් අන්ධ උනු ජනතාවක් විසීම

    9) ලද දෙයින් සතුටු නොවීම

    10)කෘමිනාශක වසවිස ආහාර වලට යටවුණු සමාජයක් වීම සහ සුද්දා නැතුව මොකුත්ම කරන්න බෑ යන කලුසුද්දන්ගේ ඉන්දීය ගැති ආකල්ප සමාජගතවීම

    11)රූකඩපාල සහ රනිල්ගේ දුර්වලකම් නිසා නිසිකල නිසි වැසි නැතිවීම සහ සොබාවික ආපදා.

    12)ආණ්ඩුව ජනතාව ගැන නොබැලීම පුද්ගල සoවර්ධනය නොකිරීම ( කොන්ක්‍රිට් සoවර්ධනයෙන් ම සතුටින් ඉන්න බෑ )

    13) හාම්පුතුන් සේවකයන්ට වහල්ලුන්ටත් අන්ත ලෙස සැලකීම සහ ඊට එරෙහි නීති නොමැතිවීම (උදාහරනයක් ලෙස නිවාඩු නොදීම )

    14) අධ්යාපන කටයුතු සදදා දිවියෙන් වැඩි කාලයක් වැයකිරිම සහ විවාහය පමා කිරිම

    15)ජනතාවට ආදායම් මාර්ග ලැබෙන ක්‍රම අවම වීමෙන් විදෙස්ගතවීම,සමාජ විරොධී ක්‍රියාවලට යොමු වීම .

    16) රෝගි පුද්ගලයව රෑකියාවලින් දොට්ට දැමීම,රැකියා නොදීම සහ කොන් කිරිම

    17) සතුටින් සිටිමට පින් මද ජනතාවක් වීම

    18) ඉහල යන ජීවන වියදම

    19) දේශීය දැනුමට නිගරු කිරිම ( උදාහරණයක් ලෙස බිස්නස් බටහිර ඩොකාට ගරු කර සිoහල වෙදාට වරප්‍රසාද අහිමි කිරිම )

    20) සමාජයේ ඉදිරි පැවැත්මට අහිතකර යල් පැනගිය නීති පැවතීම

    -උදාහරනයක් ලෙස දේපල නීතිය.මීට අනුව දරුවන්ට දේපල පැවරීම සහ නොපැවරීම පිලිබද පූර්ණ අයිතිය මව/පියාට හිමිය . දරුවන්ට සමානව දේපල හිමිවීම අනිවාර්ය වන නීතියක් තිබුනිනම් එම දරුවන්ගේ දරුවන්ද අසරණ නොවේ... දරුවන් අතර ගැටුම්ද නැත.නඩුද නැත.

    21) මහජාතියට අහිමි රටක් කලුසුද්දන් විසින් නිර්මානයකර දීම

    22) ලබන ආත්මේ සුරසැප විදීමට කෙල හලන ධනපතිපන්තිය භික්ෂූන්වහන්සේලාට අධිකව සලකා සමාජ සුබසාදනය සදහා යොමු නොවීම

    23) කෙලවරක් නැති කෑලෑ කැපීම

    24) ගමක් සාමූහිකව එකතු නොවීම,එකිනෙකාට උපකාර කර නොගැනීම ,මරණාධාර තිබුනද උපත් ආධාර, ජීවන ආධාර, සහ වෘත්තීය ආධාර සමිති නොමැති වීම

    25) උතුරේ කුළ භේදය සහ ජාති සහ ආගම් අනුව පලාත් බේදීම සහ පාසල් නම් කිරිම

    26) වික්ටොරියානු සමාජ ආකල්ප - (උදාහරණ කැමති කොන්ඩ මෝස්තරයක් පාසල් ලමුන්ට භාවිතා කිරිමට නොහැකි වීම ,කාන්තාවන්ට කැමති ඇදුම් ඇදීමට නොහැකිවීම සහ කොට ඇදුමක් ඇන්දොත් බඩුවක් වීම,කාන්තාවන්ගේ නිදහස සීමා වීම ,කොටකලිසම් ඇද පච්ච කොටන්නා රස්තියාදු කාරයා වී කෙතරම් රස්නය උනත් දික්කලිසම් ඇද කොන්ඩේ පැත්තට පිරා සිටින්නා වැදගතා වීම,වාහනයක් නොමැත්තා නොවැදගතා වීම ,රෑවුල වෑවු පිරිමියෙක් රස්තියෙක් වී රැවුල කැපූ පිරිමියෙක් වැදගතෙක් වීම ect.)

    27) සමාජයට නැතුවම බැරි ඇතැම් රැකියා රස්තියාදු නිකමුන්ගේ රෑකියා ලෙස හoවඩු ගැසීම

    කොන්දොස්තර,ත්‍රිවිල් රියදුරු,ඩ්‍රයිවර්,

    තව මෙකී නොකී බොහෝ දේ ඇත :shocked:
     
    Last edited:
    • Like
    Reactions: arrow445

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    Things I can Agree

    සොමාලියා,බoග්ලාදේශය,ඉරාකයටත් පරදියි.අනිත්ය දුක්ඛ අනාත්ම කෙප්පය මෙනෙහි කරන සෘණවාදී බෞද්ධයෝ දුකින් ඉන්න එක අහන්නත් දෙයක්ද ?

    :shocked::shocked:

    World Happiness Index
    2019 - 130 :shocked:(රටවල් 156ක් අතරින් )

    https://countryeconomy.com/demography/world-happiness-index

    හොදයි.:cool:අපි දැන් මෙසේ වෙන්න හේතු මොනවාදැයි සොයමු .:shocked:

    2) පුරුෂයන්ට හිමිවිය යුතු ලිoගික නිදහස නොලැබීම ඇතැම් නීති වලින් පිරිමින් සිර කිරිම සහ කාන්තාවන්ට හිමිවිය යුතු රැකවරණය නොලැබීම ලිoගික සුරාකෑම සහ අකටයුතුකම් සහ පිරිමින්ගේ ලිoගික අසහනය නිසා කාන්තාව දුක් විදීම

    4)ත්‍රිපිටකයට වදින නමුත් ත්‍රිපිටකය නොකියවන (රූකඩපාලගේ ත්‍රිපිටකාභිවන්දනා මෙන් ) බුදුදහම දිවියට ඇතුල් නොකරගත් නාමික බෞද්ධයන් පිරිසක් විසිම

    5) මාන්නය,ආත්මාර්ථය සහ කුහකත්වය මුසු අධි තරගකාරී සමාජයක් වීම.එකිනෙකා ඇනකොටාගෙන බෙදීම අනුන්ගේ කකුලෙන් අදින්නන්ගෙන් පිරි ඊරිසියාව රජයන සමාජයක් වීම වoචා දූෂණය රජ කිරිම

    20) සමාජයේ ඉදිරි පැවැත්මට අහිතකර යල් පැනගිය නීති පැවතීම

    26) වික්ටොරියානු සමාජ ආකල්ප - (උදාහරණ කැමති කොන්ඩ මෝස්තරයක් පාසල් ලමුන්ට භාවිතා කිරිමට නොහැකි වීම ,කාන්තාවන්ට කැමති ඇදුම් ඇදීමට නොහැකිවීම සහ කොට ඇදුමක් ඇන්දොත් බඩුවක් වීම,කාන්තාවන්ගේ නිදහස සීමා වීම ,කොටකලිසම් ඇද පච්ච කොටන්නා රස්තියාදු කාරයා වී කෙතරම් රස්නය උනත් දික්කලිසම් ඇද කොන්ඩේ පැත්තට පිරා සිටින්නා වැදගතා වීම,වාහනයක් නොමැත්තා නොවැදගතා වීම ,රෑවුල වෑවු පිරිමියෙක් රස්තියෙක් වී රැවුල කැපූ පිරිමියෙක් වැදගතෙක් වීම ect.)

    තව මෙකී නොකී බොහෝ දේ ඇත :shocked:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,260
    113
    Gotland
    කිල තින ගොඩක් දේවල් ඇත්ත. සරලව කිව්වොත් සිංහලයා කියන්නේ වහල්ලු ජාතියක්. වහල්ලු කවද්ද සතුටෙන් හිටියේ ? සිංහලයා ආගමේ, සංස්කෘතියේ, දේශපාලකයාගේ, රජා ගේ වහල්ලු වෙලා ඉන්නේ

    ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රටක් උනාට සින්හල්යෙක්ට ඕනා විදිහට ජිවත් වීමේ නිදහස නෑ.

    සිංහලු, උන් විසින්ම පත් කරගන්නා වූ දේශපාලුවෝ මගින් තමන්ට ලැබිය යුතු නිදහස හා වරප්‍රසාද කප්පාදු කරගෙන සිටී.

    මරු රටක් ඕයි මේක
     
    sanjayaone

    Member
    May 12, 2007
    73
    4
    0

    සිංහලු තාම වික්ටෝරියානු යුගයේ වහල් මානසිකත්වයකින් ඉන්නේ

    අදින්නේ සුද්දට ඕනි විදිහට , කන්නේ සුද්දට ඕනි විදිහට , නීති සුද්දගේ , බදින්නෙත් සුද්දට ඕනි විදිහට , දැන් සුද්දෝ දියුණු වෙලා උන්ගේ රටවල් වෙනස් කරගෙන ඉන්නවා .. අපි තාම වහල්ලු
     
    Last edited:

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    කිල තින ගොඩක් දේවල් ඇත්ත. සරලව කිව්වොත් සිංහලයා කියන්නේ වහල්ලු ජාතියක්. වහල්ලු කවද්ද සතුටෙන් හිටියේ ? සිංහලයා ආගමේ, සංස්කෘතියේ, දේශපාලකයාගේ, රජා ගේ වහල්ලු වෙලා ඉන්නේ

    ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රටක් උනාට සින්හල්යෙක්ට ඕනා විදිහට ජිවත් වීමේ නිදහස නෑ.

    සිංහලු, උන් විසින්ම පත් කරගන්නා වූ දේශපාලුවෝ මගින් තමන්ට ලැබිය යුතු නිදහස හා වරප්‍රසාද කප්පාදු කරගෙන සිටී.

    මරු රටක් ඕයි මේක

    :yes:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට

    සිංහලු තාම වික්ටෝරියානු යුගයේ වහල් මානසිකත්වයකින් ඉන්නේ

    අදින්නේ සුද්දට ඕනි විදිහට , කන්නේ සුද්දට ඕනි විදිහට , නීති සුද්දගේ , බදින්නෙත් සුද්දට ඕනි විදිහට , දැන් සුද්දෝ දියුණු වෙලා උන්ගේ රටවල් වෙනස් කරගෙන ඉන්නවා .. අපි තාම වහල්ලු

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මූ කියන්නේ අපි වහරක, මීවණපලානේ, අභය වගේ ගොන් තඩි කියන ගොන් බණ නොඅසන එකයි , රාවණා කියන මුස්පේන්තුවා විශ්වාස නොකරන එකයි තමයි දුකට හේතුව. අපි නොදන්න චෙස්. අනේ පලයං බං!:lol::lol:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මූ කියන්නේ අපි වහරක, මීවණපලානේ, අභය වගේ ගොන් තඩි කියන ගොන් බණ නොඅසන එකයි , රාවණා කියන මුස්පේන්තුවා විශ්වාස නොකරන එකයි තමයි දුකට හේතුව. අපි නොදන්න චෙස්. අනේ පලයං බං!:lol::lol:

    උඹ එනකන් බලාගෙන හිටියේ..මොකද පරක්කු?:lol: