Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලොව විශාලතම දූපත්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලොව විශාලතම දූපත්

ලෝකයේ දූපත් සිය දහස් ගණනක් පිහිටා තිබෙනවා. මින් සමහරක් වර්ග අඩි කිහිපයක් තරම් කුඩා වෙද්දී තවත් සමහරක් වර්ග කිලෝමීටර දහස් ගණනක් විශාල යි. මින් සමහරක් ස්වාධීන රාජ්‍යයන් පවා වෙනවා. මේ සටහන ලොව විශාලතම දූපත් 5 පිළිබඳව යි.

ග්‍රීන්ලන්තය

Flickrග්‍රීන්ලන්තය සැලකෙන්නේ ලොව විශාලතම දූපත ලෙස යි. එය වර්ග කිලෝමීටර 2,166,086ක විශාලත්වයකින් යුක්ත යි. මෙය උතුරු ඇමෙරිකා මහාද්වීපයට ආසන්නයෙන් පිහිටා තිබුණත් අයත් වන්නේ ඩෙන්මාර්ක් රාජ්‍යයට යි.

ග්‍රීන්ලන්තයේ භූමි ප්‍රමාණයෙන් බහුතර කොටසක් ආක්ටික් වෘත්තය තුළ පිහිටා තිබීම නිසා එහි පවතින්නේ වැඩි කොටම මිනිස් වාසයට නුසුදුසු ශීතල කාලගුණයක්. මෙහි දකුණට වන්නට සමුද්‍රාසන්නව ජනාවාස පිහිටා ඇති අතර ජීවත් වන ජනගහනය 56,000ක් පමණ වෙනවා.

නිව් ගිනියා

GenDeschenes/iStock/Getty Imagesඕස්ට්‍රේලියා මහාද්වීපයට උතුරින් පිහිටා ඇති නව ගිනියාව ලොව දෙවනුවට විශාලතම දිවයින යි. මෙහි විශාලත්වය වර්ග කිලෝමීටර 786,000ක්. ගිණිකොනදිග ආසියාවට අයත් මේ දූපතේ එක් අර්ධයක් ඉන්දුනීසියාවට අයත් අතර, අනෙක් අර්ධයේ පවතින්නේ පැපුවා නව ගිනියා රාජ්‍යය යි.

නව ගිනියා දූපත තුල මිලියන 7.5කට ආසන්න ජනකායක් ජීවත් වන අතර, ඉන් පැපුවා නව ගිනියාව තුළ ජීවත් වන්නේ තුන් ලක්ෂයකට මඳක් වැඩි ජනකායක් පමණ යි. මින් සැලකිය යුතු පිරිසක් ස්වදේශික ගෝත්‍රික ජනයා වෙනවා.

බෝර්නියෝ

borneoproject.orgගිණිකොන දිග ආසියාවේ පිහිටි බෝර්නියෝ දූපත ලොව තෙවනුවට විශාලතම දූපත යි. මෙය වර්ග කිලෝමීටර 743,3301ක විශාලත්වයකින් යුක්ත යි. මෙම දූපත තුල මිලියන 18ක පමණ ජනකායක් ජීවත් වෙනවා.

බෝර්නියෝ දූපත රටවල් 3කට අයත් වෙනවා. මින් එක් කොටසක් මලයාසියාවට අයත් වන අතර භූමියෙන් තුන්කාලක් පමණ අයත් වන්නේ ඉන්දුනීසියාවට යි. ඉතා කුඩා රාජ්‍යයක් වන බෲනායි රාජ්‍යය සම්පූර්ණයෙන් මෙහි පිහිටා තිබෙන අතර එයට බෝර්නියෝ භූමියෙන් අයත් වන්නේ 1%ක් පමණ යි. මෙය සොබා සෞන්දර්යයෙන් ගහන දූපතක් වෙනවා.

මැඩගස්කරය

GARDEL Bertrand/ hemis.fr/ Getty Imagesඅප්‍රිකා මහාද්වීපයේ නැගෙනහිර වෙරළතීරයට නැගෙනහිරින් පිහිටා ඇති මැඩගස්කරයේ විශාලත්වය වර්ග කිලෝමීටර 578,041ක්. මෙය ස්වාධීන රාජ්‍යයක් වන අතර මිලියන 25ක පමණ ජනකායක් වාසය කරනවා.

මැඩගස්කරයත් ජෛව විවිධත්වයෙන් ඉතා පොහොසත් රාජ්‍යයක්. මෙහි ඒකදේශික සත්ත්ව හා ශාක විශේෂයන් රාශියක් හමුවෙනවා.

බැෆින් දූපත

wildfoottravel.comලොව 5 වනුවට විශාලතම දූපත වන බැෆින් දූපත වර්ග කිලෝමීටර 507,451ක විශාලත්වයකින් යුක්ත වෙනවා. කෙසේ නමුත් මෙහි වෙසෙන්නේ 10,000කට මඳක් වැඩි ජනකායක් පමණ යි. මෙහි ජීවත්වන බහුතරය එස්කිමෝවරුන් වන අතර, දූපතෙහි ශීතල දේශගුණයක් පවතිනවා.

බැෆින් දූපත අයත් වන්නේ කැනඩාවට යි.

Roar

[QUOTE="Idias, post: 24651161, member: 556682"] [b]ලොව විශාලතම දූපත්[/b] [SIZE=3]ලෝකයේ දූපත් සිය දහස් ගණනක් පිහිටා තිබෙනවා. මින් සමහරක් වර්ග අඩි කිහිපයක් තරම් කුඩා වෙද්දී තවත් සමහරක් වර්ග කිලෝමීටර දහස් ගණනක් විශාල යි. මින් සමහරක් ස්වාධීන රාජ්‍යයන් පවා වෙනවා. මේ සටහන ලොව විශාලතම දූපත් 5 පිළිබඳව යි.[/SIZE] [B][SIZE=3][B]ග්‍රීන්ලන්තය[/B][/SIZE][/B] [SIZE=3][IMG]https://assets.roar.media/assets/To5Xl0x17HRTmZ4X_2.-Greenland.jpg?fit=clip&w=700[/IMG][/SIZE] [SIZE=3]Flickr[/SIZE][SIZE=3][URL="https://www.britannica.com/place/Greenland"]ග්‍රීන්ලන්තය සැලකෙන්නේ[/URL] ලොව විශාලතම දූපත ලෙස යි. එය වර්ග කිලෝමීටර 2,166,086ක විශාලත්වයකින් යුක්ත යි. මෙය උතුරු ඇමෙරිකා මහාද්වීපයට ආසන්නයෙන් පිහිටා තිබුණත් අයත් වන්නේ ඩෙන්මාර්ක් රාජ්‍යයට යි.[/SIZE] [SIZE=3]ග්‍රීන්ලන්තයේ භූමි ප්‍රමාණයෙන් බහුතර කොටසක් ආක්ටික් වෘත්තය තුළ පිහිටා තිබීම නිසා එහි පවතින්නේ වැඩි කොටම මිනිස් වාසයට නුසුදුසු ශීතල කාලගුණයක්. මෙහි දකුණට වන්නට සමුද්‍රාසන්නව ජනාවාස පිහිටා ඇති අතර ජීවත් වන ජනගහනය 56,000ක් පමණ වෙනවා.[/SIZE] [B][SIZE=3][B]නිව් ගිනියා[/B][/SIZE][/B] [SIZE=3][IMG]https://assets.roar.media/assets/PdP3wWo8wTrhSM8g_3.-New-gunea.jpg?fit=clip&w=700[/IMG][/SIZE] [SIZE=3]GenDeschenes/iStock/Getty Images[/SIZE][SIZE=3][URL="https://www.britannica.com/place/New-Guinea"]ඕස්ට්‍රේලියා මහාද්වීපයට උතුරින් පිහිටා ඇති[/URL] නව ගිනියාව ලොව දෙවනුවට විශාලතම දිවයින යි. මෙහි විශාලත්වය වර්ග කිලෝමීටර 786,000ක්. ගිණිකොනදිග ආසියාවට අයත් මේ දූපතේ එක් අර්ධයක් ඉන්දුනීසියාවට අයත් අතර, අනෙක් අර්ධයේ පවතින්නේ පැපුවා නව ගිනියා රාජ්‍යය යි.[/SIZE] [SIZE=3]නව ගිනියා දූපත තුල මිලියන 7.5කට ආසන්න ජනකායක් ජීවත් වන අතර, ඉන් පැපුවා නව ගිනියාව තුළ ජීවත් වන්නේ තුන් ලක්ෂයකට මඳක් වැඩි ජනකායක් පමණ යි. මින් සැලකිය යුතු පිරිසක් ස්වදේශික ගෝත්‍රික ජනයා වෙනවා.[/SIZE] [B][SIZE=3][B]බෝර්නියෝ[/B][/SIZE][/B] [SIZE=3][IMG]https://assets.roar.media/assets/bJxvslO0FPxFvHkN_4.-Borneo.jpg?fit=clip&w=700[/IMG][/SIZE] [SIZE=3]borneoproject.org[/SIZE][SIZE=3][URL="https://www.britannica.com/place/Borneo-island-Pacific-Ocean"]ගිණිකොන දිග ආසියාවේ පිහිටි බෝර්නියෝ දූපත [/URL]ලොව තෙවනුවට විශාලතම දූපත යි. මෙය වර්ග කිලෝමීටර 743,3301ක විශාලත්වයකින් යුක්ත යි. මෙම දූපත තුල මිලියන 18ක පමණ ජනකායක් ජීවත් වෙනවා.[/SIZE] [SIZE=3]බෝර්නියෝ දූපත රටවල් 3කට අයත් වෙනවා. මින් එක් කොටසක් මලයාසියාවට අයත් වන අතර භූමියෙන් තුන්කාලක් පමණ අයත් වන්නේ ඉන්දුනීසියාවට යි. ඉතා කුඩා රාජ්‍යයක් වන බෲනායි රාජ්‍යය සම්පූර්ණයෙන් මෙහි පිහිටා තිබෙන අතර එයට බෝර්නියෝ භූමියෙන් අයත් වන්නේ 1%ක් පමණ යි. මෙය සොබා සෞන්දර්යයෙන් ගහන දූපතක් වෙනවා.[/SIZE] [SIZE=3] [/SIZE] [B][SIZE=3][B]මැඩ[/B]ග[B]ස්කරය[/B][/SIZE][/B] [SIZE=3][IMG]https://assets.roar.media/assets/x55KhuTQUzkLiEPx_5.-Madagascar.jpg?fit=clip&w=700[/IMG][/SIZE] [SIZE=3]GARDEL Bertrand/ hemis.fr/ Getty Images[/SIZE][SIZE=3][URL="https://www.britannica.com/place/Madagascar"]අප්‍රිකා මහාද්වීපයේ නැගෙනහිර වෙරළතීරයට නැගෙනහිරින්[/URL] පිහිටා ඇති මැඩගස්කරයේ විශාලත්වය වර්ග කිලෝමීටර 578,041ක්. මෙය ස්වාධීන රාජ්‍යයක් වන අතර මිලියන 25ක පමණ ජනකායක් වාසය කරනවා.[/SIZE] [SIZE=3]මැඩගස්කරයත් ජෛව විවිධත්වයෙන් ඉතා පොහොසත් රාජ්‍යයක්. මෙහි ඒකදේශික සත්ත්ව හා ශාක විශේෂයන් රාශියක් හමුවෙනවා.[/SIZE] [B][SIZE=3][B]බැෆින් දූපත[/B][/SIZE][/B] [SIZE=3][IMG]https://assets.roar.media/assets/nbPrmQW4rzarIrhB_6.-Baffin-island.jpg?fit=clip&w=700[/IMG][/SIZE] [SIZE=3]wildfoottravel.com[/SIZE][SIZE=3][URL="https://www.britannica.com/place/Baffin-Island"]ලොව 5 වනුවට විශාලතම දූපත වන බැෆින් දූපත[/URL] වර්ග කිලෝමීටර 507,451ක විශාලත්වයකින් යුක්ත වෙනවා. කෙසේ නමුත් මෙහි වෙසෙන්නේ 10,000කට මඳක් වැඩි ජනකායක් පමණ යි. මෙහි ජීවත්වන බහුතරය එස්කිමෝවරුන් වන අතර, දූපතෙහි ශීතල දේශගුණයක් පවතිනවා.[/SIZE] [SIZE=3]බැෆින් දූපත අයත් වන්නේ කැනඩාවට යි.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]Roar [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom