බර කිලෝග්‍රෑම් 510 ක් පමණ වන මෙය විශ්ලේෂකයින් පවසන අන්දමට ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඩොලර් මිලියන 100 කට වැඩි ගණනකට අලෙවි වනු ඇත.
Daisy achchceeeeeeee............. me obe waarayai.................
@hichchiputha EBUSE team eka danna wei manik pokura balaganna
oka anduwata aithi... lisan pathalak neweneදැන් බන් ඕව ඔහොම රටම දැනගත්තම අයිතිකාරයා ට පෞද්ගලිකව විකුණල සල්ලි ඔක්කොම ඌට ගන්න බැරිද?
රජය මැදිහත්වීමක් වෙනවද මේකෙදි.
දන්න එකෙක් පැහැදිලි කරපන්
oka anduwata aithi... lisan pathalak newene
උගෙ ගෙවත්තෙන්, උගෙ ඉඩමෙන් හම්බවුනත් ඒකත් අයිති වෙස්ස රජයටද බන්?
අයිතිකාරයට කීයක්වත් ලැබෙන්නෙ නැද්ද? අඩුම 50%- 50% වත්
eka nam.hariyatama dannenna bro... ehema share karaganna one na..උගෙ ගෙවත්තෙන්, උගෙ ඉඩමෙන් හම්බවුනත් ඒකත් අයිති වෙස්ස රජයටද බන්?
අයිතිකාරයට කීයක්වත් ලැබෙන්නෙ නැද්ද? අඩුම 50%- 50% වත්
මේකේ ඉන්න ඉරිසියාකාරයෝ කියන ඒවා බලපංකො..Thamange watten hambuna deyak anduwata ayithi wenne ne.